backend vs frontend

dirtybutterfly

Active member
  • Apr 30, 2021
    360
    246
    43
    job opportunity , salaries , stress and future eka athin compare karala belanakota backend & frontend wala waasi awaasi monaada?
    :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,741
    28,095
    113
    අවුරුදු 5ට කිට්ටුයි. මම බැක් backend යි බන්. මට BE අල්ලගන්න ප්‍රොජෙක්ට් එකක් සෙට් උනේම නෑ. මම කම්පැනි මාරු වෙද්දි කිව්වෙ මට BE exposure ගන්නත් එක්ක තමා එන්නෙ කියලා. මුන් ගන්නවා Angular තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා කියලා. අරන් BE ම දෙනවා. වෙන එකකට යද්දි FE පැත්ත කියන්න එකක් නෑ :(

    FE කරන ගොඩක් උන් කියන්නෙ ඒ පැත්ත ලේසි කියලා. ඒක ඇත්ත වෙන්න ඕනි

    අපි DB පැත්ත. කෝඩ් level , design සේරම බලන්න ඕනිනෙ බන්

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    එහෙම වෙනසක් නැහැ
    හැබැයි මෙහෙම දෙයක් තියනවා
    backend සමහර ටෙක්නොලොජි තියනවා ඒව එක සැරයක් ඉගෙන ගත්තට පස්සෙ ඒව දිගටම කරන්න පුලුවන් ෆ්‍රේම්වර්ක් උනත් mature ඒවයෙ ගොඩක් ලොකු වෙනස්කම් එහෙම වෙනවා අඩුයි, උදාහරන Java/.Net/Ruby on Rails/Php, laravel වගේ ඒව

    frontend technologies මාර වේගෙන් වෙනස් වෙනවා දැන් තියන එක නෙමයි අවුරුද්දකට පස්සෙ තියෙන්නෙ ඒක නිසා නිතරම අලුත්ම ටෙක්නොලොජී ඉගෙනගන්න වෙනවා. බැක් එන්ඩ් වල අලුතෙන් ඉගනගන්නෙ නැතිව කරන්න පුලුවන් කියන එක නෙමයි සාපේකශව කිවුවෙ
    මුලින්ම Jquery වගේ ඒව තිබුනා ඊලඟට Angular JS වගේ ඒව තිබුනා පස්සෙ React අවා ඊට පස්සෙ Vue වගේ ඒව ආව දැන් තව තව අලුත් ඒව තියනවා

    සැලරි එහෙම ගත්තම මොක කරත් වැඩ පුලුවන් නං එකම සැලරිය ගන්න පුලුවන්, career path එක ගත්තොතින් මුල් කාලෙ නං දෙකම එකයි. හැබැයි පහු පහු වෙද්දි architect වගේ පැත්තට යද්දි Backend කරන එකේ පොඩි පොඩි වාසි තියනවා.
    overall ගත්තම මොන එක කරත් තමන් වැඩ්ඩා නං salary/career පාත් එකේ අවුලක් තියෙන්න බැහැ
     
    dirtybutterfly

    Active member
  • Apr 30, 2021
    360
    246
    43
    අවුරුදු 5ට කිට්ටුයි. මම බැක් backend යි බන්. මට BE අල්ලගන්න ප්‍රොජෙක්ට් එකක් සෙට් උනේම නෑ. මම කම්පැනි මාරු වෙද්දි කිව්වෙ මට BE exposure ගන්නත් එක්ක තමා එන්නෙ කියලා. මුන් ගන්නවා Angular තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා කියලා. අරන් BE ම දෙනවා. වෙන එකකට යද්දි FE පැත්ත කියන්න එකක් නෑ :(

    FE කරන ගොඩක් උන් කියන්නෙ ඒ පැත්ත ලේසි කියලා. ඒක ඇත්ත වෙන්න ඕනි

    අපි DB පැත්ත. කෝඩ් level , design සේරම බලන්න ඕනිනෙ බන්
    backend godak amaaruda bro? salary waladi backend ayage salary wedi neda?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    Backend

    312493449_666507408170212_3877120769385692260_n.jpg
     
    dirtybutterfly

    Active member
  • Apr 30, 2021
    360
    246
    43
    එහෙම වෙනසක් නැහැ
    හැබැයි මෙහෙම දෙයක් තියනවා
    backend සමහර ටෙක්නොලොජි තියනවා ඒව එක සැරයක් ඉගෙන ගත්තට පස්සෙ ඒව දිගටම කරන්න පුලුවන් ෆ්‍රේම්වර්ක් උනත් mature ඒවයෙ ගොඩක් ලොකු වෙනස්කම් එහෙම වෙනවා අඩුයි, උදාහරන Java/.Net/Ruby on Rails/Php, laravel වගේ ඒව

    frontend technologies මාර වේගෙන් වෙනස් වෙනවා දැන් තියන එක නෙමයි අවුරුද්දකට පස්සෙ තියෙන්නෙ ඒක නිසා නිතරම අලුත්ම ටෙක්නොලොජී ඉගෙනගන්න වෙනවා. බැක් එන්ඩ් වල අලුතෙන් ඉගනගන්නෙ නැතිව කරන්න පුලුවන් කියන එක නෙමයි සාපේකශව කිවුවෙ
    මුලින්ම Jquery වගේ ඒව තිබුනා ඊලඟට Angular JS වගේ ඒව තිබුනා පස්සෙ React අවා ඊට පස්සෙ Vue වගේ ඒව ආව දැන් තව තව අලුත් ඒව තියනවා

    සැලරි එහෙම ගත්තම මොක කරත් වැඩ පුලුවන් නං එකම සැලරිය ගන්න පුලුවන්, career path එක ගත්තොතින් මුල් කාලෙ නං දෙකම එකයි. හැබැයි පහු පහු වෙද්දි architect වගේ පැත්තට යද්දි Backend කරන එකේ පොඩි පොඩි වාසි තියනවා.
    overall ගත්තම මොන එක කරත් තමන් වැඩ්ඩා නං salary/career පාත් එකේ අවුලක් තියෙන්න බැහැ
    thankyou very much for your comment!