Dan Rajapakshala karapu horakam walata thopi salary eken loku tax ekak gewanne. E thopi kalin athme Rajapaksha sirlata wechcha naya thamai.අනේ ගොනෝ ණය කියන්නෙ මුල්‍ය ණය ද? මුල්‍ය ණය වෙලා මැරුණම කොහොමද යකෝ ලබන ආත්මේ ගෙවන්න වෙන්නෙ? එතකොට මුදල් කියන්නෙත් සසරේ එන දෙයක්ද? පොලී මුදලාලිලා ශෙයා කරන පොස්ට් මේකෙ දානවනේ.![]()

තවකෙක් කර්මය ගෙවන විට තවකෙක් කර්මයක් රැස් කර ගනීමාතෘකාව අවුල් සහගතයි, මාළු කාරයාට ණය නෑ
අයතෙන ඉන්න හෑමොටම නය වෙනවා. ඒ හෑමොටම වෙන වෙනම නය ගෙවන්න වෙනවාපුද්ගලයෙකුට නැතිව ආයතනයකට ණය වෙලා මැරුනොත්, කොහොමද සසරෙ කවදාහරි ඒ ණය ගෙවන්න ?
පැය ගණන් තියෙන video නම් උත්තර විදියට දාන්න එපා බන් බලන්න වෙන්නේ නෑ , සරලව සිංහලෙන් පේලි කිහිපයකින් උත්තරේ දීපන්
ඒවා නෙමයිද බන් අපි මේ ගෙවන්නේ !අයතෙන ඉන්න හෑමොටම නය වෙනවා. ඒ හෑමොටම වෙන වෙනම නය ගෙවන්න වෙනවා
එහෙම නෙමේ නය ගෙවන්න වෙන්නේ. එව අපි මේ ආත්මේ ගත්තු දෙවල්නෙ. එව කොහොමත් ගෙවන්න ඔනි. ණය ගෙවන්න තමයි හරක් වෙල බර අදින්නේ, වහල්ලු වේලා නිකන් වෙඩ කරන්නේ. සත්තු වෙලා ජීවිත්යෙන් වන්දි ගෙවන්නේ. ඔව තමයි නය ගෙවනා ආකාර කීපයක්ඒවා නෙමයිද බන් අපි මේ ගෙවන්නේ !
degree එකට ලක්ෂ 20ක්.
ලංකාවේ නම් බදින්න නය ගන්න ඕනේ ලක්ෂ 30-40ක්.
ගෙදරක් + ඉඩම = ණය ලක්ෂ 150ක් විතර.
වහනයක් = ලෙසින් ණය ලක්ෂ 30-40විතර.
Operation එකට = ලක්ෂ 5ක්.
පුතා එස්කොලේ දා ගන්න = ලක්ෂ 10ක්.
....
තව තියනව බන්, ණය කොහොමත් ගෙවන්න වෙනවා.
ආයතනය අයිති පුද්ගලයන්ට විතරක් නැතුව ආයතනයේ සිටින සියලුම දෙනාට ගෙවන්න වෙන්නේ මොකද ?අයතෙන ඉන්න හෑමොටම නය වෙනවා. ඒ හෑමොටම වෙන වෙනම නය ගෙවන්න වෙනවා
අයතෙන ඉන්න හෑමොටම නය වෙනවා. ඒ හෑමොටම වෙන වෙනම නය ගෙවන්න වෙනවා