Man Dan ne ay Muta Okkoma Hinawenne Kiyala,
Athatam Me Pakcage eka Labai 4K Youtube kiyanne ethanama ekavideo ekakata Loku bandwidth ekak gannawa,
Unlimited Social media kiyanne 600GB thawath ithurui
Netflix Eka nam Addon ekak dala 1990ta active karaganna puluwan hebei 4k denawada nedda nam danne ne,
Meka athatama labayak thiyenawa lokuwata usage eka thiyena kenekta
Fibre experience thiyena ekek dannawa 1GB kiyanne 40seconds witharai,
Ubala Api Higanno Unata uta 23000 ganak nemei ,
matath kole thibbanam okata yanawa![]()
![]()
මටත් ඕකම තමයි හිතුනේ. මෙහෙම offer එකක් තියනවනම් මම අනිවාර්යෙන්ම ගන්නවා. මම full time work ෆ්රොම්
home, freelancing එකත් කරනවා මට අනිවාර්යෙන්ම fibre වගේ stable connection එකක් ඕනේ ගාන කීය උනත්. මම වගේ තව අය ඉන්නවා ඉන්ටෙර්නෙට් එකෙන් හම්බකරන.
ලංකාවේ දැනට තියන stable, super fast connection එකකට තියෙන්නේ Fibre විතරයි.
Entertainment addon එකේ 100mbps speed limit එකක් තියෙන්නේ. Netflix 4K හොඳට වැඩ
kohomada ban tel bill ekat witharak 20 k maseta gewanne ? uba IT freelance buwek da ? mage maase badiye baagayak ban...
ඔව් මචන්. IT field එකේ freelance
------ Post added on Sep 10, 2023 at 5:08 PM



