Questions DSI Tyres - කොහොමද ?

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    අපේ ස්කූටර් දෙකටම දැම්මෙ DSI
    මටනං අවුලක් නෑ හොදයි. කිලෝමීටර 18000 ක් විතර දිව්වැකි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,079
    1
    100,754
    113
    34
    Kalutara

    එහෙම වෙන්නෙ කොහොමද ? ගෙවන්න ගන්න පුළුවන් ද?
    ------ Post added on Aug 31, 2023 at 11:26 AM

    ඔව් payment options ටිකක් දීලා තියෙනවා, koko එකත් තියෙනවා.
    ------ Post added on Aug 31, 2023 at 11:29 AM
    එතනින් ඉතින් ගෙවන්න ගන්න බෑ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,887
    1
    15,616
    113

    මොනවද තියෙන අවුල්? ඔයා දාපු ටයර් වල ගැටලුවක් උනාද?
    ------ Post added on Aug 31, 2023 at 9:14 AM
    මට අවුලක් නැ බන්...
    ඉන්දියන් මොටර්බයික් එකකට දැම්මෙ... (ct100)

    KOKO th thiyenwa neda
    math gihin balapuwama dakke.
    ah ow :sorry:
    koko 3months පුලුවන්...

    CC nm 6/12 වගෙ පුලුවන්
    ------ Post added on Aug 31, 2023 at 2:03 PM

    අපෝ මුන්ගේ ගණන් වැඩියිනේ. හන්දියේ ටයර් කඩේ එකා මට 6500ට දෙන්නම් කිව්වා ටියුබ්ලස් එක. මේ ටයර් එකම.

    YCaAIhS.png
    ගෙවන්න දෙන්නෙ නැ නෙහ් කොම්ලො.. :(
    මාත් ඔකක් ගත්තෙ... 6,496.88 LKR වැටුනෙ වෙබ් එකෙන්...
    ------ Post added on Aug 31, 2023 at 2:05 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,079
    1
    100,754
    113
    34
    Kalutara
    මට අවුලක් නැ බන්...
    ඉන්දියන් මොටර්බයික් එකකට දැම්මෙ... (ct100)

    ah ow :sorry:
    koko 3months පුලුවන්...

    CC nm 6/12 වගෙ පුලුවන්
    ------ Post added on Aug 31, 2023 at 2:03 PM

    ගෙවන්න දෙන්නෙ නැ නෙහ් කොම්ලො.. :(
    මාත් ඔකක් ගත්තෙ... 6,496.88 LKR වැටුනෙ වෙබ් එකෙන්...
    ------ Post added on Aug 31, 2023 at 2:05 PM
    Kawadada e ganata gaththe?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,932
    11,980
    113
    DSI eka MRF ekata wadaa kalayak duwanna pulwan, DSI eka hard tyre ekak nemei namuth MRF eke onawata wadaa wet grip eka gana hithala katta ratawa thiyenne ekai MRF eka ikmanin gewenne..
    DSI eka normal thread patten ekak thiyenne, padinakota dunlop wage hondata confortable.. petrol karanawa MRF ekata wada..

    habai MRF eka ekama wasiya wassa welawata lissanawa maara adui.. DSI eka lissanawa nemei, namuth MRF eka normal tyre ekakata wadaa maara widiyata wet grip wenna hadala thiyenne, dunlop ekatath wadaa wet grip thiyanawa...
    nikan wahana wala all season tyre ekak wage wet grip eka thiyenne..
    habai ithin gewenawa, paara badala yana nisa petrol karanawa tikak adui..
     
    Last edited:

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Scooty එකට දැම්මා Gen-x එකක්. Original ආව MRF එකට පස්සෙ. අවුරුදු දෙකක් වගේ දැන් දාලා. තාම ලොකුවට පේන්න ගෙවිලනම් නෑ. ගොඩක් ලිස්සන ගතියකුත් නෑ.. මම ගත්තෙ 4500කට වගේ මතක.
    ඉස්සරහා tyre එක තාම ආව MRF එක තියෙන්නෙ. දැන්නම් ඒකත් මාරු කරගන්න කාලෙ හරි. ඒකටත් Gen-x එකක් දාන්න කියලා බැලුවේ
     
