Questions DSI Tyres - කොහොමද ?

kasun_dissa

Member
Aug 28, 2023
9
2
3
අනිත් Tyres එක්ක බලද්දි DSI Tyres වගේ Tire එකක් ගෙවන ගාණත් එක්ක ලාභයි ද? එයාලගෙ site එකෙන් ගෙවන්න ගන්න පුළුවන් නේද? https://dsityreshop.com/
 
Max_r

Well-known member
  • May 10, 2007
    12,887
    1
    15,616
    113
    මමත් ගත්තා බයික් එකට ටයර් 2ක් ගෙවන්න :D (CC only)
    වැඩි හොද ෆීඩ් බැක් නැ ඉතිං ලංකාවෙ ඩයල් වලින්...

    ඔන්ලයින් ඔඩර් කරා
    දවස් 2න් ලැබුනා....
     
    • Like
    Reactions: PHBhagya

    kasun_dissa

    Member
    Aug 28, 2023
    9
    2
    3
    මමත් ගත්තා බයික් එකට ටයර් 2ක් ගෙවන්න :D (CC only)
    වැඩි හොද ෆීඩ් බැක් නැ ඉතිං ලංකාවෙ ඩයල් වලින්...

    ඔන්ලයින් ඔඩර් කරා
    දවස් 2න් ලැබුනා....

    මොනවද තියෙන අවුල්? ඔයා දාපු ටයර් වල ගැටලුවක් උනාද?
    ------ Post added on Aug 31, 2023 at 9:14 AM
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,707
    2,176
    113
    Nugegoda
    ඒකෙන් දෙන Gen-X එක කොහොමද? තව Prider කියල ලෝකල් එකකුත් කියෙනව.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    මමත් ගත්තා බයික් එකට ටයර් 2ක් ගෙවන්න :D (CC only)
    වැඩි හොද ෆීඩ් බැක් නැ ඉතිං ලංකාවෙ ඩයල් වලින්...

    ඔන්ලයින් ඔඩර් කරා
    දවස් 2න් ලැබුනා....

    KOKO th thiyenwa neda
    math gihin balapuwama dakke.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,079
    1
    100,754
    113
    34
    Kalutara
    අපෝ මුන්ගේ ගණන් වැඩියිනේ. හන්දියේ ටයර් කඩේ එකා මට 6500ට දෙන්නම් කිව්වා ටියුබ්ලස් එක. මේ ටයර් එකම.

    YCaAIhS.png
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අනිත් Tyres එක්ක බලද්දි DSI Tyres වගේ Tire එකක් ගෙවන ගාණත් එක්ක ලාභයි ද? එයාලගෙ site එකෙන් ගෙවන්න ගන්න පුළුවන් නේද? https://dsityreshop.com/
    Bike වලට නම් කොහොමද කියලා දන්නේ නැහැ. Cars වලට නම් local tires අවුල්. Pirelli, Goodyear, Michelin, Bridgestone, Dunlop, Continental, Firestone, Avon වගේ හොඳ ඒවා තරම් local ඒවා නම් set වෙලා නැහැ cars වලට. Bike වලටත් එහෙම ඇති කියලා හිතනවා.
     
    kasun_dissa

    Member
    Aug 28, 2023
    9
    2
    3
    ඒකෙන් දෙන Gen-X එක කොහොමද? තව Prider කියල ලෝකල් එකකුත් කියෙනව.
    මේවත් DSI Tyres මද කරන්නෙ? වෙනස මොකක්ද ?

    Dsi හොඳයි...

    මම දැනට ඩන්ලොප්, amw, mrf පාවිච්චි කරල තියෙනව...
    මට දැනුන විදිහටනං ඔය තුනටම වඩා dsi හොඳයි...
    ඔයාගේ bike එක මොකක්ද ? හොඳයි කියන්න special හේතු තියෙනවද?
    ------ Post added on Aug 31, 2023 at 11:09 AM

    Tikak gewunata passe patch venna balanava ikmanata.
    ඔයා කොච්චර කාලයක් use කරලා තියෙනවද?
    ------ Post added on Aug 31, 2023 at 11:09 AM

    Ape eketh danna one lellatama gihin tynne pitipassa
    මටත්. DSI Tyres ගෙවන්න දෙන නිසා පොඩ්ඩක් හොයලා බලන්නේ. ගෙවන්න දෙන එක වාසී නෙහ් මේ කාලේ.
    ------ Post added on Aug 31, 2023 at 11:13 AM

    Bike වලට නම් කොහොමද කියලා දන්නේ නැහැ. Cars වලට නම් local tires අවුල්. Pirelli, Goodyear, Michelin, Bridgestone, Dunlop, Continental, Firestone, Avon වගේ හොඳ ඒවා තරම් local ඒවා නම් set වෙලා නැහැ cars වලට. Bike වලටත් එහෙම ඇති කියලා හිතනවා.
    එයාලා ලොකු වාහනවල tires කරන්නෙ නෑ නේද? Local හොඳ නෑ කියන්නේ product quality එක නිසාද, prices නිසාද කියලා clear නෑ. ඒකයි අවුල.
    ------ Post added on Aug 31, 2023 at 11:21 AM
     
    • Like
    Reactions: Gwynbleidd

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    මේවත් DSI Tyres මද කරන්නෙ? වෙනස මොකක්ද ?

