Driving license werahara help

piumiharshika

Active member
  • Jan 14, 2014
    322
    119
    43
    Mata kiyanawada rata yanna inna kenek temporary license ekak thiyeddi card eka ganne kohamda kiyala. Passport ekai rata yanna thiyana documents ui weraharata aran giyama card eka ganna kochara welawak yanawada?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,552
    23,118
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    රෑට කොහෙවත් යන්න එපා...
    ඔය කාර්ඩ් එක පිටරට වැලිඩ් නෑ. පිටරට වැලිඩ් ලයිෂන් දෙන තැනක් තියෙනව ඕක ඉදිරිපත් කලාම. ගත්තු කෙනෙක් ප්‍රොසෙස් එක දායි
    https://aaceylon.lk/services/idp/
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    පාස්පෝට් තිබිලා මදි. වීස එක පෙන්නුවොත් එදාම දෙනවා. උදේම ගිහින් වැඩේ කර ගනින්. පාස්පෝට් එක විතරක් නම් තියෙන්නෙ බොරුවට වේරහැර යන්න එපා. වෙනම කිසිම දෙයක් එයාලා පිළි ගන්නෙ නෑ
     
    Last edited:
    • Like
    Reactions: piumiharshika

    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    රෑට කොහෙවත් යන්න එපා...
    ඔය කාර්ඩ් එක පිටරට වැලිඩ් නෑ. පිටරට වැලිඩ් ලයිෂන් දෙන තැනක් තියෙනව ඕක ඉදිරිපත් කලාම. ගත්තු කෙනෙක් ප්‍රොසෙස් එක දායි
    https://aaceylon.lk/services/idp/
    Uk walata international one nahne. card eken auruddak drive karanna puluwan international eka thibbath ehamai.
     
    • Like
    Reactions: Amith0424

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,397
    16,572
    113
    NZ wala lankawe driving license eken 1Y drive karanna puluwan

    Yana weawa nan danne na kelle
    ------ Post added on Aug 28, 2023 at 7:14 PM
     
    • Like
    Reactions: piumiharshika

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,920
    113
    Man gaththa card eka. Oneday card poddai denne. ude 6tawath palayan

    රෑට කොහෙවත් යන්න එපා...
    ඔය කාර්ඩ් එක පිටරට වැලිඩ් නෑ. පිටරට වැලිඩ් ලයිෂන් දෙන තැනක් තියෙනව ඕක ඉදිරිපත් කලාම. ගත්තු කෙනෙක් ප්‍රොසෙස් එක දායි
    https://aaceylon.lk/services/idp/
    International permit eka valid local license eka thiyenawa nam witharai. License dekama denna one traffic eken illuwama.
    ------ Post added on Aug 28, 2023 at 7:18 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Mata kiyanawada rata yanna inna kenek temporary license ekak thiyeddi card eka ganne kohamda kiyala. Passport ekai rata yanna thiyana documents ui weraharata aran giyama card eka ganna kochara welawak yanawada?
    උදෙන්ම ගිහින් ලියකියවිලි බාර දුන්නොත් 4.30 වෙද්දි ගත්තැකි. 11න් පස්සෙ ලියකියවිලි භාරගන්නෙත් නෑ.

    පාස්පෝර්ට් එකයි, කොපියයි.
    ටිකට් එකේ කොපියයි.
    වීසා එකේ කොපියයි ඕනෙ.

    මමත් හිතන් ගියේ පැයෙන් දෙකෙන් වැඩේ ඉවරයි කියලා. ඒත් හමුදාවෙ උන්ට එදා දවසේ තියෙනා කාර්ඩ් ටිකවත් ප්‍රින්ට් කර ගන්න බෑ. අනික් එක පිළිවෙලක් නෑ. මම උදේම භාරදීලත් අන්තිමට වගේ මගෙ ප්‍රින්ට් එක ආවෙ. සමහර එවුන්ට පහුවෙනිදා එන්නත් කියනවලු.

    රෑට කොහෙවත් යන්න එපා...
    ඔය කාර්ඩ් එක පිටරට වැලිඩ් නෑ. පිටරට වැලිඩ් ලයිෂන් දෙන තැනක් තියෙනව ඕක ඉදිරිපත් කලාම. ගත්තු කෙනෙක් ප්‍රොසෙස් එක දායි
    https://aaceylon.lk/services/idp/
    එහෙම එකක් නෑ. ඒක රට අනුව වෙනස් වෙනවා. සමහර රටවල අපේ ලයිසන්ස් එකෙන්ම පැද්දැකි යම් කාලයක්.
    ඔය ඉන්ටර්නැශනල් එක නම් වැඩක් නෑ කියලයි ගොඩක් එවුන් කිව්වේ. මම ගත්තෙ නෑ.
    ------ Post added on Aug 28, 2023 at 7:26 PM
     
    Roxzlazan

    Member
    Jul 12, 2011
    9
    5
    3
    Man gaththa card eka. Oneday card poddai denne. ude 6tawath palayan

    International permit eka valid local license eka thiyenawa nam witharai. License dekama denna one traffic eken illuwama.
    ------ Post added on Aug 28, 2023 at 7:18 PMbro lagadi da gatte?

    bro lagadi da gaththe?
    ------ Post added on Aug 28, 2023 at 7:34 PM
     
    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    උදෙන්ම ගිහින් ලියකියවිලි බාර දුන්නොත් 4.30 වෙද්දි ගත්තැකි. 11න් පස්සෙ ලියකියවිලි භාරගන්නෙත් නෑ.

    පාස්පෝර්ට් එකයි, කොපියයි.
    ටිකට් එකේ කොපියයි.
    වීසා එකේ කොපියයි ඕනෙ.

    මමත් හිතන් ගියේ පැයෙන් දෙකෙන් වැඩේ ඉවරයි කියලා. ඒත් හමුදාවෙ උන්ට එදා දවසේ තියෙනා කාර්ඩ් ටිකවත් ප්‍රින්ට් කර ගන්න බෑ. අනික් එක පිළිවෙලක් නෑ. මම උදේම භාරදීලත් අන්තිමට වගේ මගෙ ප්‍රින්ට් එක ආවෙ. සමහර එවුන්ට පහුවෙනිදා එන්නත් කියනවලු.

    එහෙම එකක් නෑ. ඒක රට අනුව වෙනස් වෙනවා. සමහර රටවල අපේ ලයිසන්ස් එකෙන්ම පැද්දැකි යම් කාලයක්.
    ඔය ඉන්ටර්නැශනල් එක නම් වැඩක් නෑ කියලයි ගොඩක් එවුන් කිව්වේ. මම ගත්තෙ නෑ.
    ------ Post added on Aug 28, 2023 at 7:26 PM
    anna eakai danaganna one une. kocahara welawak yanwada kiyala. mokada mata shopping wagayakuth karanna thiyenawa dawasama othana inna unoth anik wada tika karanna wena dawasaka enna wenawa. ude documents deela hawasa awith ganna wage hadaganna bari weida?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    anna eakai danaganna one une. kocahara welawak yanwada kiyala. mokada mata shopping wagayakuth karanna thiyenawa dawasama othana inna unoth anik wada tika karanna wena dawasaka enna wenawa. ude documents deela hawasa awith ganna wage hadaganna bari weida?
    puluwan. kohomath gate eka gawa counter ekenne denne. ethakota office wahanna kalin awith illuwama gattaki.
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    662
    694
    93
    machan matath meh week ake oka karaganna one. Uba heta wage giyoth poddak msg akak dapang kohomada process aka kiyala.