මේ තරංග පන්ති දැන් බාවිතා වෙනවද ? (MW, SW1, SW2)?

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    හේතුව amplitude modulation
    බාහිර පරිසරේ බලපෑම්වලින් සිග්නල් එක විකෘති වෙනව
    මොඩුලශන් එකෙන් signal range එක තිරනය වෙන්නෙ නෑ.මොඩියුලෙශන් එක කියන්නෙ අපිට යවන්න අවශ්ය low frequency සිග්නල් එක high frequency කෑරියර් වෙවු එකකට superimpose කරලා දුර යවන්න පුලුවන් විදිහට හදා ගන්න එක. AM FM phase modulation (PM)විතර්ක්නෙවෙයි PSK, ASK,FSK, QAM වගෙ තව ගොඩක් මොඩියුලෙශන් වර්ග තියනවා. රෙඩියො සිග්නල් එකක් යනදුර තිරනය වෙන්නෙ කෑරියර් වෙවු එකෙ propagation පෑට්න් එක අනුව. රෙඩියො වෙවු ප්‍රොපගෙටෙ වෙන ප්‍රදාන පෑටන් තුන Line of sight, Ground wave, Sky wave.

    ground-wave-space-wave-sky-wave-l.jpg

    මෙකෙන්. ලයින් ඔෆ් සයිට් ප්‍රොපගෙශන් එකෙ පවිච්චි කරන්නෙ V/UHF, SHF වහෙ ලොකු frequency එකක් තියන තරන්ග යවන්න, LOS propagation පොලවෙ curvature එක නිසා වෑඩි දුරක් යවන්න බෑ, LOS කවෙරජ් range එක තිරනය වෙන්නෙ ඈන්ටනාවල උස අනුව එක එහෙම උනාට මෙ වගෙ ලොකු frequency තියන LOS වේවු space කොමියුනිකෙශන් වලට ගන්නවා.

    Ground wave යන්නෙ පොලොව දිගෙ එක නිසා earth curvature එක ground wave වල රෙන්ජ් එකට බලපාන්නෙ නෑ, මෙව වල රෙන්ජ් එකට බලපාන්නෙ TX power එක. මෙ විදිහට ground wave use කරන්නෙ MW/MF frequency එකට.

    ,sky wave use කරන්නෙ HF එහෙම නෑතිනම් SW frequency බෑන්ඩ් එක, මෙකෙදි වෙන්නෙ radio තරන්ග අයන් ඝොලයෙ වෑදිලා පරාවර්ත්නය වෙන එක.හොද TX power එකක් තියනවානම් මෙ වෙවු දෙතුන් පර Ionosphere එකෙයි earth surface එකෙයි වෑදිලා ලොකෙ සෑහෙනදුරක් කවර් කරනවා, point to point HF communication එකක් establish කරනවා කියන්නෙ කියන්නෙ සෑහෙන ටෙක්නිකල් කෙස් එකක්
     
    AnuradhaRa

    Well-known member
  • මොඩුලශන් එකෙන් signal range එක තිරනය වෙන්නෙ නෑ.මොඩියුලෙශන් එක කියන්නෙ අපිට යවන්න අවශ්ය low frequency සිග්නල් එක high frequency කෑරියර් වෙවු එකකට superimpose කරලා දුර යවන්න පුලුවන් විදිහට හදා ගන්න එක. AM FM phase modulation (PM)විතර්ක්නෙවෙයි PSK, ASK,FSK, QAM වගෙ තව ගොඩක් මොඩියුලෙශන් වර්ග තියනවා. රෙඩියො සිග්නල් එකක් යනදුර තිරනය වෙන්නෙ කෑරියර් වෙවු එකෙ propagation පෑට්න් එක අනුව. රෙඩියො වෙවු ප්‍රොපගෙටෙ වෙන ප්‍රදාන පෑටන් තුන Line of sight, Ground wave, Sky wave.

    View attachment 219823
    මෙකෙන්. ලයින් ඔෆ් සයිට් ප්‍රොපගෙශන් එකෙ පවිච්චි කරන්නෙ V/UHF, SHF වහෙ ලොකු frequency එකක් තියන තරන්ග යවන්න, LOS propagation පොලවෙ curvature එක නිසා වෑඩි දුරක් යවන්න බෑ, LOS කවෙරජ් range එක තිරනය වෙන්නෙ ඈන්ටනාවල උස අනුව එක එහෙම උනාට මෙ වගෙ ලොකු frequency තියන LOS වේවු space කොමියුනිකෙශන් වලට ගන්නවා.

    Ground wave යන්නෙ පොලොව දිගෙ එක නිසා earth curvature එක ground wave වල රෙන්ජ් එකට බලපාන්නෙ නෑ, මෙව වල රෙන්ජ් එකට බලපාන්නෙ TX power එක. මෙ විදිහට ground wave use කරන්නෙ MW/MF frequency එකට.

    ,sky wave use කරන්නෙ HF එහෙම නෑතිනම් SW frequency බෑන්ඩ් එක, මෙකෙදි වෙන්නෙ radio තරන්ග අයන් ඝොලයෙ වෑදිලා පරාවර්ත්නය වෙන එක.හොද TX power එකක් තියනවානම් මෙ වෙවු දෙතුන් පර Ionosphere එකෙයි earth surface එකෙයි වෑදිලා ලොකෙ සෑහෙනදුරක් කවර් කරනවා, point to point HF communication එකක් establish කරනවා කියන්නෙ කියන්නෙ සෑහෙන ටෙක්නිකල් කෙස් එකක්
    එතකොට මචං ground wave යන්නෙ පොළව දිගේද? :shocked:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    එතකොට මචං ground wave යන්නෙ පොළව දිගේද? :shocked:
    ඔවු එව යන්නෙ පොලවෙ curvature එකත් එක්ක , ඔය්ට වඩා අමුතු විදිහට ELF (extremely law frequency) wave propagate වෙන්නෙ එවා වතුර/පොලව හරහාත් . propagate වෙනවා. ELF use කරන්නෙ සබ්මරීන් කොමුනිකෙශ්න් වලට.
     
    • Wow
    Reactions: AnuradhaRa

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    MW eke All India radio(AIR) eken karana sinhala channel ekak thiyanawa...eka ahanawa set unoth...Hawasa thama yanne paya 2k wage..
    AlR news ahanawa...
    Indiyawe match ekak yaddi aniwaryen SW wala hari MW wala AIR commentary eka yanawa match eke..aniwaryen allanawa channel eka match ekak yaddi...
    Thawa Chaina Radio International(CRI) , BBC World service channel ekka thawa channel thiyanawa godak..
     
    • Like
    Reactions: AnuradhaRa