පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාගේ වැඩක් - රාජපක්ෂලාගේ හිතවතා මවුලානා චැනල් 4 හමුවේ කළ ප්‍රකාශයේ සාම්පල් එකක් එළියට -

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    RAW එකෙන් ඔත්තුව දුන්න ගණණ් ගත්තෙ නෑ. Gota වටේ හටිය Security forces ගෝඨා බලේ නැතත් ගෝඨට හිටිය. ඕක පත්තු වෙන එක හොඳයි කියල බලන් ඉන්න ඇති මොකද බලේ ඉනනේ තමන් නෙමෙයිනෙ. ඒ වෙලාවෙ බෝම්බයක් පත්තු උනාම ඒක චාන්ස් ඊලග චන්දෙට. සහරාන්ට පත්තු කරපන් කියල ගෝඨලම වැඩේ බාරදුන්න කියන එක ප්‍රායෝගික නෑ. Suicide bomber කෙනෙක් එච්චර Simply හදන්න බෑනෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ හරින්ලත් දැනගෙන. බලේ හිටිය උනුත් දැනගෙන නැවැත්තුවෙ නැත්තෙ මොකද කියන එක. සමහර විට හරින්ල තමා මුලින්ම රනිල් එක්ක සෙට් උනේ. රනිලත් Plan එක ඇතුලෙ Step බර ගානක් හිතල ජනාධිපති වෙන්නම බලාගෙන හිටියද කියන්න බෑ. මොකද ඌ දන්නව ආර්තිකේ වැටෙනව ප්‍රශ්න එක්ක ඊලගට එන ආණ්ඩුව මොන විදියකට ආවත් වැඩි කල් ඉන්නෑ කියල. ඌ පත්තු උන දවසෙ හිනාවෙවී හිටියෙ. තව මතයක් තියනව ISIS කුලී වැඩ කරනව Top Level එක විතරයි ගණුදෙනුව දන්නෙ සහරාන්ලගෙ ලෙවල් එක අල්ලා වෙනුවෙන් හිතන් හිටියට ටොප් ලෙවල් එකට කුට්ටිය ලැබිල කියල. එහෙම කරන්නනම් රාජපක්ෂලට ගහපු සල්ලි ඕනතරම් තියනව.
    1. සහරාන්ට පත්තු කරපන් කියල ගෝඨලම වැඩේ බාරදුන්න කියන එක ප්‍රායෝගික නෑ

    ayi yako practicle naththe... gota kiyanne war eken pumbapu ekek...uddayak nathuwa uwa up karanna ba... ekata mokak hari hadannama one...

    2. Suicide bomber කෙනෙක් එච්චර Simply හදන්න බෑනෙ
    how to become a cult leader kiyala series ekak thiyenawa netflix balapan... ethakota tikak therei.. kochchara ugath wunath manipulate karanna kochchara lesida kiyala.
    3. ප්‍රශ්නෙ තියෙන්නෙ හරින්ලත් දැනගෙන. බලේ හිටිය උනුත් දැනගෙන නැවැත්තුවෙ නැත්තෙ මොකද කියන එක
    mokada oka athulema gemak nisa... lokkonge kawuruth palli giye naththe ei? ee asse letters yanne ayi VIP security divisions walata? set ekak danan hitiyata hamoma danne na... so threat ekak kiyala dakkama oya game eke nathi set eka oka forward kara...ekane mahindath kiyanne aa ow letter ekak awa kiyala ganak nathuwa... same like attack eka apu gaman eliyata apu inteligence letter eka... minissu eken thama danne... yako mehema gahanawa kiyala hariyatama kiyala thiyenawa kiyala....
    4. රනිලත් Plan එක ඇතුලෙ Step බර ගානක් හිතල ජනාධිපති වෙන්නම බලාගෙන හිටියද කියන්න බෑ.
    aniwa, okage moves sahena issarahin... oka kohomath dannawa next president election eka uta ba kiyala... maha banku seen... lokuwata wadak karannath bari wuna... and uu kamathith na sajith dinanawata... sajith dinnoth uge political career eka iwarai... so utath ona wune sajith nathuwa wena ekek dinawanna...
    5. තව මතයක් තියනව ISIS කුලී වැඩ කරනව
    ISIS meka baraganna hena kal adda... mokada untath hitha ganna ba... passe arun unge vidiyata marenna kalin seen karapu nisa unuth api kare kiwwa... but un oke mulinma hitiyanam kiyanawa api gahuwe kiyala...

