ණය වෙලා මැරෙන්න නම් එපා, සසරෙ කවදාහරි ඒ ණය ගෙවන්න වෙනවාමයි.

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93

    අපි වවන ඒවා අනිවාර්යයෙන්ම අපිටම කන්න වෙනවා. මෙකේ leak share කරගෙන fun එකේ හිටියට අපිටත් ඕවට ගෙවන්න වෙනවා. පොඩි පවු කියලා ජාතියක් නෑ.
    බොහොම පින් post එකට.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,514
    1
    62,329
    113
    Mother Earth
    අනේ ගොනෝ ණය කියන්නෙ මුල්‍ය ණය ද? මුල්‍ය ණය වෙලා මැරුණම කොහොමද යකෝ ලබන ආත්මේ ගෙවන්න වෙන්නෙ? එතකොට මුදල් කියන්නෙත් සසරේ එන දෙයක්ද? පොලී මුදලාලිලා ශෙයා කරන පොස්ට් මේකෙ දානවනේ. 😁
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    අනේ ගොනෝ ණය කියන්නෙ මුල්‍ය ණය ද? මුල්‍ය ණය වෙලා මැරුණම කොහොමද යකෝ ලබන ආත්මේ ගෙවන්න වෙන්නෙ? එතකොට මුදල් කියන්නෙත් සසරේ එන දෙයක්ද? පොලී මුදලාලිලා ශෙයා කරන පොස්ට් මේකෙ දානවනේ. 😁
    Dan Rajapakshala karapu horakam walata thopi salary eken loku tax ekak gewanne. E thopi kalin athme Rajapaksha sirlata wechcha naya thamai. :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,514
    1
    62,329
    113
    Mother Earth
    How+to+make+a+muzlim_c9c065_4818607.jpg

    මේ වගේ තමයි asliyange ත්. මේකෙ Buddhism version එක. 😑
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මාතෘකාව අවුල් සහගතයි, මාළු කාරයාට ණය නෑ
    තවකෙක් කර්මය ගෙවන විට තවකෙක් කර්මයක් රැස් කර ගනී

    තවකෙක් කර්මය ගෙවන විට තවකෙක් කර්මයක් රැස් කර ගනී

    ------ Post added on Sep 17, 2023 at 1:33 AM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,122
    10,698
    113

    පුද්ගලයෙකුට නැතිව ආයතනයකට ණය වෙලා මැරුනොත්, කොහොමද සසරෙ කවදාහරි ඒ ණය ගෙවන්න ?

    පැය ගණන් තියෙන video නම් උත්තර විදියට දාන්න එපා බන් බලන්න වෙන්නේ නෑ , සරලව සිංහලෙන් පේලි කිහිපයකින් උත්තරේ දීපන්
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    පුද්ගලයෙකුට නැතිව ආයතනයකට ණය වෙලා මැරුනොත්, කොහොමද සසරෙ කවදාහරි ඒ ණය ගෙවන්න ?

    පැය ගණන් තියෙන video නම් උත්තර විදියට දාන්න එපා බන් බලන්න වෙන්නේ නෑ , සරලව සිංහලෙන් පේලි කිහිපයකින් උත්තරේ දීපන්
    අයතෙන ඉන්න හෑමොටම නය වෙනවා. ඒ හෑමොටම වෙන වෙනම නය ගෙවන්න වෙනවා
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    අයතෙන ඉන්න හෑමොටම නය වෙනවා. ඒ හෑමොටම වෙන වෙනම නය ගෙවන්න වෙනවා
    ඒවා නෙමයිද බන් අපි මේ ගෙවන්නේ !
    degree එකට ලක්ෂ 20ක්.
    ලංකාවේ නම් බදින්න නය ගන්න ඕනේ ලක්ෂ 30-40ක්.
    ගෙදරක් + ඉඩම = ණය ලක්ෂ 150ක් විතර.
    වහනයක් = ලෙසින් ණය ලක්ෂ 30-40විතර.
    Operation එකට = ලක්ෂ 5ක්.
    පුතා එස්කොලේ දා ගන්න = ලක්ෂ 10ක්.
    ....
    තව තියනව බන්, ණය කොහොමත් ගෙවන්න වෙනවා.
     
    • Sad
    Reactions: elakiriaddict

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    https://m.facebook.com/story.php?st...D9QLW9bjSl&id=100057607432727&mibextid=CDWPTG

    ඒවා නෙමයිද බන් අපි මේ ගෙවන්නේ !
    degree එකට ලක්ෂ 20ක්.
    ලංකාවේ නම් බදින්න නය ගන්න ඕනේ ලක්ෂ 30-40ක්.
    ගෙදරක් + ඉඩම = ණය ලක්ෂ 150ක් විතර.
    වහනයක් = ලෙසින් ණය ලක්ෂ 30-40විතර.
    Operation එකට = ලක්ෂ 5ක්.
    පුතා එස්කොලේ දා ගන්න = ලක්ෂ 10ක්.
    ....
    තව තියනව බන්, ණය කොහොමත් ගෙවන්න වෙනවා.
    එහෙම නෙමේ නය ගෙවන්න වෙන්නේ. එව අපි මේ ආත්මේ ගත්තු දෙවල්නෙ. එව කොහොමත් ගෙවන්න ඔනි. ණය ගෙවන්න තමයි හරක් වෙල බර අදින්නේ, වහල්ලු වේලා නිකන් වෙඩ කරන්නේ. සත්තු වෙලා ජීවිත්යෙන් වන්දි ගෙවන්නේ. ඔව තමයි නය ගෙවනා ආකාර කීපයක්
    ------ Post added on Sep 17, 2023 at 6:32 AM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,122
    10,698
    113
    අයතෙන ඉන්න හෑමොටම නය වෙනවා. ඒ හෑමොටම වෙන වෙනම නය ගෙවන්න වෙනවා
    ආයතනය අයිති පුද්ගලයන්ට විතරක් නැතුව ආයතනයේ සිටින සියලුම දෙනාට ගෙවන්න වෙන්නේ මොකද ?