Canada ආව.

HK-PR

Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    thread ekke anthima page tika balapan.. ethakota u karana rassawa therei ubata...
    Thanks, Banff tourism තමයි, ලස්සන පැත්ත. හුඟක් අය wedding ගන්නෙ Banff වල. හුඟක් තියෙන්නේ seasonal jobs, students ලා summer Jobs වලට යන්නේ Banff වලට.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,843
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය බුලතා කියන්නේ ට්‍රැක් පැනපු එකෙක් වගේ මතකේ තියෙනවා🤔

    මාත් බ්ලූ මූන් කියලා ත්‍රෙඩ් එකකට ගිනි දවල් බ්ලූ මූන් ෆොටෝ එකක් දැම්මා. මිට්ටෝ අහනවා පට්ට ෆොටෝ එක, කැමරා එක මොකක්ද කියලා🤣🤣
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,748
    3,138
    113
    37
    @ katubedda
    බුුලතත් ගියා කියන්නෙ තවත් ම‌ෙක‌ෙ වසලා ත‌ෙරුමක් නැ.. ඉංදියාවට වත් පිනන්න ඔනි..
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,457
    6,083
    113
    200.gif
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔය බුලතා කියන්නේ ට්‍රැක් පැනපු එකෙක් වගේ මතකේ තියෙනවා🤔

    මාත් බ්ලූ මූන් කියලා ත්‍රෙඩ් එකකට ගිනි දවල් බ්ලූ මූන් ෆොටෝ එකක් දැම්මා. මිට්ටෝ අහනවා පට්ට ෆොටෝ එක, කැමරා එක මොකක්ද කියලා🤣🤣
    Uba eka sira gattada :P
     
    • Haha
    Reactions: rukshrulz