RAW එකෙන් ඔත්තුව දුන්න ගණණ් ගත්තෙ නෑ. Gota වටේ හටිය Security forces ගෝඨා බලේ නැතත් ගෝඨට හිටිය. ඕක පත්තු වෙන එක හොඳයි කියල බලන් ඉන්න ඇති මොකද බලේ ඉනනේ තමන් නෙමෙයිනෙ. ඒ වෙලාවෙ බෝම්බයක් පත්තු උනාම ඒක චාන්ස් ඊලග චන්දෙට. සහරාන්ට පත්තු කරපන් කියල ගෝඨලම වැඩේ බාරදුන්න කියන එක ප්‍රායෝගික නෑ. Suicide bomber කෙනෙක් එච්චර Simply හදන්න බෑනෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ හරින්ලත් දැනගෙන. බලේ හිටිය උනුත් දැනගෙන නැවැත්තුවෙ නැත්තෙ මොකද කියන එක. සමහර විට හරින්ල තමා මුලින්ම රනිල් එක්ක සෙට් උනේ. රනිලත් Plan එක ඇතුලෙ Step බර ගානක් හිතල ජනාධිපති වෙන්නම බලාගෙන හිටියද කියන්න බෑ. මොකද ඌ දන්නව ආර්තිකේ වැටෙනව ප්‍රශ්න එක්ක ඊලගට එන ආණ්ඩුව මොන විදියකට ආවත් වැඩි කල් ඉන්නෑ කියල. ඌ පත්තු උන දවසෙ හිනාවෙවී හිටියෙ. තව මතයක් තියනව ISIS කුලී වැඩ කරනව Top Level එක විතරයි ගණුදෙනුව දන්නෙ සහරාන්ලගෙ ලෙවල් එක අල්ලා වෙනුවෙන් හිතන් හිටියට ටොප් ලෙවල් එකට කුට්ටිය ලැබිල කියල. එහෙම කරන්නනම් රාජපක්ෂලට ගහපු සල්ලි ඕනතරම් තියනව.
1. සහරාන්ට පත්තු කරපන් කියල ගෝඨලම වැඩේ බාරදුන්න කියන එක ප්‍රායෝගික නෑ
ayi yako practicle naththe... gota kiyanne war eken pumbapu ekek...uddayak nathuwa uwa up karanna ba... ekata mokak hari hadannama one...
how to become a cult leader kiyala series ekak thiyenawa netflix balapan... ethakota tikak therei.. kochchara ugath wunath manipulate karanna kochchara lesida kiyala.2. Suicide bomber කෙනෙක් එච්චර Simply හදන්න බෑනෙ
mokada oka athulema gemak nisa... lokkonge kawuruth palli giye naththe ei? ee asse letters yanne ayi VIP security divisions walata? set ekak danan hitiyata hamoma danne na... so threat ekak kiyala dakkama oya game eke nathi set eka oka forward kara...ekane mahindath kiyanne aa ow letter ekak awa kiyala ganak nathuwa... same like attack eka apu gaman eliyata apu inteligence letter eka... minissu eken thama danne... yako mehema gahanawa kiyala hariyatama kiyala thiyenawa kiyala....3. ප්‍රශ්නෙ තියෙන්නෙ හරින්ලත් දැනගෙන. බලේ හිටිය උනුත් දැනගෙන නැවැත්තුවෙ නැත්තෙ මොකද කියන එක
aniwa, okage moves sahena issarahin... oka kohomath dannawa next president election eka uta ba kiyala... maha banku seen... lokuwata wadak karannath bari wuna... and uu kamathith na sajith dinanawata... sajith dinnoth uge political career eka iwarai... so utath ona wune sajith nathuwa wena ekek dinawanna...4. රනිලත් Plan එක ඇතුලෙ Step බර ගානක් හිතල ජනාධිපති වෙන්නම බලාගෙන හිටියද කියන්න බෑ.
ISIS meka baraganna hena kal adda... mokada untath hitha ganna ba... passe arun unge vidiyata marenna kalin seen karapu nisa unuth api kare kiwwa... but un oke mulinma hitiyanam kiyanawa api gahuwe kiyala...5. තව මතයක් තියනව ISIS කුලී වැඩ කරනව
Last edited:
