Sri Lankan Airline එකේ ගුවන් සේවිකාවන්

Splash_smart

Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    කෙල්ල හොද නම් බයවෙන්න එපා... ඕකේ කවුරුවත් බලෙන් සීන් වලට එන්නේ නෑ... කම්ප්ලේන් කරොත් පනිශ්මන්ට් හම්බවෙනවා මොන ලොක්කට වුනත්... එහෙම වෙච්ච උන් ඉන්නවා ඕන තරම්... හැබැයි ජොබ් එක තේරුම් ගනින්... ඔය ජොබ් එක වැදගත් විදිහට කරන උන් ඕන තරම් ඉන්නවා...

    Drug use කරන උන් වගේ නම් අහුවෙලා තිනවා නේද කෙල්ලෙක්ට එක පාර ලොකු සැලරි එකක් එද්දී ඕවට නම්ම ගන්න යාලුවෝ ඕන තරම් සෙට් වෙනවා, කෙල්ල උබට sure නම් අව්ලක් නැති වෙයි :rofl:


    True machan. :yes::yes::):)
    Be careful machan. Will be a disaster if you not carefully. Watch-out.:(:(
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    Machan me mage pilot friend kenek issara kiyapu kathawak , u e kale air lanka hitiye. Dan mehemada danne ne.

    Cabin crew eke salary ekata wada hamba wenne raten pita indeddi hotel wala inna kanna bonna wiyadamata dena allowance ekak. Meka ratin pita inna sawas ganata gewanne. Hithapan e kale amsterdam yana flight eka ai enne 3 days walin lu, ethakota 3 days crew ekama pita, hamba wena allowance eken patta widiyata wiyadam karala hitiyath loku ganak ithuru karaganna puluwan lu. Eth hithapan crew eka yanne india, singapore wage kiyala godak welawata same day return so allowance adui godak.

    Ithin pilot ta lokuwata influence karanna puluwan lu thaman ge crew eka selekt karanna. So wedi allowance one nam pilot ta denna wenawa.

    Danuth mehemada danne ne. Friend dan mehe ne u ethihad giya.

    යවන්න එපා
    ඔතනදි ගෑනු ළමයා මොන තරම් හොඳ උනත් අනිත් ගෑණු අය කොහොම හරි ඔයාගේ කෙනාවත් කවුරු හරි මිනිහෙක්ට සෙට් කරන්න තමා බලන්නෙ
    බොන්න, ක්ලබ් යන්න එහෙම වෙනවා ඔය කට්ටිය එක්ක.... නැත්තම් කොන් වෙනවා
    හොඳම වැඩේ අයින් වෙලාම යන්න කියන එක :D

    ඇත්තම කියලා තියෙනවා. :yes::yes::yes::yes:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන්ලා මගේ GF Sri Lankan airline එකේ air hostess විදිහට වැඩට යන්න හදනවා. මම දන්න විදිහට උන්ගේ ඇතුලේ case තියෙනවා. කවුරු හරි විස්තර දන්න කෙනෙක් ඉන්නවද?

    යවන්න එපා
    ඔතනදි ගෑනු ළමයා මොන තරම් හොඳ උනත් අනිත් ගෑණු අය කොහොම හරි ඔයාගේ කෙනාවත් කවුරු හරි මිනිහෙක්ට සෙට් කරන්න තමා බලන්නෙ
    බොන්න, ක්ලබ් යන්න එහෙම වෙනවා ඔය කට්ටිය එක්ක.... නැත්තම් කොන් වෙනවා
    හොඳම වැඩේ අයින් වෙලාම යන්න කියන එක :D


    විස්තර ටිකක් කියපන්කො යන ගමන් හායි කියන්න.
    හරියට ඉන්න එවුන්ට ඉන්න පුළුවන් . සල්ලිවලටයි PROMOTION වලටයි , EUROPE පැත්තට යන FLIGHT වලට TRY කරනවානම් අනිවා දෙන්න වෙනවා .
     
    Last edited:

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    මොනවද බන් මේ ප්‍රශ්න එකෙක් කියනවා කෙල්ල රට යන්න හදනවා, තව එකෙක් කියනවා ගුවන් සේවිකා යන්න හදනවා කියලා. මේවා ප්‍රශ්නද බන් යන්නම යන්න කියපන්. උඹලව දාල යන්න හදන්නේ උඹලා එපා නිසානේ. යන්න කියපන් ගිහින් හු.... ගන්න කියපන් ලංකාවේ ඕන තරම් හොඳ කෙල්ලෝ ඉන්නවා කරුමෙට උඹලා පැටලිලා තියෙන්නේ මල හෝන්තු එක්ක.

    sirawata ban :rofl:
     
    • Like
    Reactions: malakadss

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    මචන්... කෙල්ලො කියන ජාතිය අමුතුයි...... උන්ගෙ සිතුවිලි කොච්චර ආශ්‍රය කලත් තේරුම් ගන්න බෑ..... සමහර කෙල්ලෝ හොඳයි, කිසි අවුලක් නෑ...... ඕනැම තැනකට ගිහින් වැඩේ කරගෙන එනවා......ඒත් සමහර උන් රැල්ලට යනවා.....

    ටික කලක් යනකොට ඒකිට උඹට වඩා පොෂ් එකෙක් පාටි එකකදි සෙට් වුනොත්, ඌ පස්සෙන් එන්න ගත්තොත් ඒකි වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මොකද අපි ජීවත්වෙන්නේ බහුභාණ්ඩික ජීවිතයකනේ. ෆෝන් එක, කාර් එක, ගෙදර, රස්සාව වගේ දේවල් මනුස්ස කමට වඩා ඉහලයි.