    ඔයාගේ bike එක මොකක්ද ? හොඳයි කියන්න special හේතු තියෙනවද?
    ------ Post added on Aug 31, 2023 at 11:09 AM

    ඔයා කොච්චර කාලයක් use කරලා තියෙනවද?
    ------ Post added on Aug 31, 2023 at 11:09 AM

    මටත්. DSI Tyres ගෙවන්න දෙන නිසා පොඩ්ඩක් හොයලා බලන්නේ. ගෙවන්න දෙන එක වාසී නෙහ් මේ කාලේ.
    ------ Post added on Aug 31, 2023 at 11:13 AM

    එයාලා ලොකු වාහනවල tires කරන්නෙ නෑ නේද? Local හොඳ නෑ කියන්නේ product quality එක නිසාද, prices නිසාද කියලා clear නෑ. ඒකයි අවුල.
    ------ Post added on Aug 31, 2023 at 11:21 AM
    ඉන්දියන්...

    කල්පැවැත්ම තමයි ප්‍රධානම හේතුව.
     
    • Like
    Reactions: NRTG

    kasun_dissa

    Member
    Aug 28, 2023
    9
    2
    3
    අපෝ මුන්ගේ ගණන් වැඩියිනේ. හන්දියේ ටයර් කඩේ එකා මට 6500ට දෙන්නම් කිව්වා ටියුබ්ලස් එක. මේ ටයර් එකම.

    YCaAIhS.png

    එහෙම වෙන්නෙ කොහොමද ? ගෙවන්න ගන්න පුළුවන් ද?
    ------ Post added on Aug 31, 2023 at 11:26 AM

    KOKO th thiyenwa neda
    math gihin balapuwama dakke.
    ඔව් payment options ටිකක් දීලා තියෙනවා, koko එකත් තියෙනවා.
    ------ Post added on Aug 31, 2023 at 11:29 AM
     
    • Like
    Reactions: AlphaVille

    yazazb

    Active member
  • Mar 11, 2009
    371
    133
    43
    කියන්න තරම් අවුලක් නෑ, online ගන්නවට වඩා tyre shop වලින් අඩුවට ගන්න පුළුවන් වෙයි.
     
    kasun_dissa

    Member
    Aug 28, 2023
    9
    2
    3
    කියන්න තරම් අවුලක් නෑ, online ගන්නවට වඩා tyre shop වලින් අඩුවට ගන්න පුළුවන් වෙයි.
    ගෙවන්න ගන්න පුළුවන් තැන් තියෙනවද?
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113

    ඔයා කොච්චර කාලයක් use කරලා තියෙනවද?
    ------ Post added on Aug 31, 2023 at 11:09 AM

    Mage newei.. ayyage bike eke.. api denna sametime vage tyres demma.
    mage TVS original eka thama hodin. dan 1yr..
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේවත් DSI Tyres මද කරන්නෙ? වෙනස මොකක්ද ?

    ඔයාගේ bike එක මොකක්ද ? හොඳයි කියන්න special හේතු තියෙනවද?
    ------ Post added on Aug 31, 2023 at 11:09 AM

    ඔයා කොච්චර කාලයක් use කරලා තියෙනවද?
    ------ Post added on Aug 31, 2023 at 11:09 AM

    මටත්. DSI Tyres ගෙවන්න දෙන නිසා පොඩ්ඩක් හොයලා බලන්නේ. ගෙවන්න දෙන එක වාසී නෙහ් මේ කාලේ.
    ------ Post added on Aug 31, 2023 at 11:13 AM

    එයාලා ලොකු වාහනවල tires කරන්නෙ නෑ නේද? Local හොඳ නෑ කියන්නේ product quality එක නිසාද, prices නිසාද කියලා clear නෑ. ඒකයි අවුල.
    ------ Post added on Aug 31, 2023 at 11:21 AM
    Quality එක නිසා. Quality එක අවුල් නම් price එක ගැන කතා කරලා වැඩක් නැහැ. Local tires වල grip, water removing in wet conditions, ride comfort, noise, reliability oya ඔක්කොම අවුල්.