බීල පොලිසියට අහුඋනා

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    දවසක් මට රෑ 12 ට විතර බීපු එකෙක් සෙට් වුනා පාරෙදි වෙන්නප්පුව පැත්තෙදි
    මිනිහ කියනව "මහත්තයො මම ඩ්‍රයිවින් කරන්නෙ
    මම බීපුවම පයින් හරි / බස් එකේ හරි විතරයි යන්නෙ
    ඒත් ලයිසන් එක සාක්කුවෙ වත් දාගෙන යන්නෙ නෑ" කියල
     
    • Haha
    Reactions: Tricle_Buwa

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    දවසක් මට රෑ 12 ට විතර බීපු එකෙක් සෙට් වුනා පාරෙදි වෙන්නප්පුව පැත්තෙදි
    මිනිහ කියනව "මහත්තයො මම ඩ්‍රයිවින් කරන්නෙ
    මම බීපුවම පයින් හරි / බස් එකේ හරි විතරයි යන්නෙ
    ඒත් ලයිසන් එක සාක්කුවෙ වත් දාගෙන යන්නෙ නෑ" කියල
    මාත් බොනව සෑහෙන්න. ඒත් බීල එලවන්නෙ නම් නෑ
     
    • Like
    Reactions: Cypress

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඇයි බං බීලා එලවන්නෙ. උඹේ විතරක් නෙමෙයි. පාරේ යන අනිත් උංගෙත් ජීවිත අනතුරේ දාන්න එපා බං. බොනවා නං බිව්වේ නැති එකෙකුට එලවන්න දීපං. නැත්තං නොබී ඉඳපං.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Salli gewwe nattan?
    kuduwe thamai.

    kohomath theenduwa dunnama kuduwata thamai danne. wena ekek dada gewala reciept eka pennuwama thama eliyata danne.

    Dawas kiyak remand da? Warenthu karanawa kiyanne mkkda bn
    Dade gewanakam.

    warenthu karanawa kiyanne usawiyen polisiyata niyogayak denawa dutu thana arrest karala usawiyata idiripath karanna.

    Usawi dawasak set unoth shape. nathnam polisiyata ahuunoth remand danawa usawiya raswenakam.
    ------ Post added on Sep 13, 2023 at 3:08 PM

    25000 ගෙවල මාස 3 ලයිසන් එක කැන්සල් කරගෙන ආව. බීපු නඩුම විතරක් මට කලින් 38. :(
    ආයෙනම් මලාට බීල වාහනයක් අල්ලන්නෙ නෑ.
    dan ubata aye motion ekak dala usawiye rasthiyadu wenna wenawa license eka bera ganna.
    ------ Post added on Sep 13, 2023 at 3:11 PM
     
    • Like
    Reactions: Voldemort Bro

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,126
    27,554
    113
    හොඳ වැඩේ 🙏. බීලා එලවලා තව කුප්ප වැඩ කරන හැටිත් අහනවා. ඩ්‍රයිවින් ජොබ් එකක් කරනවා කියලා පොලීසියට කිව්වම උසාවි දාලා මාස 6ක් විතර ලාච්චුවේ දාන්න කියලා නඩු තීන්දුවක් ලැබුනොත් මරු. බීලා එලවන අඩුකුලේ පගයොන්ට නම් දඩය ලක්ශ 5ක් විතර ගැහුවා නම් හරි. බීලා වාහන එලවන නූගත් අඩුකුලේ හුකන්නලා නිසා පැත්තක ඉන්න අහින්සක මිනිස්සු විඳවන්නේ.
     
    • Like
    Reactions: Miami-Vice

    RAN PUTHA

    Active member
  • May 25, 2017
    309
    82
    28
    Godak welawata Court No 07 aththe (https://goo.gl/maps/cZ7DuJWLdhgwRWKC6)

    Lawyers la allanna epa. 99%k ma letters dunnata wedak na. umba waradi karu kiyannath kalin 25000i maasayai kiyala iwarai. Lawyer ta mokawath kiyannath welawak denne na.

    Boruwata lawyerlata salli denna epa. Oya court eke umbatama Dadaya gewanna puluwa. Phone unath aran yanna puluwan. Kisi awulak na.

    Maseta kalin ganna oni nam, adaala policiye court sargen allala talk karala thama ganna puluwan.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    kuduwe thamai.

    kohomath theenduwa dunnama kuduwata thamai danne. wena ekek dada gewala reciept eka pennuwama thama eliyata danne.

