අම්මගෙ ඇහැට කාච දාන්න වෙලා

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113



    කාචෙ ගන්න කලින් දොස්තරලගෙ න් පොරොන්දුවක් ගනින් පැදුරට නොකියා රට පනින්නෙ නෑ කියලා.

    නැත්නම් කාචෙ අපරාදේ
     
    • Sad
    Reactions: AnuradhaRa

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    උඹලගෙ සල්ලි ඕනෙ නෑ බං අපිට 😅
    නංගි විකුනල ඉවරද දැන් අම්ම විකුනන්න ගත්තෙ? වෙලාවත්ට තාත්තට මැරෙන්න ගැහුවෙ නැත්නම් පොරටත් වකුගඩුවක්වත් දාන්න වෙනව. :lol:
     

    AnuradhaRa

    Well-known member
  • නංගි විකුනල ඉවරද දැන් අම්ම විකුනන්න ගත්තෙ? වෙලාවත්ට තාත්තට මැරෙන්න ගැහුවෙ නැත්නම් පොරටත් වකුගඩුවක්වත් දාන්න වෙනව. :lol:
    අපො බං එවා වෙනව උඹව
    ignoring දාන්න වෙනව 😅
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    නවලෝක හරි ගොල්ඩන් කී හරි
    නවලෝකේ.
    හපොයි පාකින් එකේ ඉදලා සල්ලි තමා ඉතින්.. :lol:
    අර මකුලොළුවද කවුද කියලා ඉන්න dr නම් හොඳ. තව දෙතුන් දෙනෙක්ම ඉන්නවා එතන.
     
    • Like
    Reactions: AnuradhaRa

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113

    Radiant Eye Hospital - Ja Ela​

    මේ ලගදී අදුරන කෙනෙක් ගේ කරා. 70 ක් විතර ගියා එක ඇහැකට
     
    • Love
    Reactions: AnuradhaRa