Bike Accident එකක්

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේ පැත්තේ කොල්ලෙක් බයික් එකේ එනකොට accident වෙලා ලයිට් කණුවකට
    promotion එකක් හම්බෙලා party දාලා ගෙදර එන ගමන්:(
    අපේ route එකේ පළවෙනි බස් එක යන්නේ පාන්දර 4.00ට, ඒකේ driver තමයි දැකලා තියෙන්නේ

    බේරගන්න බැරි වෙලා, accident වුණ වෙලාව estimate කරලා තියෙන්නේ 1.00 - 2.00 වගේලු
    පැය දෙකක් තිස්සේ කවුරුවත් දැකලා නෑ:shocked:
    කරුම දුකක් විදලා හුස්ම හෙලන්න ඇත්තේ:(:(
    ලංකවේ උන් bike ride කරන විදිහට ඕක පුදුම දෙන්න දෙයක් නැහැ. අපි අවධානෙකින් වාහන drive කරන නිසා උන් බේරිලා යන්නේ. අද දවසට තුනක් බේරලා ආවේ මග දිගට. පුදුම වදයක් මුන්.
     
    • Like
    Reactions: NRTG

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    652
    93
    scooter ekeda bro downshift karanne?
    උබල වගේ දාලා තියෙන එකක් වත් තේරෙන්නේ නැති උන් ඉතිං බයික් ගත්තාම ඉවරයි තමා
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උබල වගේ දාලා තියෙන එකක් වත් තේරෙන්නේ නැති උන් ඉතිං බයික් ගත්තාම ඉවරයි තමා
    Hari bro, 80ta scootiye yana umba thama wadda.
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බිල ගිහින් ඉතින් හැප්පිලා මැරිලා නම් කමක් නෑ. පාරේ යන උන්ට කරදරයක් උනා නම් කාලකන්නියෙක් හින්දා කවුරු හරි පැත්තක් ඉන්න එකෙක් දුක් විදින්නේ.
     
    • Like
    Reactions: Dr.Amdan and NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඊයා බං මම scooter එකෙත් 80 ට මයී ගමන. බයික් පදින එක ඇගෙන් එන්න ඕනේ හැමෝටම බැහැ. ලංකාවේ ඉන්නේ කෙලින් පාරේ කෙළගෙන යන පිස්සො. වන්ගුවත් 80ට ගන්නේ. Counter steering එහෙම දන්නේ නැහැ. කහ ඉරක් ඉස්කෝලයක් බල්ලෙක් වැලි පාරක් පෙද්දි down shift කර ගන්න දන්නේ නෑ. Knight rider වගේ යනවා පිඹගෙන.
    කෙලින් පාරේ උනත් කෙළගෙන යන උන් වැඩිය නැහැ බං. ඉන්නේ ඔක්කොම town වල හයියෙන් යන උනුයි... වාහන වලට tailgate කරන උනූයි විතරයි. කෙලින් පාරේ වත් හයියෙන් යන්නේ නෑ
    වංගුව ගන්න කලින් brake කරන ඕන. ලංකාවේ උන් කරන්නේ වංගුවේ මැදදී brake කරන එක. ලිස්සන්න පුළුවන්
    Counter steering කොහොමත් දන්නේ නෑ නේ..
    Slow කරන වෙලාවට L හැඩයේ bend එකක් ගන්න වෙලාවට clutch එක අල්ලන් යන්නේ.. හරිනම් clutch එක අල්ලන්න ඕන වේගය 0 වෙන්න නවත්වා ගන්න වෙලාවටයි gear එකක් මාරු කරන වෙලාවටයි විතරයි. නැත්නම් bike එක හෑල්ලු වෙලා වැටෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,446
    1
    51,079
    113
    ප*යාගල
    sorry.com
    මිනිහෙක් උනාම ප්‍රතිපත්ති අනුගමනය කරන්න ඕනෙ ඔක නිසා තමයි.වෙන මුකුත් නිසා නෙමෙයි තමන්ගෙ ජීවිතය ,දරුවන්ගෙ ,ගෑනිගෙ ජීවිතය ගැන හිතල.

    1.බීලා වාහන අතට ගන්න එපා.
    2.බොනව නම් වාහන පදින්න බලන් යන්න එපා.

    උබල බීල හැපිල මැරිලා යයි. උබෙන් යැපෙන උන් මුලු ජිවිත කාලෙම දුක් විදින්න ඔනෙ.

    අපෙ තාත්තත් මැරුනෙ බීල ඇවිල්ල හැපිල. Blood Test එකෙ Alcohol තිබ්බ.නඩුව විසිවුනා වන්දියක් වත් හම්බුනේ නෑ. මට එතකොට වයස 11 යි. මල්ලිට 8 යි 🥴
     
    Last edited: