එතනින් ඉතින් ගෙවන්න ගන්න බෑ.
එහෙම වෙන්නෙ කොහොමද ? ගෙවන්න ගන්න පුළුවන් ද?
------ Post added on Aug 31, 2023 at 11:26 AM
ඔව් payment options ටිකක් දීලා තියෙනවා, koko එකත් තියෙනවා.
------ Post added on Aug 31, 2023 at 11:29 AM
මට අවුලක් නැ බන්...
මොනවද තියෙන අවුල්? ඔයා දාපු ටයර් වල ගැටලුවක් උනාද?
------ Post added on Aug 31, 2023 at 9:14 AM
ah owKOKO th thiyenwa neda
math gihin balapuwama dakke.
ගෙවන්න දෙන්නෙ නැ නෙහ් කොම්ලො..අපෝ මුන්ගේ ගණන් වැඩියිනේ. හන්දියේ ටයර් කඩේ එකා මට 6500ට දෙන්නම් කිව්වා ටියුබ්ලස් එක. මේ ටයර් එකම.
![]()
Kawadada e ganata gaththe?මට අවුලක් නැ බන්...
ඉන්දියන් මොටර්බයික් එකකට දැම්මෙ... (ct100)
ah ow![]()
koko 3months පුලුවන්...
CC nm 6/12 වගෙ පුලුවන්
------ Post added on Aug 31, 2023 at 2:03 PM
ගෙවන්න දෙන්නෙ නැ නෙහ් කොම්ලො..![]()
මාත් ඔකක් ගත්තෙ... 6,496.88 LKR වැටුනෙ වෙබ් එකෙන්...
------ Post added on Aug 31, 2023 at 2:05 PM
කොකෝ එකෙන් ගෙවන්න ගද්දී රුපියල් 200ක් අඩුයි නේද වාරික විදිහට ගේවලත්.![]()
අගොස්තු 23![]()
ඒක නම් දන්නෙ නැ බන් , කොකො එකට වෙනම ඔෆර් එකක් ඇතිකොකෝ එකෙන් ගෙවන්න ගද්දී රුපියල් 200ක් අඩුයි නේද වාරික විදිහට ගේවලත්.

කට්ටෙ සෙට් ද බන් කාපට් එකට???මමත් ගත්ත බයික් එකට CC ඔෆර් එකක් තිබිල. කියන්න තරම් වරදක් නෑ. කලින් තිබුන ටයර් එකටත් වැඩිය හොඳයි වගේ. කලින් තිබුනේ Ceat එකක්. ඒකත් පට්ට යනකන් දිව්වා. දැන් ගත්තේ GenX එකක්.
එහෙම අවුලක් දැනුනේ නෑ බං. හුලන් ගානට ගහපන්. ඕනවට වැඩිය ගැහුවොත් නිකන් කපන පැත්තටම කැපිල ඇදිල යනවා වගේ ෆීලින්ග් එකක් ආව. දැන් නම් එහෙම නෑ හැබැයි. හුලන් ටිකක් දැන් බැහැල නිසා වෙන්න ඇති. වැස්ස දවස් වලත් ටිකක් නවල කරලා වංගු අරගෙන බැලුව. ලිස්සන ගතියක් නම් දැනුනේ නෑ මචන්.කට්ටෙ සෙට් ද බන් කාපට් එකට???
වයිබ්රෙට් වෙන්නෙ නැද්ද?
ela elaඑහෙම අවුලක් දැනුනේ නෑ බං. හුලන් ගානට ගහපන්. ඕනවට වැඩිය ගැහුවොත් නිකන් කපන පැත්තටම කැපිල ඇදිල යනවා වගේ ෆීලින්ග් එකක් ආව. දැන් නම් එහෙම නෑ හැබැයි. හුලන් ටිකක් දැන් බැහැල නිසා වෙන්න ඇති. වැස්ස දවස් වලත් ටිකක් නවල කරලා වංගු අරගෙන බැලුව. ලිස්සන ගතියක් නම් දැනුනේ නෑ මචන්.
ඔයාගේ bike එකයි, tire size එකයි මොකක්ද?අපේ ස්කූටර් දෙකටම දැම්මෙ DSI
මටනං අවුලක් නෑ හොදයි. කිලෝමීටර 18000 ක් විතර දිව්වැකි
Koko App එකෙන් ගෙවද්දි full amount එකම තියෙන්න ඕනි කතාවක් තියෙනවා නේද?මට අවුලක් නැ බන්...
