කලකිරිලා බන් ඉන්නේ

Emios

Well-known member
  • Dec 10, 2009
    75,223
    67,602
    113
    කොලිෆිකේෂ්සන් තියන උන්නේ බන් බහුතරයක්ම කැන ඩා, ඕසි එහෙම යන්නේ. ඕසි නම් PR අමාරුයි කියලා දන්නවා. කැනඩාවෙත් PR ගන්න අමාරුද
    Me awurude idan tama balanna wenne.dan 1million pr nethi un innawa.dan oya okoma apply karanawane
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,426
    113
    ප*යාගල
    sorry.com
    try ekak deepan machan. man lankwe higana padiyakata gihin 2 years kaburala kaburla ituru karapu gana mehe 2 months walin hamaba karla ituru kala same amount. parakku wela hari man gatha hodma decision eka :yes:
    qualifications hadagena yana gaman machn. Eeetapasse aulk na mage client knk innawa uta patta contacts thiyenne aussi wala. Uge help eka aran kohomahri ynawa bn.gihin inna than one tharam thiynawa job offer ekai visai thamai one 😍 corona kaleth mta job ek nthi unama godak udaw kara.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,133
    9,983
    113
    වැරැද්ද 225 නෙමේ බං අපේ.. මොකද රටේ බහුතරයක් මිනිස්සුන්ට ගැලපෙන 225ක් තමා පත් වෙන්නේ.. දැන් මේකෙම කීයක් ඉන්නවද හොදටම දැන දැනත් ගෝටට දීල දැන් අපි නෙමේ දුන්නෙ වගේ කියන...

    එක්කො මිනිස්සුන්ගෙ පොලිටිකල් ලිටරසි එක් වැඩි කරන්න ඕනේ.
    එහෙම නැත්තම් හොද පොලිටිකල් ලිටරසි එකක් ඉන්න මිනිස්සු ඉන්න රටකට යන්න ඕනේ..

    මිනිස්සුන්ට උවමනාවක් නෑ සෙල්ෆ් ඉම්පෘ වෙන්න.. තමන්ගෙ එකා දිනල තමන්ට වාසි වෙනවනම් එච්චරයි...
    තමන්ගෙ එකා දිනල තමන්ට වාසි වෙනවනම් එච්චරයි... :love:

    මගේ යාලුවෙක් ඩයි හාර්ඩ් බයියා. මන් ඇහුවා ඇයි උඹ ගෝටට චන්දේ දුන්නේ ඔච්චර කියලත්. පොර කිව්වා පොරට Water board එකේ ජොබ් එක දාලා දෙන්නම් කිව්වලු පොට්ටු හුත්තෙක්. මම දැකපු Selfish පොරවල් ඉන්නේ ලංකාවේ.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,133
    9,983
    113
    මෙච්චර දුර ආපු අපිට ඉතුරු ටික යන එක ගේමක්ම නෑ බන්.. :love: :love:

    අනික මොක කරත් අපි හැමෝම අනිවා මැරෙනවනේ බන්..

    ඉන්න ටිකේ අපේ යුතුකම් ටික ඉටු කරලා, කාටවත් කරදරයක් නොවි ලස්සනට ජීවත් උනා නම් ඇතිනේ බන්..

    දුකක් නැතුවමත් නෙමෙයි වයිෆ් කැමති ගොඩක් දේවල් දෙන්න බැරි උන එකට, එහෙමයි කියලා මොනා කරන්නද බන්, මුලු රටක්ම වැටිලා ඉන්න එකේ..
    ලංකාවේ ඉපදෙනවා කියන්නේ කරැමේ ගෙවනවා වගේ තමා
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මට තේරෙනවා බන් උබලගේ දුක. අලුතෙන්ම ජීවිතේ පටන් ගන්න ඉන්න කොල්ලො පුදුම විදියට මානසිකව වැටිලා ඉන්නේ. කොල්ලෙක්ට ගෙයක්, වාහනයක් නැත්නම් අද කාලේ කෙල්ලෙක්ව දෙන්නෙ නැති මට්ටමට සමාජය වෙනස් වෙලා තියෙන්නේ. පොඩී පඩීයක් අරගෙන අලුතෙන් ජොබ් කරන කොල්ලො කොහොම ගෙවල් හදයිද කියලා මට නම් හිතා ගන්නවත් බැ
    Ohomoma kuwwama mathak une. May lagadi bank ekata giya welawe adurana bank eke kenek ekka tika welawak katha kara kara hitiya. Pora kiyanawa personal loan gatta doctorsla, IT side eke unuth loan walata polu tiyala rata panala lu. Loan eka ganiddi dunna relations lage numbers walata katha karalalu kohomahari recoveries karaganna balanne personal loan walata gurantors or apayata deyakut nati nisa. Samahara aya nam gihin iwara wela a ratawaladi issarahata wada karaganiddi issues ena nisa gewanna gannawalu.

    Oya seen nisa issarahata loan interest rates adu unath loan walata request karana ewagen bohoma tika dennektalu personal loan ehemath denna wenne personal loan wala criteriasut dan wadi karalalu. Salary eka tax ehema adu wela take home eka Rs 150000/= dan balanawalu personal loan denna. Ithin hithannako IT wage side ekaka tamai adu wayasakin hoda salary ekakata yanna puluwan. Hamoma IT, doctor wenna bane. Etakota godak young crowd eka wedding walata ehema personal loan gannawa. Un tikata dan ekath karaganna widiyak natuwa yanawa. Young set eka ona ekak wedden kiyala rata yana eka ahannath deyakda.​
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    degree තියෙන අයද ? ඉගෙනගන්නද ? කෙලින්ම ජොබ් වලට හරි pr එක්කද ?

