මේ පාර හොඳට කරා මචන්.ශිට්. ඔන්න ඕක අල්ලලා දාල වෙන කෙල්ලෙක් බලමු. ඒක නෙමේ කොහොමද එක්සෑම් ශේප්නෙ?
room gihin kiynnai thibbe mchnකිව්වා.....
දෙන්නම කතා වෙලා සුහදව සමුගත්තා
කැරි වේශි යන්නමයි ඉදලා තියෙන්නේකිව්වා.....
දෙන්නම කතා වෙලා සුහදව සමුගත්තා
Ohoma deyal accept karanna bari kellek ekka innath lesi wenne na. Just tell her. U are a good guy to consider it. Go aheadඋබල දන්නවනේ මට ocd තිබ්බා . ඒකට මම බෙහෙත් බොනවා කියලා . මම මේක එයාට කියලා නෑ . ලගින් හිටපු අය කිව්වා කියන්න එපා කියලා . ඒත් මට මහ මොකද්ද වගේ . මම වංචාකාරයෙක් වගේ දැනෙනවා . මම මේක කියන්නද ?
OCD මගේ story එක
කෙල්ල ලස්සනයිද. කොල්ලෙක් දෙපාරක් හැරිලා බලන ලස්සනක් තියෙනවද. මොකක්ද අන්තිමට කෙල්ල කිව්වෙර් උබටකිව්වා.....
දෙන්නම කතා වෙලා සුහදව සමුගත්තා
Ocd වලට බෙහෙත් බොන නිසාද කෙල්ල කැමති නැත්තෙකිව්වා.....
දෙන්නම කතා වෙලා සුහදව සමුගත්තා
ඒවා දැන් ඉවරයි බන් .Ocd වලට බෙහෙත් බොන නිසාද කෙල්ල කැමති නැත්තෙ
ලොකු ලස්සනකුත් නෑ බන් . මම කියලත් ඉතින් ෂාරුක් කාන් යැයිඕක බදින්න වෙන්නේ නෑ. දැන්ම නවත්තපන්
කෙල්ල ලස්සනයිද. කොල්ලෙක් දෙපාරක් හැරිලා බලන ලස්සනක් තියෙනවද. මොකක්ද අන්තිමට කෙල්ල කිව්වෙර් උබට
------ Post added on Jul 3, 2023 at 11:21 PM
Bheth bonwda thaamaඒවා දැන් ඉවරයි බන් .
ලෙඩෙත් හොඳයි
ලොකු ලස්සනකුත් නෑ බන් . මම කියලත් ඉතින් ෂාරුක් කාන් යැයි
------ Post added on Sep 17, 2023 at 11:31 AM
දැන් tail off එකක් යන්නේ බන් . බෙහෙත් එක පාර නවත්තන්න බෑනේBheth bonwda thaama
දැන් අලුත් කෙනෙක් ඉන්නවාfor girl
for you
දැන් tail off එකක් යන්නේ බන් . බෙහෙත් එක පාර නවත්තන්න බෑනේ
දැන් අලුත් කෙනෙක් ඉන්නවා
------ Post added on Sep 17, 2023 at 11:38 AM

දැන් අලුත් කෙනෙක් ඉන්නවා
------ Post added on Sep 17, 2023 at 11:38 AM
උබ ඕක කියන්න ගිහින් උබව OCD වල ඇත්ත තත්වෙට වැඩ ලොකු ලෙඩක් තියන එකෙක් ගානට හිතයි.
ලෙඩක් තියනව කියලා කියන්න එපා. උබ සාමන්ය විදියට ඉදපන්.
එතකොට උබේ වෙනසක් තියනව නම් එයාට තේරෙයි නේ.
නැත්නම් උබ පිස්සෙක් ගානට හිතයි හරියට ඒක දන්නේ නැත්නම්.
මටත් හිතෙන්නෙ මේකතමයි හොදම විදිය, තේරුම් ගන්න හොද අවබෝදයක්තියෙන කෙල්ලෙක්නම්ඕක හරියට ගන්නව, නැත්තං අනිවා උබ ලෙඩෙක් කියල තමයි ගන්නෙ.ඒ නිසා හරියට කෙල්ලගෙ context එක දන්නෙ උබනෙ.. මේ ගැනත් හිතල බලහංUba thread eka kiyewwe na neda. Eka iwarayi. Dan yanne dekaමටත් හිතෙන්නෙ මේකතමයි හොදම විදිය, තේරුම් ගන්න හොද අවබෝදයක්තියෙන කෙල්ලෙක්නම්ඕක හරියට ගන්නව, නැත්තං අනිවා උබ ලෙඩෙක් කියල තමයි ගන්නෙ.ඒ නිසා හරියට කෙල්ලගෙ context එක දන්නෙ උබනෙ.. මේ ගැනත් හිතල බලහං
Uba thread eka kiyewwe na neda. Eka iwarayi. Dan yanne deka
අපොයි එහෙමද?? නෑ මචං මුල විතරයි කියෙවුවෙ...යකෝ උබ මාර එකෙක්නෙ ඩරස් එකෙන්ද කෙල්ලො ගන්නෙ?දැන් tail off එකක් යන්නේ බන් . බෙහෙත් එක පාර නවත්තන්න බෑනේ
දැන් අලුත් කෙනෙක් ඉන්නවා
------ Post added on Sep 17, 2023 at 11:38 AM
naa kalin idalama magen help ehema gaththa. ex nathi unata passe tikak wadipura katha karanna gihinයකෝ උබ මාර එකෙක්නෙ ඩරස් එකෙන්ද කෙල්ලො ගන්නෙ?
