ඕක ඉගෙනගන්න මේක ගන්නම උණා...😂 එහෙම තමයි වැටි වැටිනෙ නැගිටින්නෙ.
TonyMontana83 Well-known member Apr 9, 2022 9,093 19,643 113 Miami May 23, 2022 #141 PHBhagya said: ඕක ඉගෙනගන්න මේක ගන්නම උණා... Click to expand... එහෙම තමයි වැටි වැටිනෙ නැගිටින්නෙ. Reactions: Stimulus mind and PHBhagya
Dubairox Well-known member Aug 9, 2021 1,640 2,144 113 Sep 12, 2023 #142 පරණ වාහනේ බම්ප් Reactions: PHBhagya
ChamaraGL Well-known member Oct 1, 2013 8,665 3,384 113 Sep 12, 2023 #143 මම ගත්ත වාහන දෙකම බ්රෑන්ඩ් නිව් ගත්ත එක ඇරෙන්න මාස 1.5යනකොටම 12 v බැටරියට කෙල උනා...මම හැබැයි සති දෙක ගෙදර නිකන් තීනවා ඒක නිසාද දන්නේ නෑ..උන් බැටරි මාරු කරලා දෙනවද දන්නෙත් නෑ… Reactions: PHBhagya
මම ගත්ත වාහන දෙකම බ්රෑන්ඩ් නිව් ගත්ත එක ඇරෙන්න මාස 1.5යනකොටම 12 v බැටරියට කෙල උනා...මම හැබැයි සති දෙක ගෙදර නිකන් තීනවා ඒක නිසාද දන්නේ නෑ..උන් බැටරි මාරු කරලා දෙනවද දන්නෙත් නෑ…
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Sep 12, 2023 #144 ChamaraGL said: මම ගත්ත වාහන දෙකම බ්රෑන්ඩ් නිව් ගත්ත එක ඇරෙන්න මාස 1.5යනකොටම 12 v බැටරියට කෙල උනා...මම හැබැයි සති දෙක ගෙදර නිකන් තීනවා ඒක නිසාද දන්නේ නෑ..උන් බැටරි මාරු කරලා දෙනවද දන්නෙත් නෑ… Click to expand... ඇඩ්වාන්ස් දුන්නට පස්සෙ, මාරු කරන්න පුලුවන්... ගන්න කොට ෆුල් පේමන්ට් කරන්න කලින් බැට්රි ටයර් බලල ගන්න ඕනෙ... මමනං ෆොටෝ එකක් හරි ගහගෙන එන්නෙ යාලුවන්ගෙ ඒව බලන්න ගියත්...
ChamaraGL said: මම ගත්ත වාහන දෙකම බ්රෑන්ඩ් නිව් ගත්ත එක ඇරෙන්න මාස 1.5යනකොටම 12 v බැටරියට කෙල උනා...මම හැබැයි සති දෙක ගෙදර නිකන් තීනවා ඒක නිසාද දන්නේ නෑ..උන් බැටරි මාරු කරලා දෙනවද දන්නෙත් නෑ… Click to expand... ඇඩ්වාන්ස් දුන්නට පස්සෙ, මාරු කරන්න පුලුවන්... ගන්න කොට ෆුල් පේමන්ට් කරන්න කලින් බැට්රි ටයර් බලල ගන්න ඕනෙ... මමනං ෆොටෝ එකක් හරි ගහගෙන එන්නෙ යාලුවන්ගෙ ඒව බලන්න ගියත්...
C_S_M Well-known member May 8, 2023 3,210 3,557 113 Kandy Sep 12, 2023 #145 මිස්ගෙ වාහනේ මට ප්රැක්ටිස් පදින්න දෙනවද Reactions: PHBhagya