ඉන්දියන් මොටර්බයික් එකකට දැම්මෙ... (ct100)
ah ow
koko 3months පුලුවන්...
CC nm 6/12 වගෙ පුලුවන්
------ Post added on Aug 31, 2023 at 2:03 PM
ගෙවන්න දෙන්නෙ නැ නෙහ් කොම්ලො..
මාත් ඔකක් ගත්තෙ... 6,496.88 LKR වැටුනෙ වෙබ් එකෙන්...
------ Post added on Aug 31, 2023 at 2:05 PM
ඒක තමයි අවුල නේද?එතනින් ඉතින් ගෙවන්න ගන්න බෑ.
කොහොමද tire එක? මොකක්ද bike එකයි size එකයි? එයාලගෙ warranty එකක් දෙනවද?මමත් ගත්තා bike එකට,
ඔයා දාලා තියෙන size එක මොකක්ද ? Bike එකයි? CEAT ගැන idea එකක් තියෙනවාද ?DSI eka MRF ekata wadaa kalayak duwanna pulwan, DSI eka hard tyre ekak nemei namuth MRF eke onawata wadaa wet grip eka gana hithala katta ratawa thiyenne ekai MRF eka ikmanin gewenne..
DSI eka normal thread patten ekak thiyenne, padinakota dunlop wage hondata confortable.. petrol karanawa MRF ekata wada..
habai MRF eka ekama wasiya wassa welawata lissanawa maara adui.. DSI eka lissanawa nemei, namuth MRF eka normal tyre ekakata wadaa maara widiyata wet grip wenna hadala thiyenne, dunlop ekatath wadaa wet grip thiyanawa...
nikan wahana wala all season tyre ekak wage wet grip eka thiyenne..
habai ithin gewenawa, paara badala yana nisa petrol karanawa tikak adui..
මොකක්ද bike එක යාලු??Scooty එකට දැම්මා Gen-x එකක්. Original ආව MRF එකට පස්සෙ. අවුරුදු දෙකක් වගේ දැන් දාලා. තාම ලොකුවට පේන්න ගෙවිලනම් නෑ. ගොඩක් ලිස්සන ගතියකුත් නෑ.. මම ගත්තෙ 4500කට වගේ මතක.
ඉස්සරහා tyre එක තාම ආව MRF එක තියෙන්නෙ. දැන්නම් ඒකත් මාරු කරගන්න කාලෙ හරි. ඒකටත් Gen-x එකක් දාන්න කියලා බැලුවේ
Koko ලගෙ ads run වෙන නිසා මං දැනගත්තෙ. ඔයාගෙ bank එක මොකක්ද ?ඒක නම් දන්නෙ නැ බන් , කොකො එකට වෙනම ඔෆර් එකක් ඇති
මම CC එකකින් දැම්මෙ මාස 6ට (no polii)
මාසෙට - රු2311.88
Bike එක මොකක්ද යාලු?මමත් ගත්ත බයික් එකට CC ඔෆර් එකක් තිබිල. කියන්න තරම් වරදක් නෑ. කලින් තිබුන ටයර් එකටත් වැඩිය හොඳයි වගේ. කලින් තිබුනේ Ceat එකක්. ඒකත් පට්ට යනකන් දිව්වා. දැන් ගත්තේ GenX එකක්.
------ Post added on Aug 31, 2023 at 4:58 PMකොහොමද හරියන කට්ට තෝරගන්නේ?කට්ටෙ සෙට් ද බන් කාපට් එකට???
වයිබ්රෙට් වෙන්නෙ නැද්ද?
mage hnb bn
Koko ලගෙ ads run වෙන නිසා මං දැනගත්තෙ. ඔයාගෙ bank එක මොකක්ද ?
------ Post added on Aug 31, 2023 at 4:51 PM
office eke staff bike walata daana 100/90/17 wage bajaj, hero honda wage normal size tire anuwa kiwwe.. scooter tyre gana nemei kiwwe..ඔයා දාලා තියෙන size එක මොකක්ද ? Bike එකයි? CEAT ගැන idea එකක් තියෙනවාද ?
------ Post added on Aug 31, 2023 at 4:46 PM
CEAT ඉක්මනට ගෙවෙනවoffice eke bike walata daan 100/90/17 wage normal size tire anuwa kiwwe..
CEAT walata wada DSI godak hondai..