    මම කියන්නෙ යන්න දියන්....... බලාගෙන හිටපන් මොකද වෙන්නේ කියලා..... වෙනස්ක් වෙනවානම් අවුරුද්දක් විතර ගියාට පස්සෙ තේරේ.

    එතකම් බඳින්න එපා....... වෙනස් වෙනවානම් හුකා ගන්ඩ කියලා වෙන කෙල්ලෙක් හොයා ගනින්...... ලංකාවෙ කොල්ලෝ තරම් කෙල්ලෝ මත්තෙ නහින පිරිමි ජාතියක් ලෝකෙම නෑ...

    කුණු හුත්තක් නිසා තරුණ කොල්ලොන්ගේ ජීවිත කොච්චර නාස්ති වෙනවද....

    සිරාවට බන්.ලංකාවේ අදකාලේ ඇහෙන සින්දු වලින්ම තේරෙනවනේ ලංකාවේ පිරිමි ගැන.
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    නරින්ට කුකුල් කොටුව බාර දුන්න වගේ තියෙයි.
    ආයි ඉතින් උඹේ ගෑනිගෙ චිච්චිය තිබ්බ තැනවත් හොයාගන්න නැති වෙයි
    ජොබ් එක තියාගන්න ඉතින් නාකි පොලු කටේ තියාගන්න වෙනව
    වෙන කෙලලෙක් හොයාගනින්. අපේ කාලෙ නොකා
    :rofl::rofl:

    ලෙසටම කියලා තියෙනවා:lol:
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    උඹ ඒකිගේ සින්නක්කර අයිතිකාරයද බන්? ඒකිට තමන්ගේ ජීවිතේ කවුරු වෙන්න ඕනෙද කියල ඉලක්කයක් තියෙනවනම් එකට යන්න දීපන්. උඹ pilot ජොබ් එකක් හම්බුනොත් air hostess ලට ගහන්න සෙට් වෙයි. මගේ කෙල්ලට cheat කරන්න පෙළඹෙයි කියල යන්නේ නැතුව ඉන්නවද?

    උඹට පුළුවන් මේ ජොබ් එක ගැන විස්තර ඒකිට දෙන්න. ඕනෙනම් ත්‍රෙඩ් එක පෙන්නපන්. තීරණය කරන එක ඒකිගේ වැඩක්. කෙල්ල යනවද ගිහින් කරන්නේ මොකක්ද? කියල බලල උඹ තීරණයක් ගනින්. කෙල්ලෝ මත්තේ ඔච්චර නැහෙන්න ඕනේ නැනේ.

    ප.ලි : කෙල්ලව උඹ දාගත්තේ අමාරුවෙන් නම්. ආයේ ඒ වගේ කෙල්ලෙක් දාගන්න පුළුවන් වෙයි කියල confidence නැතිනම්. කෙල්ල නැතුව උඹ මැරෙයි වගේ කියල හිතෙනවනම්. උඹේ හර්ධ සාක්ෂිය එක්ක උඹට අව්ලක් නැතිනම් උඹ කැමති දෙයක් කරපන්. උඹේ ජීවිතය ගැන උපදෙස් දෙන්න මටවත් කාටවත් අයිතියක් නැති නිසා.
     
    Last edited:

    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    ඔන්න ඔහේ ඔය කෙල්ල ට යන්නදෙන්න එකී තව අවරුදු 4 විතර යනකොට multi මිලියනර් කෙනෙක් වේවි හොඳට කටට ගන්න පුරුදු කරල යැව්වොත් , මොකද එතන ඉන්න නාකි managers ඉඳන් උඩට යනකම් ඉන්න බුවාලා ඔය Air Hosteslata promotion , හොන්ද Europ trips , denne උන්ගේ නාකි පයි කටට ගතහොත් විතරයි , ඉඳල හිටලා තරුණ Pilots ලත් පුකේ අරිවී .
     

    KotteKolla

    Member
    Sep 4, 2023
    26
    12
    3
    පවුද්ගලිකවම අත්ද්කිමෙන් කියන්නේ. මන් කලින් මැරි කරලා හිටියේ ශ්‍රීලන්කන් එකේ එයාර්හොස්ටර් කෙනෙක්. මගේ මුළු ජිවිතයම විනාස උනා.හැම කෙල්ලම එක වගේ නෑ. නමුත් එතන තියෙන්නේ වෙනමම සංස්කෘතියක් .
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    පවුද්ගලිකවම අත්ද්කිමෙන් කියන්නේ. මන් කලින් මැරි කරලා හිටියේ ශ්‍රීලන්කන් එකේ එයාර්හොස්ටර් කෙනෙක්. මගේ මුළු ජිවිතයම විනාස උනා.හැම කෙල්ලම එක වගේ නෑ. නමුත් එතන තියෙන්නේ වෙනමම සංස්කෘතියක් .

    mokada une ?
     

    KotteKolla

    Member
    Sep 4, 2023
    26
    12
    3
    mokada une ?
    මම සිරාවටම ලව් කරා ඒකිට. යාලු වෙද්දී මන් ගැන සේරම මන් කිව්වා. නමුත් එකී කොල්ලෙක්ගේ අතින් වත් අල්ලපු නැති ගානට කතා කලේ.පස්සේ මට දැනගන්න ලැබුනා සේරම දේවල්. සමහර ඒවා අතටම මට්ටු .ඒකිගෙන් වෙන් උන එක නම් ලොකු දෙයක්.හැබැයි සුපිරි ෆුන් එකක් ගත්තා :rolleyes:
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ශැක්..කලින් මේක දැක්ක නං pilot කෙනෙක් වෙනවා.. ළමයෙක් හදලා ඌව pilot කරන්න ඕනේ..

    හැබැයි සුපිරි ෆුන් එකක් ගත්තා :rolleyes:
    කය දිරනවා ආතල් ඉතුරු වෙනවා!