    school yaluwo machan... but laginma inna set ekak nemei.... ape batch eke wena wena class wala hiti kollo... dennek nam campus giya kiyala mam dannawa... un dennai tawa ekekui bank wala work kare... unge banking experience eka more than 6+ years... eeta wada un gena loku deyak mam danne nee....
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මෙහෙමයි මන් දැක්ක විදියටනම් 97ට කලින් ඉපදුන එවුන්ට තමයි දැන් කෙල වෙලාම තියෙන්නේ. 97 එහා ඉපදුන (98,99,2000 එහා) ගොඩක් එවුන්ට ගොඩක් ඔය කේස් නෑ. අනිත් එක දැන් එකදිගට බැන්දගෙන යන්නෙත් ඔය සෙට් එකේ එවුන් තමයි. උන් කොහොම බැදලා ජීවත් වෙනවද මන දන්නේ නෑ. හැබයි උන්ගෙ අතේ සල්ලි ගැවසෙනවා. ඔය සෙට් එකේ ගොඩක් පවුල් දිහා බැලුවම පේන එකක් තමයි ගොඩක් එවුන්ට සල්ලි තියෙනවා. මොකද දැන් O/L යන කාලේ ඉදන් පොඩි එවුන් යූස් කරන්නේ iphone 11 උඩ. කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලම එහෙමයි. අපේ කාලේ ගොඩක් එවුන්ට ෆෝන් එකක්වත් නෑ ඔය කාලේ. තිබ්බත් ගොඩක් එවුන් ලග තිබ්බේ button phone. ඒ කාලේ touch phone එකක් තිබ්බ එකා හිටියේ වෙනම level එකක. අනිත් එක උන් පදින වාහන ගොඩක් එවුන්ට තියෙන්නේ බයික් පිස්සුවක්. ගොඩක් කොල්ලෝ hornet එකෙන් උඩ බයික් පදිනවා. අනිත් එක කාර් ගත්තත් ඔය වයසේ එවුන් අපේ වයසේ එවුන්ට වඩා කාර් අරන් සැපට ඉන්නවා. අපිට දැන් කාර් එකක් තියා පාන් කියාගන්න බැරුව ඉන්නේ. අපේ වයස් වල බැදපු එවුන්නම් සදා අනාතයි දැන්. අනිත් එක දැන් O/l කරපු ගමන් කෙලින්ම රට යන්න බලන් ඉන්නේ හැම එකාම. නැත්තන් A/l නොකර කෙලින්ම degree කරනවා. ඔය දේවල් වලට උන්ගේ ගෙවල් වලිනුත් හෙන support. අපි යන කාලේ අපේ ගෙවල් වල මිනිස්සුන්ට තේරුමක් තිබ්බෙම නෑ. කොහොමහරි A/l කරවලා කැම්පස් යවන්න තමයි අමාරුව තිබ්බේ. හැබැයි දැන් ගොඩක් එවුන්ට ඔය උන නෑ. ඔය වයස් වල ඉන්න එවුන්ගේ ගෙවල් වලුනුත් දැන හෙනට understanding ඒ නිසා. ඇත්තටම දැන් ඉන්න පොඩි එවුන්ට සෑහෙන්න opportunities වැඩ්යි අපේ කාලෙට වඩා. ඒ කාලේ ඔහොම දේවල් ඇත්තටම තිබ්බේ නැති තරම්නේ. තිබ්බත් අපි දන්නේ නෑ. දැනගෙන හිටියා වුනත් ඒවට අත තියන්න බයයි ඒවා ශුවර් නැති නිසා. ඒත් අද කාලේ වෙනස්. දැන් ඉන්න එවුන්ත් එහෙම බය සෙට් එකක් නෙමෙයි. උන් ගොන් මෝඩ වැඩ කරත් බය නැතුව risky වැඩ වලට අත ගහනවා හරි ගියා හෝ නැතා. කාලෙත් එක්ක ඔක්කොම වෙනස් වෙනවා. හැබයි කරුමෙටම මුන් ඔක්කොම කෙලියේ අපේ වයසේ එවුන්ට තමයි. හොදම දේ අපිත් ගොඩ යන්න try කරන එක. ඒක මෙහේ ඉදලා කරන්න බැරිනම් මෙහෙන් යන්නම හරි වෙනවා මොන ගේමක් හරි ගහලා. do or die සීන් එකක් තමයි අපේ වයස් වල එවුන්ට තියෙන්නේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,602
    113
    මෙහෙමයි මන් දැක්ක විදියටනම් 97ට කලින් ඉපදුන එවුන්ට තමයි දැන් කෙල වෙලාම තියෙන්නේ. 97 එහා ඉපදුන (98,99,2000 එහා) ගොඩක් එවුන්ට ගොඩක් ඔය කේස් නෑ. අනිත් එක
    97 kalin un mentally immature.eka une parenstlage onawata wada pressure eka hinda.un tama 2000 unta wada immature adult unath.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,602
    113
    mata nan lankawa aulak ne
    anatha kukuloh rata gihinuth karanne 8-5 thalana eka thama

    onenathi gossip, media, politics walin ath wela thamange success ekata weda karana ekata kohe unath ekai
    Awulak nethi unata okoma gihin adu kule un ituru unama umbatath epa wei.vibe eka set wenne nethi hinda
     
    • Like
    Reactions: Naughtykolla48

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Awulak nethi unata okoma gihin adu kule un ituru unama umbatath epa wei.vibe eka set wenne nethi hinda

    man lankawe hitiyata ithin godak katha karanne foreignersla ekka thama
    lankawe socialize wena yaluwek nathi tharam, diving tour ekak gihin set wena set eka arunama
    travel kara kara athal eke gedarata wela innawa :D

    travel karana gaman inna mita wada hodai kiyala hithena ratak set unoth thama move wenawanan move wenne