පොන්ස් ඉස්සලම කියහන් තොට 1 BTC ගන්න සල්ලි තියනවද කියල. නිකන් කිරියේ පොර වෙන්න පොර ටෝක්ස් දෙන්න එපා බන්. පල ගිහින් උබට පුළුවන් දෙයක් කරපන්. නිකන් බයිලා ගහන්නේ නැතිව. යාලුවා පොර වෙන්න ඕනේ නම් බොරු කියන්නේ නැතිව ඇත්තටම පොර වෙන්න කරන්න දේවල් ලෝකේ තියනවා. අන්න එයින් දෙයක් ඇත්තටම කරලා පොර වෙයන්. අපි නොදන්නා 1 BTC බුහා හා හා