Welcome to the brown life cycle in new Zealand

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Citizenship දාලම යන තැනක යන එක තමයි හොඳ.

    අවුරුදු දෙකට මට අමු කැත Racist incident තුනක් උනා, පොඩි පොඩි ඒව වෙලා තියනව. අනිත් උන්ට කොහොම ඇද්ද මම වැඩිය එලියට යන එකෙකුත් නෙමෙයි WFH. මේවගෙ Low caste ඉන්නවට වඩා හොඳයි ලංකාවට යන එක. අපේ ලමයි පවා බුලි වෙන්න තියන වැඩියි. තව ඉස්සරහට ප්‍රශ්න වැඩිවෙයි ඉන්දියන් උන් නිසා.

    උගුලක අහුවෙන්නෙ ගෙයක් ගත්තොත්. 30 years loan ගෙදර දෙන්නෙක් ඉනන්වනම් එක්කෙනෙක්ගෙ සැලරි එක අවුරුදු 30ක් යනකන් ගෙවන්න වෙනව.

    1. ට්‍රෑම් එකේ ඉඩ තියන තැනක හිටගත්ත සෙනග නිසා. ඒ කෙල්ල හෝල්ට් එකේදිත් මගෙ එහාපැත්තෙ වගේ යන්තන් දැක්ක මොකද මම මූනවත් දැක්කෙ නෑ රෝදපාට ඇදුමක් වගේ දැක්කෙ.

    ට්‍රෑම් එකට ඔක්කොම නගින්න දීල මම පස්සෙ නැග්ගෙ. ඉඩ තිබ්බ එකම තැන නිසා ඉස්සරහ දොර ලග ගිහින් හිටගත්ත. එතන අර කෙල්ල හිටියෙ. ඒකි බැනගෙන බැනගෙන ඉස්සරහට ගියා. "What a crazy dickhead, this guy is following me" මම මට බනිනව කියල හිතුවෙ නෑ අනිත් උන් මගෙ දිහා බලද්දි තමයි මට කියල හිතුනෙ.

    2. JBHiFi ගියා හෙඩ්සෙට් එකක් ගන්න. එදා සීතලට මට ජැකට් එකක් ගන්න අමතක වෙලා කාර් එකේ තිබ්බ පරණ ජැකට් එකක් දාන් ගෙයේ. එච්චර පරණ නෑ Katmandu thin එකක්.Salesman කාරය තඩි සුද්දෙක්. ඌ Headset එක අරන් මගෙ පස්සෙන්ම ආව මට දුන්නෙ නෑ. ඉස්සරහින් එන්න කියල කෙලින්ම Cashier ගෙ අතට දුන්න. කැෂියර් මෝඩය වගේ ඇහුව "Why you here" කියල අරූටත් උත්තර නෑ ඒත් ඌ " Kind of like... " කියල Gesture එකක් දුන්ණ. ඌ හිතල තියෙන්නෙ මම හොරෙක් කියල.

    3. පාරෙ යද්දි Elizabeth Street එකේ සුද්දෙක් Fuckoff කියල කෑගැහුව.

    4. වමේ යන්න ඕව තැන දකුණෙන් යන්න උනා Overtake කරන්න ගිහින් හෙමින් ගිය Couple එකක්. බයිසිකලේ ගිය සුද්දෙක් දකුණෙන් ඇවිත් Fuck away dumbass කිව්ව. (මගෙත් වරදක් ඇති ඒත් ඉතින් කෑගහන්න ඕන නෑ)

    5. උඩ එකම පයින් යන සුද්දෙකුත් කිව්ව.

    6. Tram එකේ නැගල Next stop එකේ බහින නිසා දොර ලග Seat එක ලග හිටගත්ත. වාඩිවෙලා හිටියෙ වයසක ගෑනියෙක්. ඒකෙ කිව්ව. Go away from my face වගේ මොකක් ද කතාවක් කිව්ව මතක නෑ. මම අනිත් පැත්ත හැරුන.

    පාරෙ තමන්ගෙ නිදහසෙ යද්දි ලංකාවෙදි මොන ලෝකෙන් ආව එකෙක්වත් නිකරුනේ කුණුහරුප අහගන්නවද. 😂
    තමන්ට වරදක් අසාදාරනයක් වෙන තැනක ගෑනි වගේ කට පියාගෙන ඉදලා මෙතන ඇවිල්ල අඩන්න එපා බං. තමන්ට අසාදාරනයක් වෙනවනම් ඒකට විරැද්දව කතා කරපන්. සුද්ද උනත් කමක් නෑ, කෙලින්ම fuck off කියපන්. ඔය වගේ attitude තියාගෙන උඹට ausi නෙවෙ ලංකාවෙවත් ඉන්න බැරිවෙයි.
    උඹ හිතන්නෙ ලංකාවෙ destination වෙන්නෙ නෑ කියලද?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,978