    • Like
    Reactions: waca and Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,887
    1
    15,616
    113
    කොකෝ එකෙන් ගෙවන්න ගද්දී රුපියල් 200ක් අඩුයි නේද වාරික විදිහට ගේවලත්.
    ඒක නම් දන්නෙ නැ බන් , කොකො එකට වෙනම ඔෆර් එකක් ඇති :)

    මම CC එකකින් දැම්මෙ මාස 6ට (no polii)
    මාසෙට - රු2311.88
     
    • Sad
    Reactions: Heshan Daminda

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,045
    1,010
    113
    මමත් ගත්ත බයික් එකට CC ඔෆර් එකක් තිබිල. කියන්න තරම් වරදක් නෑ. කලින් තිබුන ටයර් එකටත් වැඩිය හොඳයි වගේ. කලින් තිබුනේ Ceat එකක්. ඒකත් පට්ට යනකන් දිව්වා. දැන් ගත්තේ GenX එකක්.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,887
    1
    15,616
    113
    මමත් ගත්ත බයික් එකට CC ඔෆර් එකක් තිබිල. කියන්න තරම් වරදක් නෑ. කලින් තිබුන ටයර් එකටත් වැඩිය හොඳයි වගේ. කලින් තිබුනේ Ceat එකක්. ඒකත් පට්ට යනකන් දිව්වා. දැන් ගත්තේ GenX එකක්.
    කට්ටෙ සෙට් ද බන් කාපට් එකට???
    වයිබ්‍රෙට් වෙන්නෙ නැද්ද?
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,045
    1,010
    113
    කට්ටෙ සෙට් ද බන් කාපට් එකට???
    වයිබ්‍රෙට් වෙන්නෙ නැද්ද?
    එහෙම අවුලක් දැනුනේ නෑ බං. හුලන් ගානට ගහපන්. ඕනවට වැඩිය ගැහුවොත් නිකන් කපන පැත්තටම කැපිල ඇදිල යනවා වගේ ෆීලින්ග් එකක් ආව. දැන් නම් එහෙම නෑ හැබැයි. හුලන් ටිකක් දැන් බැහැල නිසා වෙන්න ඇති. වැස්ස දවස් වලත් ටිකක් නවල කරලා වංගු අරගෙන බැලුව. ලිස්සන ගතියක් නම් දැනුනේ නෑ මචන්.
     
    • Like
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,887
    1
    15,616
    113
    එහෙම අවුලක් දැනුනේ නෑ බං. හුලන් ගානට ගහපන්. ඕනවට වැඩිය ගැහුවොත් නිකන් කපන පැත්තටම කැපිල ඇදිල යනවා වගේ ෆීලින්ග් එකක් ආව. දැන් නම් එහෙම නෑ හැබැයි. හුලන් ටිකක් දැන් බැහැල නිසා වෙන්න ඇති. වැස්ස දවස් වලත් ටිකක් නවල කරලා වංගු අරගෙන බැලුව. ලිස්සන ගතියක් නම් දැනුනේ නෑ මචන්.
    ela ela :)
    ජෙන් ‍එකස් එකක් ගන්න ගිහින් නොර්මල් එකක් දැම්මෙ බන් එපාර...
     
    • Like
    Reactions: hgarts

    kasun_dissa

    Member
    Aug 28, 2023
    9
    2
    3
    අපේ ස්කූටර් දෙකටම දැම්මෙ DSI
    මටනං අවුලක් නෑ හොදයි. කිලෝමීටර 18000 ක් විතර දිව්වැකි
    ඔයාගේ bike එකයි, tire size එකයි මොකක්ද?

    මට අවුලක් නැ බන්...
    ඉන්දියන් මොටර්බයික් එකකට දැම්මෙ... (ct100)

    ah ow :sorry:
    koko 3months පුලුවන්...