    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ayi yako practicle naththe... gota kiyanne war eken pumbapu ekek...uddayak nathuwa uwa up karanna ba... ekata mokak hari hadannama one...

    how to become a cult leader kiyala series ekak thiyenawa netflix balapan... ethakota tikak therei.. kochchara ugath wunath manipulate karanna kochchara lesida kiyala.

    mokada oka athulema gemak nisa... lokkonge kawuruth palli giye naththe ei? ee asse letters yanne ayi VIP security divisions walata? set ekak danan hitiyata hamoma danne na... so threat ekak kiyala dakkama oya game eke nathi set eka oka forward kara...ekane mahindath kiyanne aa ow letter ekak awa kiyala ganak nathuwa... same like attack eka apu gaman eliyata apu inteligence letter eka... minissu eken thama danne... yako mehema gahanawa kiyala hariyatama kiyala thiyenawa kiyala....

    aniwa, okage moves sahena issarahin... oka kohomath dannawa next president election eka uta ba kiyala... maha banku seen... lokuwata wadak karannath bari wuna... and uu kamathith na sajith dinanawata... sajith dinnoth uge political career eka iwarai... so utath ona wune sajith nathuwa wena ekek dinawanna...

    ISIS meka baraganna hena kal adda... mokada untath hitha ganna ba... passe arun unge vidiyata marenna kalin seen karapu nisa unuth api kare kiwwa... but un oke mulinma hitiyanam kiyanawa api gahuwe kiyala...

    සෙරම හොදයි අන්තිමෙදි djv මිනිමරුවන්ගෙ බනකුත් දාලා තියෙන්නෙ 😂

    ****
    ------ Post added on Sep 5, 2023 at 4:03 PM
     
    Attachments

    • 600px-JVPInsurgency_Montage.png
      600px-JVPInsurgency_Montage.png
      515.5 KB · Views: 55
    • Haha
    • Love
    Reactions: chirart1 and 2osama

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    RAW එකෙන් ඔත්තුව දුන්න ගණණ් ගත්තෙ නෑ. Gota වටේ හටිය Security forces ගෝඨා බලේ නැතත් ගෝඨට හිටිය. ඕක පත්තු වෙන එක හොඳයි කියල බලන් ඉන්න ඇති මොකද බලේ ඉනනේ තමන් නෙමෙයිනෙ. ඒ වෙලාවෙ බෝම්බයක් පත්තු උනාම ඒක චාන්ස් ඊලග චන්දෙට. සහරාන්ට පත්තු කරපන් කියල ගෝඨලම වැඩේ බාරදුන්න කියන එක ප්‍රායෝගික නෑ. Suicide bomber කෙනෙක් එච්චර Simply හදන්න බෑනෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ හරින්ලත් දැනගෙන. බලේ හිටිය උනුත් දැනගෙන නැවැත්තුවෙ නැත්තෙ මොකද කියන එක. සමහර විට හරින්ල තමා මුලින්ම රනිල් එක්ක සෙට් උනේ. රනිලත් Plan එක ඇතුලෙ Step බර ගානක් හිතල ජනාධිපති වෙන්නම බලාගෙන හිටියද කියන්න බෑ. මොකද ඌ දන්නව ආර්තිකේ වැටෙනව ප්‍රශ්න එක්ක ඊලගට එන ආණ්ඩුව මොන විදියකට ආවත් වැඩි කල් ඉන්නෑ කියල. ඌ පත්තු උන දවසෙ හිනාවෙවී හිටියෙ. තව මතයක් තියනව ISIS කුලී වැඩ කරනව Top Level එක විතරයි ගණුදෙනුව දන්නෙ සහරාන්ලගෙ ලෙවල් එක අල්ලා වෙනුවෙන් හිතන් හිටියට ටොප් ලෙවල් එකට කුට්ටිය ලැබිල කියල. එහෙම කරන්නනම් රාජපක්ෂලට ගහපු සල්ලි ඕනතරම් තියනව.

