අම්මගෙ ඇහැට කාච දාන්න වෙලා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වෙලාවට ගෑනියෙක් ලමයෙක් නැත්තෙ..
    ගෑනියක් හිටියනම් මූ ගුටිකාලා මැරිලා, එහෙම නැත්තන් වෙන එකෙක් එක්ක ගිහින්.
     
    • Haha
    Reactions: rumesh.fbi

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,573
    6,155
    113
    දැන් නංගිගේ තත්වය කොහොමද ? කකුල හොඳද ? මස්සිනා shape ද ?
     
    • Like
    Reactions: AnuradhaRa

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113

    කාචෙ ගන්න කලින් දොස්තරලගෙ න් පොරොන්දුවක් ගනින් පැදුරට නොකියා රට පනින්නෙ නෑ කියලා.

    නැත්නම් කාචෙ අපරාදේ

    1645427837852.png
     
    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    Dr. Dushyantha Wariyapola හොදයි. අපේ අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම දැම්ම. සල්ලි අතේ තියේ නම් ගෝල්ඩන් කී එකෙන් කරපන්. නැත්තම් ජයවර්දනපුරේ ෆ්‍රී කරගන්නත් පුලුවන් කට්ටක් කාගෙන ඉතින්. දාපු දවසෙ වගේ හොදටම පරිස්සම් කරන්න ඕනෙ. මම නම් ගෝල්ඩන් කී එකේ රූම් එකක නැවැත්තෙව්ව. ( 20ක් වගේ වැඩිපුර ගියා ඒකට). ආයෙ ගෙදර එක්කන් ඇවිත් සතියක් වගේ කාමරේටම වෙලා ඉන්න කියල හොදටම පරිස්සම් කෙරෙව්ව. දැන් කිසිම අවුලක් නෑ. මුල ටිකේ හොදට පරිස්සම් කරන්න ඕනෙ. උයන්න ටීවී බලන්න එහෙම යනව නම් කෙල වෙනව
     
    this Golden key hospital belongs to this ?
    http://archives.dailynews.lk/2011/12/19/bus19.asp
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dr. Dushyantha Wariyapola හොදයි. අපේ අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම දැම්ම. සල්ලි අතේ තියේ නම් ගෝල්ඩන් කී එකෙන් කරපන්. නැත්තම් ජයවර්දනපුරේ ෆ්‍රී කරගන්නත් පුලුවන් කට්ටක් කාගෙන ඉතින්. දාපු දවසෙ වගේ හොදටම පරිස්සම් කරන්න ඕනෙ. මම නම් ගෝල්ඩන් කී එකේ රූම් එකක නැවැත්තෙව්ව. ( 20ක් වගේ වැඩිපුර ගියා ඒකට). ආයෙ ගෙදර එක්කන් ඇවිත් සතියක් වගේ කාමරේටම වෙලා ඉන්න කියල හොදටම පරිස්සම් කෙරෙව්ව. දැන් කිසිම අවුලක් නෑ. මුල ටිකේ හොදට පරිස්සම් කරන්න ඕනෙ. උයන්න ටීවී බලන්න එහෙම යනව නම් කෙල වෙනව
    මචං ටිවි බලන්නත් හොද නැද්ද :shocked:
     
    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    seeduwa wijaya kumarathunga hosp eken kraganna puluwan. eliyen american lense eka danawanam 100K walata wada yanawa. Indian eka wadak na dala. seeduwe hospital eken lense ekata yana gaana witarai yanne. 37000i. american eka. Thaththata ekak damma 2 months ago. anikatath danna thiyenawa labana mase.