Mata kiyanawada rata yanna inna kenek temporary license ekak thiyeddi card eka ganne kohamda kiyala. Passport ekai rata yanna thiyana documents ui weraharata aran giyama card eka ganna kochara welawak yanawada?
Uk walata international one nahne. card eken auruddak drive karanna puluwan international eka thibbath ehamai.රෑට කොහෙවත් යන්න එපා...
ඔය කාර්ඩ් එක පිටරට වැලිඩ් නෑ. පිටරට වැලිඩ් ලයිෂන් දෙන තැනක් තියෙනව ඕක ඉදිරිපත් කලාම. ගත්තු කෙනෙක් ප්‍රොසෙස් එක දායි
https://aaceylon.lk/services/idp/
International permit eka valid local license eka thiyenawa nam witharai. License dekama denna one traffic eken illuwama.රෑට කොහෙවත් යන්න එපා...
ඔය කාර්ඩ් එක පිටරට වැලිඩ් නෑ. පිටරට වැලිඩ් ලයිෂන් දෙන තැනක් තියෙනව ඕක ඉදිරිපත් කලාම. ගත්තු කෙනෙක් ප්‍රොසෙස් එක දායි
https://aaceylon.lk/services/idp/
උදෙන්ම ගිහින් ලියකියවිලි බාර දුන්නොත් 4.30 වෙද්දි ගත්තැකි. 11න් පස්සෙ ලියකියවිලි භාරගන්නෙත් නෑ.Mata kiyanawada rata yanna inna kenek temporary license ekak thiyeddi card eka ganne kohamda kiyala. Passport ekai rata yanna thiyana documents ui weraharata aran giyama card eka ganna kochara welawak yanawada?
එහෙම එකක් නෑ. ඒක රට අනුව වෙනස් වෙනවා. සමහර රටවල අපේ ලයිසන්ස් එකෙන්ම පැද්දැකි යම් කාලයක්.රෑට කොහෙවත් යන්න එපා...
ඔය කාර්ඩ් එක පිටරට වැලිඩ් නෑ. පිටරට වැලිඩ් ලයිෂන් දෙන තැනක් තියෙනව ඕක ඉදිරිපත් කලාම. ගත්තු කෙනෙක් ප්‍රොසෙස් එක දායි
https://aaceylon.lk/services/idp/
Man gaththa card eka. Oneday card poddai denne. ude 6tawath palayan
International permit eka valid local license eka thiyenawa nam witharai. License dekama denna one traffic eken illuwama.
------ Post added on Aug 28, 2023 at 7:18 PMbro lagadi da gatte?
anna eakai danaganna one une. kocahara welawak yanwada kiyala. mokada mata shopping wagayakuth karanna thiyenawa dawasama othana inna unoth anik wada tika karanna wena dawasaka enna wenawa. ude documents deela hawasa awith ganna wage hadaganna bari weida?උදෙන්ම ගිහින් ලියකියවිලි බාර දුන්නොත් 4.30 වෙද්දි ගත්තැකි. 11න් පස්සෙ ලියකියවිලි භාරගන්නෙත් නෑ.
පාස්පෝර්ට් එකයි, කොපියයි.
ටිකට් එකේ කොපියයි.
වීසා එකේ කොපියයි ඕනෙ.
මමත් හිතන් ගියේ පැයෙන් දෙකෙන් වැඩේ ඉවරයි කියලා. ඒත් හමුදාවෙ උන්ට එදා දවසේ තියෙනා කාර්ඩ් ටිකවත් ප්‍රින්ට් කර ගන්න බෑ. අනික් එක පිළිවෙලක් නෑ. මම උදේම භාරදීලත් අන්තිමට වගේ මගෙ ප්‍රින්ට් එක ආවෙ. සමහර එවුන්ට පහුවෙනිදා එන්නත් කියනවලු.
එහෙම එකක් නෑ. ඒක රට අනුව වෙනස් වෙනවා. සමහර රටවල අපේ ලයිසන්ස් එකෙන්ම පැද්දැකි යම් කාලයක්.
ඔය ඉන්ටර්නැශනල් එක නම් වැඩක් නෑ කියලයි ගොඩක් එවුන් කිව්වේ. මම ගත්තෙ නෑ.
------ Post added on Aug 28, 2023 at 7:26 PM
Man lagadi renew kare. Oneday gaththa temporary eka gaththata passe
bro lagadi da gaththe?
------ Post added on Aug 28, 2023 at 7:34 PM
puluwan. kohomath gate eka gawa counter ekenne denne. ethakota office wahanna kalin awith illuwama gattaki.anna eakai danaganna one une. kocahara welawak yanwada kiyala. mokada mata shopping wagayakuth karanna thiyenawa dawasama othana inna unoth anik wada tika karanna wena dawasaka enna wenawa. ude documents deela hawasa awith ganna wage hadaganna bari weida?
Issella yana rata koheda kiyannaanna eakai danaganna one une. kocahara welawak yanwada kiyala. mokada mata shopping wagayakuth karanna thiyenawa dawasama othana inna unoth anik wada tika karanna wena dawasaka enna wenawa. ude documents deela hawasa awith ganna wage hadaganna bari weida?
Meya oyage pinthurak dagena inna nisa mention kale petiyo
Oww bn kollonwa form karala katha dp dagannawaoya musala dp eka ain krgnwako![]()
Meka mage account ekaoya musala dp eka ain krgnwako![]()
Mama mokatada kollonwa form karanneOww bn kollonwa form karala katha dp dagannawa![]()