    ambe bn okath ranil karana nm ehema ooo dasama kariyek

    Prepare Season 7 GIF by Game of Thrones
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,434
    113
    මාලඹේ
    මට තියෙන අනික් ප්‍රශ්නෙ බන් බෝම්බ පත්තු වෙලා පැයක් දෙකක් යද්දි පොලීසිය කොහොමද හරිම එවුන්ව හොයාගෙන ගෙවල් වලට යන්නෙ. ඒක නිකන් දැනගෙන හිටියා වගේ වැඩක්නෙ.

    ඉස්සර කොටි එහෙම බෝම්බයක් තිබ්බම මැරුන එකාගෙ මූණ රූප එහෙම පත්තරේ දාගෙන කොච්චර නහිනවද අග මුල හොයන්න.
    JVP ඉබ්‍රාහිම් නානගෙන් අහගන්න ඇති බන්🤣
     
    • Haha
    Reactions: weer 11

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    සෙරම හොදයි අන්තිමෙදි djv මිනිමරුවන්ගෙ බනකුත් දාලා තියෙන්නෙ 😂

    ****
    ------ Post added on Sep 5, 2023 at 4:03 PM
    haha... uge deshapalane mona wunath... uu ahana prashna tika valid... :lol:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    ගෙදර යන ගමන් අහන්න ....මේ කොටි සිරස නෙවෙයි.. චැනල් 4 😂 😂 😂 😂
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    Money bro....ඔය ඕනෑම channel එකක් සල්ලි වලට යටයි. විදුලි පුටු සීන් එකත් වෙන උන්ගේ සල්ලි වලට කරපු දෙයක්. මෙතන මහින්දලා කරන්න ඕන දේ ලස්සනට කරලා තියෙනව. දැන් ගොඩක් උන් මේ news එක ට්‍රස්ට් කරන්නේ නැහැනේ. දැන් මුන්ට ඕන නාමල්ව ගේන්න. එකට පාර clear කරගන්න, මහින්දලා සුදනා වෙන්න තව ගොඩක් දේවල් ඉස්සරහට වෙයි.

    "ඒ කියන්නේ මහින්දවත් ගොටවත් පාස්කු සීන් එකට සම්බන්ද නැහැ channel 4 එදත් කිව්වේ බොරු අදත් කියන්නේ බොරු." වගේ මතය දැන් හදල ඉවරයි.

    අපේ මිනිස්සු හිතන විදිය මහින්දලා දන්නවා. ඒක ලස්සනට උන් use කරනවා.
    ඔච්චර දෙයක්නම් ඔය වීඩියෝ එකෙන් වෙන්නෙ නෑ. ඕක එන්න කලින්ම මිනිස්සු දන්නවා ඕක බොරුවක් කියලා. එදත් ඕකුන් බොරු කිව්වා. දැනුත් ඕකුන් බොරු කියන්වා කියලා. පොඩ්ඩක් fb එක පැත්තේ වටයක් දාලා බලපන් වැටෙන කමෙන්ට්ස් එහෙම. අනිත් එක ඕක ආයේ උඩට ඇද්ද කියලා මිනිස්සුන්ට ඕක ගානක්වත් නෑ. නාමල්ගෙ පැත්තටනම් චන්ද ටික හැරවෙන්නේ නෑ ඔය වැඩෙන්. ඕක ආවා කියලා මිනිස්සුන්ට ගානක්වත් නෑ. හැබයි ඉතින් හිරු,දෙරණ එහෙම ඕක එනකන් බලන් ඉන්නේ නිව්ස් ටික පට්ට ගහන්න. මටනම් ඕකේ මහින්දලට චන්ද වැටෙන විදියේ ඉම්පැක්ට් එකක්නම් පේන්න නෑ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298

    seeds pala karagaman gas hadenne na ban.
     
