රට යෑම..

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    අනික ලන්කාවෙන් යන උන් පවුම් 10000-25000 දකවා ගෙවල ෆෙක් වලින් යන්නේ. ගොඩක් උන් ආසාවට ගියාට රට ගැන, ජීවන වියදම ගැන කිසිම දෙයක් වැඩ් දුර නොබලා තමයි යන්නේ. අනිවා හිගා නොකා හිගා කෑමක් තමයි කරන්න වෙන්නෙ ගියාම. හවුසින් රෙන්ට්, බිල්ස් අම්බානක අයේ වැඩිවෙලා. දැන් රෙන්ට් එකට ගෙවල් නැහැලු. පව්
    :yes::yes: habai agent/university goda giya

    new-6-555x592.jpg

    gewal/salli nathi wela giyapu unta
     
    • Sad
    Reactions: manjulabw

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    හිරිකොතේ පොනිලගෙ වැසිකිළිය හෝදන එකෙක් ඔය. හෝදලා එළියට ගියාම තව එකෙක් පිටරට යන්නෙ මෙහෙමයි කියලා පෙන්නන හීනෙ තමයි ඔය කියවන්නෙ 😂😂
    මූත් එමිඕස් වගේ රට ගිහින් පිස්සු කෙලල සල්ලියි කාලෙයි නාස්ති කරගෙන මෙහෙට ඇවිත් රේසිසම් කිය කිය පුක දෙන හුත්තෙක්ද කොහෙද.
     
    • Haha
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    IELTS nam class karana ewun thama oaka patta amaaruyi wage pennanne. Unge maasa deke thune classes walin goda yanna puluwan ekekta mam oawa mokuth natuwath gida daganna puluwan.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,860
    67,102
    113
    මූත් එමිඕස් වගේ රට ගිහින් පිස්සු කෙලල සල්ලියි කාලෙයි නාස්ති කරගෙන මෙහෙට ඇවිත් රේසිසම් කිය කිය පුක දෙන හුත්තෙක්ද කොහෙද.
    Ausi nan racist eke aye dekak ne.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,517
    5,461
    113
    Colombo
    ගෙවල් පැත්තෙ පොරක් හිටිය පොර නොමල් පොඩි ජොබ් එකක් කලේ, වයිෆ් ගෙදර. ලමයි දෙන්නෙක් ඉන්නව. ටික දවසකින් දැක්කෙ නෑ බලනකොට පොර ෆැමිලි එකත් එක්කම UK ගිහින්. කොහොමද ඔහොම යන්නෙ? දැන් රට යන එක ලේසිද?
    ඔව් බන් ඒ්ක නම් සිරා. අපේ ඔපිස් ඒකේ කෙල්ලො දෙන්නෙක් ඔහොම ගියා. හිටියේ පට්ට ගොන් ගානට. බැලින්නම් මුන් මාස්ටස් කරන්න ඒකෙක් ඔසී ගියා අනිකා යූකේ යනවා දැන් ගලදි. හිතා ගන්න බැහැ කොහොම යනවද කියල. එක්කො අපිට නැති වුනාට උන්ට අත දෙන්න ‌ෙඒහ් ඒවුන් ඇති. අපිට හිටියොත් අපිට කෙලවනකම් උන්ට නින්ද යන්නෙ නෑ. ඒහෙම ඒවුන් අපිට ඉන්නේ. ඔ්කත් හරියට උසස් පෙළ වගේ. සෙට් ඒක ඒකට හිටියා. පිස්සු කෙලපු ඒවුන් ඩොකාලා. ඉංජො. කොහොම වුනාද හිතාගන්න බැහැ.
     
    • Like
    Reactions: vectorizer

    gehanl

    Active member
  • Aug 29, 2006
    41
    160
    33
    Colombo
    ලු ලු ලු පකේ රිප්ලයි

    ලු ලු ලු ලු පම්කේ රිප්ලයි.
    ------ Post added on Sep 2, 2023 at 8:22 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,860
    67,102
    113
    ඔව් බන් ඒ්ක නම් සිරා. අපේ ඔපිස් ඒකේ කෙල්ලො දෙන්නෙක් ඔහොම ගියා. හිටියේ පට්ට ගොන් ගානට. බැලින්නම් මුන් මාස්ටස් කරන්න ඒකෙක් ඔසී ගියා අනිකා යූකේ යනවා දැන් ගලදි. හිතා ගන්න බැහැ කොහොම යනවද කියල. එක්කො අපිට නැති වුනාට උන්ට අත දෙන්න ‌ෙඒහ් ඒවුන් ඇති. අපිට හිටියොත් අපිට කෙලවනකම් උන්ට නින්ද යන්නෙ නෑ. ඒහෙම ඒවුන් අපිට ඉන්නේ. ඔ්කත් හරියට උසස් පෙළ වගේ. සෙට් ඒක ඒකට හිටියා. පිස්සු කෙලපු ඒවුන් ඩොකාලා. ඉංජො. කොහොම වුනාද හිතාගන්න බැහැ.
    kattakama kiyana eka genes walin enna one.onawata wada innocent unama mukuth karaganna be
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    Ausi nan racist eke aye dekak ne.
    උබ ඉස්කෝලෙ යන කාලෙත් වැඩිය එලියට පහලියට බහින්නැතුව අම්මගෙ තාත්තගෙ තුරුලෙ හුරතලේට හැදුනු එකෙක් නිසා කවුරු හරි මොනවත් කිව්වොත් උඹේ සියුමැලි හිත රිදෙනව. පිරිමියෙක් වගේ සමාජෙට මූන දුන්නාම ඔය ප්‍රශ්න අඩුයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,860
    67,102
    113
    උබ ඉස්කෝලෙ යන කාලෙත් වැඩිය එලියට පහලියට බහින්නැතුව අම්මගෙ තාත්තගෙ තුරුලෙ හුරතලේට හැදුනු එකෙක් නිසා කවුරු හරි මොනවත් කිව්වොත් උඹේ සියුමැලි හිත රිදෙනව. පිරිමියෙක් වගේ සමාජෙට මූන දුන්නාම ඔය ප්‍රශ්න අඩුයි.
    Ausi racist eka lokema piligannawa.cricket, youtube videos one taram tiyenawa anith ratawalata wada