    CC nm 6/12 වගෙ පුලුවන්
    ------ Post added on Aug 31, 2023 at 2:03 PM

    ගෙවන්න දෙන්නෙ නැ නෙහ් කොම්ලො.. :(
    මාත් ඔකක් ගත්තෙ... 6,496.88 LKR වැටුනෙ වෙබ් එකෙන්...
    ------ Post added on Aug 31, 2023 at 2:05 PM
    Koko App එකෙන් ගෙවද්දි full amount එකම තියෙන්න ඕනි කතාවක් තියෙනවා නේද?
    ------ Post added on Aug 31, 2023 at 4:42 PM

    එතනින් ඉතින් ගෙවන්න ගන්න බෑ.
    ඒක තමයි අවුල නේද?
    ------ Post added on Aug 31, 2023 at 4:42 PM

    මමත් ගත්තා bike එකට,
    කොහොමද tire එක? මොකක්ද bike එකයි size එකයි? එයාලගෙ warranty එකක් දෙනවද?
    ------ Post added on Aug 31, 2023 at 4:44 PM

    DSI eka MRF ekata wadaa kalayak duwanna pulwan, DSI eka hard tyre ekak nemei namuth MRF eke onawata wadaa wet grip eka gana hithala katta ratawa thiyenne ekai MRF eka ikmanin gewenne..
    DSI eka normal thread patten ekak thiyenne, padinakota dunlop wage hondata confortable.. petrol karanawa MRF ekata wada..

    habai MRF eka ekama wasiya wassa welawata lissanawa maara adui.. DSI eka lissanawa nemei, namuth MRF eka normal tyre ekakata wadaa maara widiyata wet grip wenna hadala thiyenne, dunlop ekatath wadaa wet grip thiyanawa...
    nikan wahana wala all season tyre ekak wage wet grip eka thiyenne..
    habai ithin gewenawa, paara badala yana nisa petrol karanawa tikak adui..
    ඔයා දාලා තියෙන size එක මොකක්ද ? Bike එකයි? CEAT ගැන idea එකක් තියෙනවාද ?
    ------ Post added on Aug 31, 2023 at 4:46 PM

    Scooty එකට දැම්මා Gen-x එකක්. Original ආව MRF එකට පස්සෙ. අවුරුදු දෙකක් වගේ දැන් දාලා. තාම ලොකුවට පේන්න ගෙවිලනම් නෑ. ගොඩක් ලිස්සන ගතියකුත් නෑ.. මම ගත්තෙ 4500කට වගේ මතක.
    ඉස්සරහා tyre එක තාම ආව MRF එක තියෙන්නෙ. දැන්නම් ඒකත් මාරු කරගන්න කාලෙ හරි. ඒකටත් Gen-x එකක් දාන්න කියලා බැලුවේ
    මොකක්ද bike එක යාලු??
    ------ Post added on Aug 31, 2023 at 4:49 PM

    ඒක නම් දන්නෙ නැ බන් , කොකො එකට වෙනම ඔෆර් එකක් ඇති :)

    මම CC එකකින් දැම්මෙ මාස 6ට (no polii)
    මාසෙට - රු2311.88
    Koko ලගෙ ads run වෙන නිසා මං දැනගත්තෙ. ඔයාගෙ bank එක මොකක්ද ?
    ------ Post added on Aug 31, 2023 at 4:51 PM

    මමත් ගත්ත බයික් එකට CC ඔෆර් එකක් තිබිල. කියන්න තරම් වරදක් නෑ. කලින් තිබුන ටයර් එකටත් වැඩිය හොඳයි වගේ. කලින් තිබුනේ Ceat එකක්. ඒකත් පට්ට යනකන් දිව්වා. දැන් ගත්තේ GenX එකක්.
    Bike එක මොකක්ද යාලු?
    ------ Post added on Aug 31, 2023 at 4:52 PM

    කට්ටෙ සෙට් ද බන් කාපට් එකට???
    වයිබ්‍රෙට් වෙන්නෙ නැද්ද?
    කොහොමද හරියන කට්ට තෝරගන්නේ?
    ------ Post added on Aug 31, 2023 at 4:58 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,932
    11,980
    113
    ඔයා දාලා තියෙන size එක මොකක්ද ? Bike එකයි? CEAT ගැන idea එකක් තියෙනවාද ?
    ------ Post added on Aug 31, 2023 at 4:46 PM
    office eke staff bike walata daana 100/90/17 wage bajaj, hero honda wage normal size tire anuwa kiwwe.. scooter tyre gana nemei kiwwe..
    CEAT walata wada DSI godak hondai..
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    office eke bike walata daan 100/90/17 wage normal size tire anuwa kiwwe..
    CEAT walata wada DSI godak hondai..
    CEAT ඉක්මනට ගෙවෙනව
    ස්කූටරේට ආව ඔරජිනල් සියැට් දෙක වැඩි කල් දිව්වෙ නෑ