    • Like
    Reactions: sarika406

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    උබලට මතකද දන්නෙ නෑ සහරාන් වවුනතිවු පොලිස් දෙන්නව මරලා වෙපන් එක ගත්තම දෑන් වගෙම කොටි නෑගිට්ටවන්න හදනවා කියල social media වල මිනිස්සු හිනාඋනා. එහෙම investigations degrade කරපු එවයෙ ප්‍රතිපල තමා ඔය.
    ඔය සීන් එක නම් කොටි නාගිට්ටවන්න ගත්තා... උබට මතක නම් ඕකට සැකපිට අත්අඩංගුවට ගත්තේ පුනුරුත්තාපනය උන LTTE එකෙක්...

    මොනවා උනත් සහරාන්ලාගේ attack එක නවත්තන්න ආරක්ෂක අංශ වැඩ කළා මදි කියලා හිතෙනවා... RAW එකෙන් ඔච්චර කියලත් කරගන්න බැරි උනා කියන්නේ වැඩක් නෑ...

    මට හිතෙන්නේ ඇත්තටම අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදී ක්‍රියාවක් මේක... තමන්ට දේශපාලන වාසි ගන්න හිතාගෙන උඩ පුටුවල හිටපු හැම එකම ඇස් කන් පියාගෙන හිටියා...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,108
    1
    57,158
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට නම් පේන්නෙ මේ බයි කැම්පේන් එක සාර්ථකයි වගේ.

    දැන් මුන් කොටින්වත් ඇදල ගත්තා. යුද්දේ හොඳට මතක් කරලා දෙන්නත් පුළුවන් පැය 24 කවරේජ් එකක් දුන්නනම්

    Laugh Plotting GIF by Big Brother

    ගෙදර යන ගමන් අහන්න ....මේ කොටි සිරස නෙවෙයි.. චැනල් 4 😂 😂 😂 😂
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මරාගෙන මෑරුණ එවුන්ගෙන් දෙන්නෙක් ලොකු මුස්ලිම් සල්ලි කාරයෙක්ගේ පුතාලා. ඊට පස්සේ උන්ගේ ගෑණීත් බඩේ ළමයෙක් ඉන්දිම පුපුරවාගෙන මෑරුනා.. උන්ට සින්හලයන්ගෙන් කිසිම අවාසියක් වුන එවුන් නෙමේ වාසියක් මිසක්. එහෙම එවුන් මරාගෙන මෑරෙනවා කියන්නේ තව කොච්චර එවුන් පෝලිමේ ඉන්නවා ඈද්ද කියලා විතරක් හිතලා බලපල්ලා

    උන් නිකන් ඈවිදින බෝම්බ වගේ. කවුරු හරි ගිණි කූරක් ගහන්න විතරයි තියෙන්නේ, පත්තුවෙලා පිපිරෙනවා

    උඹලා ඔක්කොම ඉන්නේ බෝම්බ කාරයෝ ගොඩක් මෑද්දේ වෙන්න පුලුවන්. කොටි නෑගිටිනවා හරි රාජපක්ෂලා ගොඩයන්න හදනවා හරි කියලා හිනා වෙවී ඉදලා ආයේ අවුරුදු ගාණකින් මතක හිටින්න කාපල්ලා