    උඹේ විදියට කරන්න ගිහින් අන්තිමට නවතින්නෙ අපි Karen වෙලා. මම මගේ අත්දැකීම් කිව්වෙ එහෙම වෙන ඒව කියන්නත් කවුරුහරි ඉන්න ඕනෙ හැමෝම ඕව නොවෙන ගානට ඉඳල සෝබනේ දාල වෙන හොඳක් නෑ. මට වඩා අවුල් Atritude තියෙන්නෙ ඕව කාටවත් නොකියන උන්ගෙ ඕව Online forum වලවත් කතා නොකරන උන්ගෙ. එතන අපි බෙරිහන් දුන්නොත් අපි නිකන් කැරන් වෙලා Fuck u fuck u fucking වගේ meme එකක් වෙන්කත් ඉඩ තියනව. 😂

    මම කරන එකම දේ 1 star rating එක්ක Google Review දාන එක JbHifi වගේ නම්. මම ඉතින් ලංකාවෙ අවුරුදු 30ක් හිටියනෙ. ලංකාවෙ වෙනවද නැද්ද කියල මම දන්නව

    Any children ?
    Not yet. මමයි වයිෆුයි.
    ------ Post added on Sep 19, 2023 at 4:13 PM
     
    • Like
    Reactions: Mr Bones

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    After 10-15 years of saving and Citizenship I am coming back to SL to become a first citizen again + debt free citizen
    Australia, USA thama awulake nathuwa naki wela hari inna puluwan

    EU, UK, Canada yana un nam kohomath aiyth lankwata enawa waysata giyama godak un.

    eka issara idan ma wena deyak

    Australia inna puluwan neda naki wenakam? salli unath loku awulake na ne bung uba IT ekake nam :confused:
     
    • Like
    Reactions: RealityOfX

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,851
    67,088
    113
    Australia, USA thama awulake nathuwa naki wela hari inna puluwan

    EU, UK, Canada yana un nam kohomath aiyth lankwata enawa waysata giyama godak un.

    eka issara idan ma wena deyak
    Kohe naki wela innada ban.taruna kaleth racism tiyeddi naki unama payn gahai elder homes wala
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    Kohe naki wela innada ban.taruna kaleth racism tiyeddi naki unama payn gahai elder homes wala
    lanakwe un ithin yanne nadda Australia wala elderly homes walata? oya waysaka minissu inne bung Aussie wala lanakwen giya aya
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,978
    113
    Australia, USA thama awulake nathuwa naki wela hari inna puluwan

    EU, UK, Canada yana un nam kohomath aiyth lankwata enawa waysata giyama godak un.

    eka issara idan ma wena deyak

    Australia inna puluwan neda naki wenakam? salli unath loku awulake na ne bung uba IT ekake nam :confused:
    ඕස්ට්‍රේලියාව ඉන්නවනම් හොදම රට ඕවගෙන්. ජොබුත් තියනව ඕනතරම්. Housing Price වගේම Loan ගන්න උනොත් හිර වෙන එකයි ප්‍රශ්නෙ. ලමයි ගැන හිතල ඒ කට්ට කන්න පුළුවන්නම් හොඳයි ඒත් වයසට යනකන් කන්න වෙන කට්ටක්. අවුරුදු 30 ලෝන් Monthly 4000-5000 Repayment.

    මම ඉන්නව අත්පිට මුදලට ගෙයක් ගන්න පුළුවන් තරමට මගෙ Business එකක් ගොඩ ගියොත්
     
    • Like
    Reactions: acryan

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,917
    11,967
    113
    lanakwe un ithin yanne nadda Australia wala elderly homes walata? oya waysaka minissu inne bung Aussie wala lanakwen giya aya
    lankawe un podi kale indan nawila puka deela purudui.. wisheshayen suddanta..
    ithin mehe unta nathi jeewithe sapa ehe labenawa nam namila inna eka boho denekta awlak na..
     
    • Like
    Reactions: acryan

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,851
    67,088
    113
    ඕස්ට්‍රේලියාව ඉන්නවනම් හොදම රට ඕවගෙන්. ජොබුත් තියනව ඕනතරම්. Housing Price වගේම Loan ගන්න උනොත් හිර වෙන එකයි ප්‍රශ්නෙ. ලමයි ගැන හිතල ඒ කට්ට කන්න පුළුවන්නම් හොඳයි ඒත් වයසට යනකන් කන්න වෙන කට්ටක්. අවුරුදු 30 ලෝන් Monthly 4000-5000 Repayment.

