25000 ගෙවල මාස 3 ලයිසන් එක කැන්සල් කරගෙන ආව. බීපු නඩුම විතරක් මට කලින් 38. 
ආයෙනම් මලාට බීල වාහනයක් අල්ලන්නෙ නෑ.

ආයෙනම් මලාට බීල වාහනයක් අල්ලන්නෙ නෑ.

e kiyanne uba meeta kalin 38 parak ahuwela thiyenawada?බීපු නඩුම විතරක් මට කලින් 38
නෑ බන් එදා උසාවියෙ තිබුන බීපු නඩු.e kiyanne uba meeta kalin 38 parak ahuwela thiyenawada?

මාත් බොනව සෑහෙන්න. ඒත් බීල එලවන්නෙ නම් නෑදවසක් මට රෑ 12 ට විතර බීපු එකෙක් සෙට් වුනා පාරෙදි වෙන්නප්පුව පැත්තෙදි
මිනිහ කියනව "මහත්තයො මම ඩ්‍රයිවින් කරන්නෙ
මම බීපුවම පයින් හරි / බස් එකේ හරි විතරයි යන්නෙ
ඒත් ලයිසන් එක සාක්කුවෙ වත් දාගෙන යන්නෙ නෑ" කියල
එදාට සල්ලි නැත්නම් වෙන දවසක් දාගන්න පුලුවන්. ඇප කාරෙයෙක් ඉන්න ඕනෙ.25k gewwe nati unama mko wenne
Salli gewwe nattan?එදාට සල්ලි නැත්නම් වෙන දවසක් දාගන්න පුලුවන්. ඇප කාරෙයෙක් ඉන්න ඕනෙ.
රිමාන්ඩ්. නඩුවට නාවොත් වරෙන්තු කරනව. පොලිස් ඇපේ දුන්න එකාට කේස්.Salli gewwe nattan?
Dawas kiyak remand da? Warenthu karanawa kiyanne mkkda bnරිමාන්ඩ්. නඩුවට නාවොත් වරෙන්තු කරනව. පොලිස් ඇපේ දුන්න එකාට කේස්.
kuduwe thamai.Salli gewwe nattan?
Dade gewanakam.Dawas kiyak remand da? Warenthu karanawa kiyanne mkkda bn
dan ubata aye motion ekak dala usawiye rasthiyadu wenna wenawa license eka bera ganna.25000 ගෙවල මාස 3 ලයිසන් එක කැන්සල් කරගෙන ආව. බීපු නඩුම විතරක් මට කලින් 38.
ආයෙනම් මලාට බීල වාහනයක් අල්ලන්නෙ නෑ.
කූඩුවටනම් දැම්මෙ නෑ මමම ගිහින් දඩේ ගෙව්ව. බන්ධනාගාරෙන් ගෙනාපු උන් ඇරෙන්න කූඩුවට දැම්මෙ ශරීර ඇප තිබුන උන්ට විතරයි.kuduwe thamai.
kohomath theenduwa dunnama kuduwata thamai danne. wena ekek dada gewala reciept eka pennuwama thama eliyata danne.
Dade gewanakam.
warenthu karanawa kiyanne usawiyen polisiyata niyogayak denawa dutu thana arrest karala usawiyata idiripath karanna.
Usawi dawasak set unoth shape. nathnam polisiyata ahuunoth remand danawa usawiya raswenakam.
------ Post added on Sep 13, 2023 at 3:08 PM
dan ubata aye motion ekak dala usawiye rasthiyadu wenna wenawa license eka bera ganna.
------ Post added on Sep 13, 2023 at 3:11 PM
උසාවි ගියා බන්.Godak welawata Court No 07 aththe (https://goo.gl/maps/cZ7DuJWLdhgwRWKC6)
Lawyers la allanna epa. 99%k ma letters dunnata wedak na. umba waradi karu kiyannath kalin 25000i maasayai kiyala iwarai. Lawyer ta mokawath kiyannath welawak denne na.
Boruwata lawyerlata salli denna epa. Oya court eke umbatama Dadaya gewanna puluwa. Phone unath aran yanna puluwan. Kisi awulak na.
Maseta kalin ganna oni nam, adaala policiye court sargen allala talk karala thama ganna puluwan.
මේක තමයි බන් කේස් එක.මේව උසාවියෙන් උසාවියට වෙනස් වෙනවද දන්නෙ නෑ.
ඒකෙ ඉන්න එවුන් කාක්කො වගේ දවසක් මම එතන එන්ට්‍රන්ස් එක ගාව උන්න උදේ 8.30 විතරGodak welawata Court No 07 aththe (https://goo.gl/maps/cZ7DuJWLdhgwRWKC6)
Lawyers la allanna epa. 99%k ma letters dunnata wedak na. umba waradi karu kiyannath kalin 25000i maasayai kiyala iwarai. Lawyer ta mokawath kiyannath welawak denne na.
Boruwata lawyerlata salli denna epa. Oya court eke umbatama Dadaya gewanna puluwa. Phone unath aran yanna puluwan. Kisi awulak na.
Maseta kalin ganna oni nam, adaala policiye court sargen allala talk karala thama ganna puluwan.
බාගෙට අටවපු 2.50 නීති නිසා ඔහොම වෙන්නේ , දඩේ අඩු වැඩි වෙන්න ඕන විදිහ තීරණය කරන්න පුළුවන් පැහැදිලි නීති නැති උනාම අවුල.මේක තමයි බන් කේස් එක.
උසාවියෙන් උසාවියට පුද්ගලයගෙන් පුද්ගලයට , ජජ් ඒ වෙලාවෙ ඉන්න මූඩ් එක අනුව සේරම වෙනස් වෙනවා.
හරි නීතියක් නැති රටක්.