    රාජපක්ශලාට නම් අවුලක් නෑ මෑරෙන්නේ කලින් වගේම අහින්සකයෝ.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    ඔච්චර දෙයක්නම් ඔය වීඩියෝ එකෙන් වෙන්නෙ නෑ. ඕක එන්න කලින්ම මිනිස්සු දන්නවා ඕක බොරුවක් කියලා. එදත් ඕකුන් බොරු කිව්වා. දැනුත් ඕකුන් බොරු කියන්වා කියලා. පොඩ්ඩක් fb එක පැත්තේ වටයක් දාලා බලපන් වැටෙන කමෙන්ට්ස් එහෙම. අනිත් එක ඕක ආයේ උඩට ඇද්ද කියලා මිනිස්සුන්ට ඕක ගානක්වත් නෑ. නාමල්ගෙ පැත්තටනම් චන්ද ටික හැරවෙන්නේ නෑ ඔය වැඩෙන්. ඕක ආවා කියලා මිනිස්සුන්ට ගානක්වත් නෑ. හැබයි ඉතින් හිරු,දෙරණ එහෙම ඕක එනකන් බලන් ඉන්නේ නිව්ස් ටික පට්ට ගහන්න. මටනම් ඕකේ මහින්දලට චන්ද වැටෙන විදියේ ඉම්පැක්ට් එකක්නම් පේන්න නෑ.
    ඔය වගේ ඒවා දාන්නේ දකින දෙයින් තීරණ ගන්න මිනිස්සුන්ව අල්ලගන්න.. දෙයක් හිතන්න පුළුවන් අයට නෙවෙයි. මේ පොඩි දෙයක් විතරයි. තව අලුත් අලුත් දේවල් ඉස්සරහට පෙන්නයි.
    උදා: නානසාර, විශාල ශබ්ද ඇහුණා වගේ නාට්ටි වලට රැවටුන මිනිස්සු ඉන්නවා තාමත්.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,344
    1,815
    113
    colombo
    කරුණා කියපු හින්දා සහරාන් ඇන්ඩ් ක්ලෑන් මරාගෙන මැරුණා කියන්නෙම පට්ට බොරුවක්. ඕක තව ටිකක් තාත්වික කරා නම් ඒත්තු ගන්නන්න තිබ්බා ගෝඨා තමා කරේ කියලා. මීඩියා කියලා මෙහෙම නා ගන්න හොඳ නෑ.
    අපේ ලංකාවෙ උන් පිටරට යන්න ආසාවටකරන දේවල් එක්ක බැලුවම අර පිල්ලෙයාන්ගෙ මිනිහෙක් කියන එකා පතබ්බේගල් ඇදබානව කියන එක සාමාන්‍යයි...
     
    • Like
    Reactions: sarika406

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    ඕක මෙහෙම උනා වෙන්න බැරිද?

    රටේ භීතිය ඇතිකරන්න ගේමක් සෙට් කරා. ඒ කිව්වෙ එච්චර හානියක් නොවෙන්නෙ.

    අරුන් ටික ඒක ප්‍රයෝජනයට අරන් දීලාම ඇද්දා.

    ඒක නිකන් ගහන බව දැනගෙන හිටියා ඒත් මෙච්චර ගහයි කියලා හිතුවෙ නෑ වගේ එකක්.
    හැබැයි ඉතින් සත්තුන්ගේ හැටියට මෙහෙම දෙයක්ම කළා වෙන්නත් පුලුවන්. කෙලින් නොමැරුවත් උන්ගෙ වැඩ හින්දා මිනිස්සු කීයක් නොමැරී මැරෙනවද?

    ඒත් ඉතින් එකෙක් ජනාධිපති කරන්න අරුන් ටික ජීවිතේ නැතිකරගනීද? එක්කෝ කොන්ත්‍රාත් එක අරගෙන උන් ටිකව හාවෝ කරලා යවපු වෙන එකෙක් ඉන්න ඕනෙ.
    මේක තමා උනේ..
    උන් ගහන ඒක ගැහුවා ඉවරයක් වෙන්න.
    තම්බි කොහොමත් brain වොෂ් වෙලා නේ හිටියේ isis ෆලෝ කරලා. ( but මේකට isis සම්බන්ධයක් නෑ )
    suicide කරගෙන කන්යාවියෝ 72 ගන්න..
    මේක තමා ඔය කාසියේ අනිත් පැත්ත..

    1. කලින් දැකලවත් නැති නාමල්.කුමාර කියලා කබ්බෙක් අම්පාර පැත්තෙන් මතු වෙල TV වල වොයිස් කට් දෙනවා හිටං වයි, ගොට වයි මරන්න කුමන්ත්‍රණයක් තියෙනවා කියලා.

    2 ඔය කුමන්ත්‍රණය ට අත් අඩංගුවට ගන්නේ සහරන් ගැන පරීක්ෂණ කරපු පොලිස් නිලධාරියා. නාලක සිල්වා නම.
    මූ සහරාන් ව අල්ලන්න ලු හිටියේ.කියන විදියට.
    සමහර විට මේ පොලිස් කාරයත් රාජපක්ෂ හිතවත ක් හෝ සල්ලි වලට හීරේ ගියා වෙන්න පුළුවන්.. ටික කාලෙකින් නිදහස් උනා.
     
    Last edited:
    • Sad
    Reactions: Honda.putha