පරණ වාහන ගනිද්දි වරදින තැන්.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    මම ගත්ත වාහන දෙකම බ්‍රෑන්ඩ් නිව් ගත්ත එක ඇරෙන්න මාස 1.5යනකොටම 12 v බැටරියට කෙල උනා...මම හැබැයි සති දෙක ගෙදර නිකන් තීනවා ඒක නිසාද දන්නේ නෑ..උන් බැටරි මාරු කරලා දෙනවද දන්නෙත් නෑ…
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මම ගත්ත වාහන දෙකම බ්‍රෑන්ඩ් නිව් ගත්ත එක ඇරෙන්න මාස 1.5යනකොටම 12 v බැටරියට කෙල උනා...මම හැබැයි සති දෙක ගෙදර නිකන් තීනවා ඒක නිසාද දන්නේ නෑ..උන් බැටරි මාරු කරලා දෙනවද දන්නෙත් නෑ…
    ඇඩ්වාන්ස් දුන්නට පස්සෙ, මාරු කරන්න පුලුවන්... ගන්න කොට ෆුල් පේමන්ට් කරන්න කලින් බැට්‍රි ටයර් බලල ගන්න ඕනෙ... මමනං ෆොටෝ එකක් හරි ගහගෙන එන්නෙ යාලුවන්ගෙ ඒව බලන්න ගියත්...