ගෙවල් පැත්තෙ පොරක් හිටිය පොර නොමල් පොඩි ජොබ් එකක් කලේ, වයිෆ් ගෙදර. ලමයි දෙන්නෙක් ඉන්නව. ටික දවසකින් දැක්කෙ නෑ බලනකොට පොර ෆැමිලි එකත් එක්කම UK ගිහින්. කොහොමද ඔහොම යන්නෙ? දැන් රට යන එක ලේසිද?
student yanne.ගෙවල් පැත්තෙ පොරක් හිටිය පොර නොමල් පොඩි ජොබ් එකක් කලේ, වයිෆ් ගෙදර. ලමයි දෙන්නෙක් ඉන්නව. ටික දවසකින් දැක්කෙ නෑ බලනකොට පොර ෆැමිලි එකත් එක්කම UK ගිහින්. කොහොමද ඔහොම යන්නෙ? දැන් රට යන එක ලේසිද?
රිස්ක් එකක් නැදද ඉතින් ඔහොම ලමයිනුත් අරන් යන එක? ගිහින් මන් හිතන්නෙ මාස 1 1/2 වගේ කාර් එකකුත් අරන් මන් හිතන්නෙ student වෙන්න බෑstudent yanne.
tota nokiya u masa dekak witara gemak gahal pons
ow uk yanne tanikara harakසේරම ෆේක් බන්. ස්කිල් පෙන්නල ගිහින් තියෙන ඒසියන් සහ අෆ්‍රිකන් උන් ෆෙක් ඩොකියුමන්ට් කියල දැන් තමයි ඔන්න ඉම්ග්‍රේස්න් උන්ට අහුවෙන්න අරන් තියෙන්නෙ. ඒ නිසා ආපහු යුරෝප් යුනියන් එකෙන් විතරක් ස්කිල් හයර් කරන්න යනවලු. මේ සීන් එකෙන් ආයේ කිසිම රටකින් ගන්නේ නැති සීන් එකක් වෙයි. අනික ලන්කාවෙන් යන උන් පවුම් 10000-25000 දකවා ගෙවල ෆෙක් වලින් යන්නේ. ගොඩක් උන් ආසාවට ගියාට රට ගැන, ජීවන වියදම ගැන කිසිම දෙයක් වැඩ් දුර නොබලා තමයි යන්නේ. අනිවා හිගා නොකා හිගා කෑමක් තමයි කරන්න වෙන්නෙ ගියාම. හවුසින් රෙන්ට්, බිල්ස් අම්බානක අයේ වැඩිවෙලා. දැන් රෙන්ට් එකට ගෙවල් නැහැලු. පව්
yana rata gna study nokara yanne pons la. antimata higa noka higa kano okunරිස්ක් එකක් නැදද ඉතින් ඔහොම ලමයිනුත් අරන් යන එක? ගිහින් මන් හිතන්නෙ මාස 1 1/2 වගේ කාර් එකකුත් අරන් මන් හිතන්නෙ student වෙන්න බෑ
උබ කියන්නෙ international exam එකක් සල්ලි වලින් හදන්න පුලුවන් කියලද?ielts okkoma salli walata ganne
dan yana families okkoma 8.0 pennewa
uba IELTS karala thiyenawada?ielts okkoma salli walata ganne
dan yana families okkoma 8.0 pennewa
namata international kochara karanawada ?උබ කියන්නෙ international exam එකක් සල්ලි වලින් හදන්න පුලුවන් කියලද?
mokakdata karanneuba IELTS karala thiyenawada?