තේරුන්නෑ තව පැහැදිලි කරොත්?Commercial radio channels අහනවාට වඩා වෙන communications අහන්න පුළුවන් හරියට හදා ගත්තොත්.
Commercial radio කියන්නේ radio channels. වෙන communications කිව්වේ unencrypted communication frequencies. Air, police, marine, fire, වගේ ඒවා.තේරුන්නෑ තව පැහැදිලි කරොත්?
මේවගේ ඒවාCommercial radio කියන්නේ radio channels. වෙන communications කිව්වේ unencrypted communication frequencies. Air, police, marine, fire, වගේ ඒවා.
කටුනායක අවට ඉන්න අයට ප්ලේන්වලට දෙන උපදෙස් ඇහෙනවා කියලා මම අහලා තියනාවා. (දැන් නෙමෙයි, ගොඩාක් ඉස්සර)
ඇත්තද බොරුද කියලා දන්නෙ නෑ
Terroristලට එහෙම ලේසියි නේද?ඔව්. ඔය air. අනිත් ඒවත් පුළුවන්.
ඕවා open information බං.Terroristලට එහෙම ලේසියි නේද?
මචෝ උබලා ඔය මාමා ට්‍රාන්ස්මීටරේ අරන් ගියේ කන්ටේනර් පෙට්ටියක් දාලයි?මෙහෙමයි පුතාල මිඩියම් වේව් MW දැන් ලංකාවේ ඇත්තෙම නැති තරම්. හැබැයි ෂෝර්ට් වේව් නොහොත් කෙටි තරංග කියන කතාවම හරිම ඉන්ට්‍රස්ටින් සබ්ජෙක්ට් එකක්. තවම ලෝකේ විවිද රටවල කෙටි තරංග පාව්ච්චි කරනවා. හැබැයි හරිම අඩුවෙන්. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ පවා තවම sw පාවිච්චි කරන රේඩියෝ චැනල් තියනවා. ඒවා එයාල සලකන්නේ අතීත කාමය විදිහට. ඒවා එයාලට වගේම සමහරවිට අපටත් ඉතාම සුන්දර සමීප මතකයන්. ඇමරිකාවේ sw සමාජයක් පවා තියනවා. ඒවායේ සේවය කරන්නේ බහුතරය 60 පැනපු අය.
sw ට්‍රාන්ස්මීටර් හරිම වෙනස් විදිහට ක්‍රියා කරන්නේ. අපේ පෘතුවියේ තිබෙනවා අයන ගෝලය කියලා එකක්. අපි හිතමුකෝ අපි SW භාවිතා කරලා යමක් ට්‍රාන්ස්මිට් කරනවා කියල. එතකොට එම Wave එක කෙලින්ම ඉහල අහසේ තියන අයන ගෝලයේ ගිහින් වැදිලා පෘතුවිය පුරාම විහිදෙනවා. සාමාන්‍යයෙන් දහවල් කාලය තුල ඇහෙන්නේ නැහැ. එක්කෝ අඩුවෙන් ඇහෙන්නේ. නමුත් රාත්‍රියට විවද භාෂාවලින් තියන රේඩියෝ චැනල් සිය ගණනක් හසු වෙනවා ඒ දවස් වල. එකට හේතුව තමයි රාත්‍රියට අයනීකරණය වායුගෝලයේ වැඩි වීම. ඒ දවස්වලත් ලංකාවේ ලංකාවේ ආණ්ඩුවේ රේඩියෝ චැනල්ට වල අමු බොරු කියන්නේ. ඒ දවස්වල 80 - 90 දශකයේ අපි CNN , BBC වගේ ඒවා අහනවා. අපිට කලින්ම ඇත්ත නිවුස් එක දැනගන්න පුළුවන් නිසා. තව තිබ්බ ඒ දවස්වල වෙරිටාස් කියල පිලිපීන සිංහල සේවයක්.
