රට යෑම..

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,685
    23,315
    113
    namata international kochara karanawada ?
    english yes sir witaray habay ielts 8.0 :yes:
    ona nam pm ekak dapan
    IELTS කියන්නෙ කොලේක ප්‍රින්ට් කරල දෙන සහතිකයක් නෙමේ. ඒක එහෙම ගන්න බෑ. හොර කරනවනන් කරන්න පුලුවන් ඇතුලෙන්ම විතරයි.

    UK යන හැමෝම වගේ masters බන් යන්නෙ
    ------ Post added on Sep 1, 2023 at 5:19 PM
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,826
    21,067
    113
    IELTS කියන්නෙ කොලේක ප්‍රින්ට් කරල දෙන සහතිකයක් නෙමේ. ඒක එහෙම ගන්න බෑ. හොර කරනවනන් කරන්න පුලුවන් ඇතුලෙන්ම විතරයි.

    UK යන හැමෝම වගේ masters බන් යන්නෙ
    ------ Post added on Sep 1, 2023 at 5:19 PM
    ahhhh hari ban

    (y)
     
    • Haha
    Reactions: mr.h0ydr0

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ගෙවල් පැත්තෙ පොරක් හිටිය පොර නොමල් පොඩි ජොබ් එකක් කලේ, වයිෆ් ගෙදර. ලමයි දෙන්නෙක් ඉන්නව. ටික දවසකින් දැක්කෙ නෑ බලනකොට පොර ෆැමිලි එකත් එක්කම UK ගිහින්. කොහොමද ඔහොම යන්නෙ? දැන් රට යන එක ලේසිද?
    student visa and old people care worker visa yanne UK

    MSC Student yanne 2 year graduate work visa dena nisa

    Lankawen dollar pawela yanawalu :shocked::shocked:

    Student yana ayata January 2024 edan family yanna denne nahalu (PHD / MSC research witherai family yanne puluwan)

    Fees wadi karala 2 year graduate work visa


    new fees

    2 year graduate work visa

    0 dependent UK pounds 2893 (visa fee+health fee)
    1 dependent UK pounds 5786 (visa fee+health fee)
    2 dependent UK pounds 8679 (visa fee+health fee)
    3 dependent UK pounds 11572 (visa fee+health fee)

    3 year graduate work visa (only PHD or other doctoral qualification)

    0 dependent UK pounds 3928 (visa fee+health fee)

    1 dependent UK pounds 7856 (visa fee+health fee)
    2 dependent UK pounds 11784 (visa fee+health fee)
    3 dependent UK pounds 15712 (visa fee+health fee)


    කොහොමද ඔහොම යන්නෙ? දැන් රට යන එක ලේසිද?
    salli gewana ayata yanna puluwan

    Rs6 million+ fees per year

    salli serama wiyadam karala enna puluwan

    ------ Post added on Sep 1, 2023 at 6:59 PM
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,787
    113
    රජයේ රෝහල
    25000 පවුම් කියන්නෙ රුපියල් කෝටියක් පොතේ දැම්මත් ලක්ෂයක් වත් පොලිය ඒවි uk නම් ඔය ගනන් වලට යන්න එපා දන්නෙ නිසා කියන්නෙ කෙලවගෙන ඉන්නෙ පවුලෙ හොඳ ජොබ් කරපු අයත් කෙයාගිව ස්ටුඩන්ට් වීසා වගේ ගිහින්,යනවනම් ඔස්කි අනම් මනම් කරන්නම ielts 7 ඇකඩමික් දාගෙන යන්න ඕන
     
    • Wow
    Reactions: Hasitha22

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,114
    9,402
    113
    ගෙවල් පැත්තෙ පොරක් හිටිය පොර නොමල් පොඩි ජොබ් එකක් කලේ, වයිෆ් ගෙදර. ලමයි දෙන්නෙක් ඉන්නව. ටික දවසකින් දැක්කෙ නෑ බලනකොට පොර ෆැමිලි එකත් එක්කම UK ගිහින්. කොහොමද ඔහොම යන්නෙ? දැන් රට යන එක ලේසිද?

    වටේ උන්ට කිය කිය ඔව්ව කරන්නෙ නෑ බං
    විශේශයෙං අල්ලපු ගෙදර හෙන කුහල ගස් බල්ලෙක් ඉන්නකොට
    ඌ මාස ගානක් හොඳට ස්ටඩී කරල ගේම ගහල ඇති
    ඔයා පැනික් නොවී ඉන්න
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,500
    113
    ආශ්චර්යමත් රටක
    ඔය පොන්නය අයිඑල්ට්ස් කරනව තියා ඕකෙ තේරුමවත් දන්නැති මල්බරි පාලම් කොකෙක්

    හිරිකොතේ පොනිලගෙ වැසිකිළිය හෝදන එකෙක් ඔය. හෝදලා එළියට ගියාම තව එකෙක් පිටරට යන්නෙ මෙහෙමයි කියලා පෙන්නන හීනෙ තමයි ඔය කියවන්නෙ 😂😂
     
    • Haha
    Reactions: aggregate

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,923
    13,842
    113
    126
    Hogwarts
    සේරම ෆේක් බන්. ස්කිල් පෙන්නල ගිහින් තියෙන ඒසියන් සහ අෆ්‍රිකන් උන් ෆෙක් ඩොකියුමන්ට් කියල දැන් තමයි ඔන්න ඉම්ග්‍රේස්න් උන්ට අහුවෙන්න අරන් තියෙන්නෙ. ඒ නිසා ආපහු යුරෝප් යුනියන් එකෙන් විතරක් ස්කිල් හයර් කරන්න යනවලු. මේ සීන් එකෙන් ආයේ කිසිම රටකින් ගන්නේ නැති සීන් එකක් වෙයි. අනික ලන්කාවෙන් යන උන් පවුම් 10000-25000 දකවා ගෙවල ෆෙක් වලින් යන්නේ. ගොඩක් උන් ආසාවට ගියාට රට ගැන, ජීවන වියදම ගැන කිසිම දෙයක් වැඩ් දුර නොබලා තමයි යන්නේ. අනිවා හිගා නොකා හිගා කෑමක් තමයි කරන්න වෙන්නෙ ගියාම. හවුසින් රෙන්ට්, බිල්ස් අම්බානක අයේ වැඩිවෙලා. දැන් රෙන්ට් එකට ගෙවල් නැහැලු. පව්
    ලු. ලු.ලු. ලු. ලු. ලු.ලු. ලු.ලු. ලු.ලු. ලු. ලු. ලු.ලු. ලු.
    :rolleyes:
     
    • Haha
    Reactions: ANAVRIN