1 BTC ganna oni.. Idea ekak deepalla

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,140
    1,182
    113
    bitcoin එකක් ගන්න ඕනි බන් . කියපල්ලකෝ විදියක් විදියක් ගන්න .. එක පාර ගන්න තමයි හිතන් ඉන්නේ . September අන්තිම වෙනකල් ඉමු නේද
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,447
    10,144
    113
    44
    Living in an Atom
    පොන්ස් ඉස්සලම කියහන් තොට 1 BTC ගන්න සල්ලි තියනවද කියල. නිකන් කිරියේ පොර වෙන්න පොර ටෝක්ස් දෙන්න එපා බන්. පල ගිහින් උබට පුළුවන් දෙයක් කරපන්. නිකන් බයිලා ගහන්නේ නැතිව. යාලුවා පොර වෙන්න ඕනේ නම් බොරු කියන්නේ නැතිව ඇත්තටම පොර වෙන්න කරන්න දේවල් ලෝකේ තියනවා. අන්න එයින් දෙයක් ඇත්තටම කරලා පොර වෙයන්. අපි නොදන්නා 1 BTC බුහා හා හා
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,905
    113
    denma try karanna epa.gold eka pahala yana seen ekak thiyenne. monthly 2top back eka.thama pahala giya madi hariyata invest karanna.
    qq.PNG
     
    • Like
    Reactions: chullahattipadopana