    Dade gewanakam.

    warenthu karanawa kiyanne usawiyen polisiyata niyogayak denawa dutu thana arrest karala usawiyata idiripath karanna.

    Usawi dawasak set unoth shape. nathnam polisiyata ahuunoth remand danawa usawiya raswenakam.
    ------ Post added on Sep 13, 2023 at 3:08 PM

    dan ubata aye motion ekak dala usawiye rasthiyadu wenna wenawa license eka bera ganna.
    ------ Post added on Sep 13, 2023 at 3:11 PM
    කූඩුවටනම් දැම්මෙ නෑ මමම ගිහින් දඩේ ගෙව්ව. බන්ධනාගාරෙන් ගෙනාපු උන් ඇරෙන්න කූඩුවට දැම්මෙ ශරීර ඇප තිබුන උන්ට විතරයි.

    ලයිසන් එක ගන්න මෝශන් දාන්න ඕනෙ නෑ මාස 3 ඉවර වෙලා උසාවියෙ ඔෆ්ස් එකෙන් ගන්න පුලුවන්. එදත් ගත්ත කලින් අල්ලපු උන් සෙට් එකක්.

    මේව උසාවියෙන් උසාවියට වෙනස් වෙනවද දන්නෙ නෑ.

    Godak welawata Court No 07 aththe (https://goo.gl/maps/cZ7DuJWLdhgwRWKC6)

    Lawyers la allanna epa. 99%k ma letters dunnata wedak na. umba waradi karu kiyannath kalin 25000i maasayai kiyala iwarai. Lawyer ta mokawath kiyannath welawak denne na.

    Boruwata lawyerlata salli denna epa. Oya court eke umbatama Dadaya gewanna puluwa. Phone unath aran yanna puluwan. Kisi awulak na.

    Maseta kalin ganna oni nam, adaala policiye court sargen allala talk karala thama ganna puluwan.
    උසාවි ගියා බන්.
    ------ Post added on Sep 13, 2023 at 3:25 PM
     
    • Like
    Reactions: AlphaVille

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේව උසාවියෙන් උසාවියට වෙනස් වෙනවද දන්නෙ නෑ.
    මේක තමයි බන් කේස් එක.

    උසාවියෙන් උසාවියට පුද්ගලයගෙන් පුද්ගලයට , ජජ් ඒ වෙලාවෙ ඉන්න මූඩ් එක අනුව සේරම වෙනස් වෙනවා.

    හරි නීතියක් නැති රටක්.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Godak welawata Court No 07 aththe (https://goo.gl/maps/cZ7DuJWLdhgwRWKC6)

    Lawyers la allanna epa. 99%k ma letters dunnata wedak na. umba waradi karu kiyannath kalin 25000i maasayai kiyala iwarai. Lawyer ta mokawath kiyannath welawak denne na.

    Boruwata lawyerlata salli denna epa. Oya court eke umbatama Dadaya gewanna puluwa. Phone unath aran yanna puluwan. Kisi awulak na.

    Maseta kalin ganna oni nam, adaala policiye court sargen allala talk karala thama ganna puluwan.
    ඒකෙ ඉන්න එවුන් කාක්කො වගේ දවසක් මම එතන එන්ට්‍රන්ස් එක ගාව උන්න උදේ 8.30 විතර
    කොල්ලෙක් ආව පොලිසියෙන් දුන්න කොලෙත් අතේ තියාගෙන හොල්මන් වෙලා වගේ
    ඉස්සරහට පැනපු ලෝයර් කාරයෙක් උගෙන් කොලේ උදුරගෙන
    කොලේ බලල මගේ ගාන 2500/ - උසාවියෙ නම කතා කරද්දි ඉස්සරහට එන්න කියල අර කොලේ ලෝයර්ගෙ සාක්කුවට දාගත්ත
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේක තමයි බන් කේස් එක.

    උසාවියෙන් උසාවියට පුද්ගලයගෙන් පුද්ගලයට , ජජ් ඒ වෙලාවෙ ඉන්න මූඩ් එක අනුව සේරම වෙනස් වෙනවා.

    හරි නීතියක් නැති රටක්.
    බාගෙට අටවපු 2.50 නීති නිසා ඔහොම වෙන්නේ , දඩේ අඩු වැඩි වෙන්න ඕන විදිහ තීරණය කරන්න පුළුවන් පැහැදිලි නීති නැති උනාම අවුල.

    පිංගුත්තර නිකමෝ හදපු නීති