මම ඉස්කෝලේ යන කාලේ SW Transmitter එකක් හැදුව. හරිම ලේසියෙන් අයන ගෝලය හරහා ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන් ලෝකය වටා. අපේ ගෙවල් ළඟ හිටපු නැන්ද කෙනෙක් ඒ දවස්වල වැඩකරේ ෆින්ලන්ඩ් වල තිබ්බ company එකක. එයා ලංකාවට අපු වෙලාවක ට්‍රාන්ස්මීටර් දෙකක් හදල එකක් එයට දුන්න අනෙක නැන්දගේ මහත්තයට ( මාම ) ට දුන්න . දෙකම ෆ්රිකන්සි රේන්ජ් දෙකක SW වැඩ කරන්න හදල දුන්නේ. එයාල ඒ ට්‍රාන්ස්මීටර් දෙක පාවිච්චි කරලා ෆින්ලන්ඩ් සහ ලංකාව අතර කතා කළා. ඒකාලේ බහුතරයක් මිනිස්සු සන්නිවේදනය කලේ ලියුම් හරහා විතරයි නේ. ඒකාලේ ගමේ ගෙවල්වල ටැලිෆෝන් නැහැ. රට ටැලිෆෝන් කෝල් එකක් ගන්න ඕනෙනම් ටවුමේ තැපැල් කන්තෝරුවටම යන්න ඕනේ. ඒ ගියත් අනුව දශකයේ එක විනාඩියකට රුපියල් 400 වගේ ගෙවන්න ඕනේ.
ඉතින් මමයි නැන්දයි ඒ දවස් වල මේ SW ට්‍රාන්ස්මීටර් දෙක පාවිච්චි කරලා මාස ගණනාවක් කතා කළා. පස්ස ඒ මාම නැන්ද ඉන්න ෆින්ලන්ඩ් වලටම ගියා. මම හදල දීපු ට්‍රාන්ස්මීටර් එක මට දීලා ගියා. දැන්නම් ඒවා කොහෙද දන්නෙත් නැහැ. මේ ලගක් වෙනකන් තිබ්බ ගෙදර.
අනේමන්ද ඉතින් දැන් රේඩියෝ FM කවුරුත් අහන්නේ නැති තරම් . මමනම් රේඩියෝ එක අහන්නේ කාර් එකේ වැඩට යනකොට එනකොට විතරයි.
කොහොමද වෙන්නෙ එතකොට අපි හිතමු frequency එක 1000kHz කියලා ඒකම වෙන කෙනෙක් අරන් නම් මොකද කරන්නේ?මෙහෙමයි පුතාල මිඩියම් වේව් MW දැන් ලංකාවේ ඇත්තෙම නැති තරම්. හැබැයි ෂෝර්ට් වේව් නොහොත් කෙටි තරංග කියන කතාවම හරිම ඉන්ට්‍රස්ටින් සබ්ජෙක්ට් එකක්. තවම ලෝකේ විවිද රටවල කෙටි තරංග පාව්ච්චි කරනවා. හැබැයි හරිම අඩුවෙන්. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ පවා තවම sw පාවිච්චි කරන රේඩියෝ චැනල් තියනවා. ඒවා එයාල සලකන්නේ අතීත කාමය විදිහට. ඒවා එයාලට වගේම සමහරවිට අපටත් ඉතාම සුන්දර සමීප මතකයන්. ඇමරිකාවේ sw සමාජයක් පවා තියනවා. ඒවායේ සේවය කරන්නේ බහුතරය 60 පැනපු අය.
