කෙල්ල හොද නම් බයවෙන්න එපා... ඕකේ කවුරුවත් බලෙන් සීන් වලට එන්නේ නෑ... කම්ප්ලේන් කරොත් පනිශ්මන්ට් හම්බවෙනවා මොන ලොක්කට වුනත්... එහෙම වෙච්ච උන් ඉන්නවා ඕන තරම්... හැබැයි ජොබ් එක තේරුම් ගනින්... ඔය ජොබ් එක වැදගත් විදිහට කරන උන් ඕන තරම් ඉන්නවා...
Drug use කරන උන් වගේ නම් අහුවෙලා තිනවා නේද කෙල්ලෙක්ට එක පාර ලොකු සැලරි එකක් එද්දී ඕවට නම්ම ගන්න යාලුවෝ ඕන තරම් සෙට් වෙනවා, කෙල්ල උබට sure නම් අව්ලක් නැති වෙයි![]()
True machan.




Be careful machan. Will be a disaster if you not carefully. Watch-out.






