බොරු නොකියා හිටපන් බන් . උබ short wave systems දැකලවත් නැහැ. Short wave basics දන්නෙත් නැහැ. Short wave antenna එකක් අඩි පනහක් දිග copper line එකක්. අනික long range communication වලට ලොකු power එකක් ඕනේ. Ham radio වල shortwave පාවිච්චි වෙනවා. ඒත් ලංකාවෙ ඉදන් Finland වලට? Solar activity වල ඉදන් තියන ඔක්කොම interference එක්ක පාවිච්චිය පට්ටම අමාරුයි. අනික latency එක. අන්තිම දේ උබ කොහොමද filtering part එක කලේ? Filtering compound පට්ට ගනන් හොයාගන්න පට්ටම අමාරුයි.කොහොමද වෙන්නෙ එතකොට අපි හිතමු frequency එක 1000kHz කියලා ඒකම වෙන කෙනෙක් අරන් නම් මොකද කරන්නේ?
ඔව් එතන ප්‍රශ්නයක් තියනවා. මොකද වෙනකෙනෙක් අරගෙන නම් දෙක එකට මික්ස් වෙලා ඇහෙන්නේ. ඒ දවස්වල ලෝකේ SW සඳහා සම්මත ජාත්‍යන්තර නීතිරීති පද්ධතියක් ලොකුවට තිබ්බේ නැහැ. කොහොමත් ඒ දවස්වල ඔක්කොම මික්ස් වෙලා ඇහෙන්නේ ගොඩක් වෙලාවට . ඉතින් ඒ වෙලාවට ටියුන් කරලා disturbance අඩු එකක් තෝර ගන්න ඕනේ. දෙන්න දෙපැත්තෙන් තෝරාගන්න ඕනේ. වැඩේ ටිකක් අමාරුයි. එත් ඒ දවස්වල විකල්ප තිබ්බේ නැති නිසා මේ ක්‍රම වේදය භාවිතා කරලා නොමිලයේ කතා කරන්න පුළුවන්. Latency අගය ගොඩක් වැඩියි. මේ ක්‍රමවේදය පාවිච්චි කරනකොට හැබැයි ඉතින් රෙද්ද ගැලෙවුවා වගේ තමයි. හැමෝටම ඉතින් කතාකරන ඒවා ඇහෙනවා. කොහොමත් වෙන රටවල උන්ට සිංහල බැරි නිසා අවුලක් නැහැ. ලංකාවේ උන් SW ඇහුවේ හරිම අල්ප ප්‍රමාණයක්.
ට්‍රාන්ස්මිටර් එකේ ඇන්ටනාව මොනවගේද ඩිෂ් එකක් වගේද?
පළලින් වැඩි ග්‍රීඩ් ඇන්ටනා එකක්. ඇන්ටන ඇලුමිනියම් බටයක් අඩුම තරමේ අඩි 7 ක් වත් වෙන්න ඕනේ. ෆින්ලන්ඩ් වලින් එවැනි ඇන්ටනාවක් අරගෙන නැන්ද කාටද කියල හයි කරගෙන තිබ්බා. ලංකවේ මම එකක් හදල දුන්නා.
frequencyය ටියුන් කරන් ඉන්නෙ නිකං රේඩියෝ එකකින්නෙ. එතකොට communicate කරද්දි transmitter එකයි රේඩියෝ එකයි දෙන්නගෙම එක ලඟ තියන හින්දා echo වෙන්නෙ නැද්ද?
අනිවාර්යයෙන්ම වෙනවා. මම 2way Switch එකක් දාල දුන්න. එක්කෙනක් කතා කරලා ඉවර උනාම switch එකෙන් මයික් එක ඔෆ් කරන්න ඕනේ .
කොමර්ෂල් Broadcast නොවෙයි නේ බන්.
------ Post added on Sep 11, 2023 at 1:23 AM