sw ට්‍රාන්ස්මීටර් හරිම වෙනස් විදිහට ක්‍රියා කරන්නේ. අපේ පෘතුවියේ තිබෙනවා අයන ගෝලය කියලා එකක්. අපි හිතමුකෝ අපි SW භාවිතා කරලා යමක් ට්‍රාන්ස්මිට් කරනවා කියල. එතකොට එම Wave එක කෙලින්ම ඉහල අහසේ තියන අයන ගෝලයේ ගිහින් වැදිලා පෘතුවිය පුරාම විහිදෙනවා. සාමාන්‍යයෙන් දහවල් කාලය තුල ඇහෙන්නේ නැහැ. එක්කෝ අඩුවෙන් ඇහෙන්නේ. නමුත් රාත්‍රියට විවද භාෂාවලින් තියන රේඩියෝ චැනල් සිය ගණනක් හසු වෙනවා ඒ දවස් වල. එකට හේතුව තමයි රාත්‍රියට අයනීකරණය වායුගෝලයේ වැඩි වීම. ඒ දවස්වලත් ලංකාවේ ලංකාවේ ආණ්ඩුවේ රේඩියෝ චැනල්ට වල අමු බොරු කියන්නේ. ඒ දවස්වල 80 - 90 දශකයේ අපි CNN , BBC වගේ ඒවා අහනවා. අපිට කලින්ම ඇත්ත නිවුස් එක දැනගන්න පුළුවන් නිසා. තව තිබ්බ ඒ දවස්වල වෙරිටාස් කියල පිලිපීන සිංහල සේවයක්.
මම ඉස්කෝලේ යන කාලේ SW Transmitter එකක් හැදුව. හරිම ලේසියෙන් අයන ගෝලය හරහා ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන් ලෝකය වටා. අපේ ගෙවල් ළඟ හිටපු නැන්ද කෙනෙක් ඒ දවස්වල වැඩකරේ ෆින්ලන්ඩ් වල තිබ්බ company එකක. එයා ලංකාවට අපු වෙලාවක ට්‍රාන්ස්මීටර් දෙකක් හදල එකක් එයට දුන්න අනෙක නැන්දගේ මහත්තයට ( මාම ) ට දුන්න . දෙකම ෆ්රිකන්සි රේන්ජ් දෙකක SW වැඩ කරන්න හදල දුන්නේ. එයාල ඒ ට්‍රාන්ස්මීටර් දෙක පාවිච්චි කරලා ෆින්ලන්ඩ් සහ ලංකාව අතර කතා කළා. ඒකාලේ බහුතරයක් මිනිස්සු සන්නිවේදනය කලේ ලියුම් හරහා විතරයි නේ. ඒකාලේ ගමේ ගෙවල්වල ටැලිෆෝන් නැහැ. රට ටැලිෆෝන් කෝල් එකක් ගන්න ඕනෙනම් ටවුමේ තැපැල් කන්තෝරුවටම යන්න ඕනේ. ඒ ගියත් අනුව දශකයේ එක විනාඩියකට රුපියල් 400 වගේ ගෙවන්න ඕනේ.
ඉතින් මමයි නැන්දයි ඒ දවස් වල මේ SW ට්‍රාන්ස්මීටර් දෙක පාවිච්චි කරලා මාස ගණනාවක් කතා කළා. පස්ස ඒ මාම නැන්ද ඉන්න ෆින්ලන්ඩ් වලටම ගියා. මම හදල දීපු ට්‍රාන්ස්මීටර් එක මට දීලා ගියා. දැන්නම් ඒවා කොහෙද දන්නෙත් නැහැ. මේ ලගක් වෙනකන් තිබ්බ ගෙදර.
අනේමන්ද ඉතින් දැන් රේඩියෝ FM කවුරුත් අහන්නේ නැති තරම් . මමනම් රේඩියෝ එක අහන්නේ කාර් එකේ වැඩට යනකොට එනකොට විතරයි.
කොහොමද වෙන්නෙ එතකොට අපි හිතමු frequency එක 1000kHz කියලා ඒකම වෙන කෙනෙක් අරන් නම් මොකද කරන්නේ?
ට්‍රාන්ස්මිටර් එකේ ඇන්ටනාව මොනවගේද ඩිෂ් එකක් වගේද?
frequencyය ටියුන් කරන් ඉන්නෙ නිකං රේඩියෝ එකකින්නෙ. එතකොට communicate කරද්දි transmitter එකයි රේඩියෝ එකයි දෙන්නගෙම එක ලඟ තියන හින්දා echo වෙන්නෙ නැද්ද?
ම
මචෝ උබලා ඔය මාමා ට්‍රාන්ස්මීටරේ අරන් ගියේ කන්ටේනර් පෙට්ටියක් දාලයි?