    මම ඉන්නව අත්පිට මුදලට ගෙයක් ගන්න පුළුවන් තරමට මගෙ Business එකක් ගොඩ ගියොත්
    Apartments 2200 range eke neda yanne.house ganna eka pattama gemak ne bn
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,978
    113
    Apartments 2200 range eke neda yanne.house ganna eka pattama gemak ne bn
    1 Bedroom 450+. weekly 1900+ 6KM from city
    2 Bedroom 450+ weekly 1900+ 10KM from city

    ඉස්සර උන්ටනම් හොඳයි දැන් ගෙවල් ගන්න උන්ටනම් අමාරුයි. තනි පඩියකින් 800,000 ක ගෙයක් ගන්න Minimum income එක 204,000ක් තියෙන්න ඕනෙ අවුරුද්දට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,851
    67,088
    113
    1 Bedroom 450+. weekly 1900+ 6KM from city
    2 Bedroom 450+ weekly 1900+ 10KM from city

    ඉස්සර උන්ටනම් හොඳයි දැන් ගෙවල් ගන්න උන්ටනම් අමාරුයි. තනි පඩියකින් 800,000 ක ගෙයක් ගන්න Minimum income එක 204,000ක් තියෙන්න ඕනෙ අවුරුද්දට
    Mmm paya 2ka distance ekakinda koheda cheap suburb ekak tiyenawane.wedata enna giyama thama gema
     
    • Like
    Reactions: RealityOfX

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය කතා ඔක්කොම මනුස්සයා අනුව, ඌ හැසිරෙන විදිය අනුව, කරන රස්සාව අනුව, ඉන්න තැන අනුව වෙනස් වෙනවා. නවසීලන්තේ නම් ඇත්තටම දුබුරු පාට වෙන එකේ වාසිත් තියෙනවා.

    හැම මගුලම එක බකට් එකට දාන්න හදන්න එපා. මේ වෙනකල් නම් මට නවසීලන්තේ හම්බවෙලා තියෙන සුද්දෝ අනිත් ජාතීන් වල උන්ට වඩා සෑහෙන්න හොදයි, ඒකෙන් කියවෙන් නෑ රේසිස්ට් උන් එකෙක්වත් මෙහේ නැතුව ඇති කියල හරක් ඉතින් කොහෙත් ඉන්නවානේ. කොයි වෙලාවක හරි එකෙක් හම්බවෙයි.

    වීඩියෝ දාන උන්ගේ මානසිකත්වය නම් මට තේරෙන්නෙ නෑ, මෙහෙ ආතල් ගන්න කරන්න දේවල් ඕනේ තරම් තියෙද්දී පාරක් වීඩියෝ කරල යූටියුබ් එකේ දානවනේ, ඒ මදිවට තොපි ඒක මේකේ දාල කා කොටා ගන්නවා. වෙන වැඩ නැද්ද තොපිට
     
    • Like
    Reactions: RealityOfX

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,458
    23,707
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බොහෝ දෙනෙක්ට ලංකාවේ තිබුන අගහිඟකම්, වෙච්ච අසාදාරන කම්, සමාජයේ පිළිගැනීම අඩුකම් වගේ නොයෙක් හේතු නිසා අවුලෙන් ඉන්නේ..
    උන් ආස ලංකාවට කෙලවෙනවා දකින්න, උන් migrate වෙන්න ගත්ත decision එක validate කරගන්න..
    එනිසා උන් public ඕව පිලි ගන්නේ නැහැ... :lol: එහෙ තරම් සුරපුරයක් නැහැ කියල පෙන්නනය් උපරිම ට්‍රය් එක..

    මේක තමා ඇත්ත බං. මේකෙත් එකෙක් දෙන්නෙක් ඉන්නවා ලංකාවෙ පෙට්‍රල් පෝලිම්වල මිනිස්සු මැරෙද්දි පට්ට ආතල් ගත්ත එවුන්. :lol:
     
    • Like
    Reactions: Mr Bones and raman2

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    වැඩිය ඕන නැහැ 2nd gen ඔහේ ඉපදිලා සුද්දෝ එක්ක පොඩි කලේ ඉඳන් ඉස්කෝලේ ගිය brown ස්කින් එවුන් පවා කියනවා උන්ට සලකපු විදි..
    ප්‍රශ්නේ මෙහෙන් migrate උන එවුන්ට වෙන option එකක් නැහැ ඕව වින්ද දරන් ඉන්නවා ඇරෙන්න...
    බොහෝ දෙනෙක්ට ලංකාවේ තිබුන අගහිඟකම්, වෙච්ච අසාදාරන කම්, සමාජයේ පිළිගැනීම අඩුකම් වගේ නොයෙක් හේතු නිසා අවුලෙන් ඉන්නේ..
    උන් ආස ලංකාවට කෙලවෙනවා දකින්න, උන් migrate වෙන්න ගත්ත decision එක validate කරගන්න..
    එනිසා උන් public ඕව පිලි ගන්නේ නැහැ... :lol: එහෙ තරම් සුරපුරයක් නැහැ කියල පෙන්නනය් උපරිම ට්‍රය් එක..

    ගොඩක් උන් යන්නේ ළමයින්ගේ අනාගතේ හොඳ වෙන්න කියලා. යන උන්ට අයිඩියා එකක් නැහැ ළමයි එහෙ කොන් වෙනවා කියලා. ගොඩක් යන උන්ගේ 2 ජෙනරේෂන් එක (යන උන්ගේ ළමයි) තමයි ගොඩක්ම අවුලෙන් ඉන්නේ. උන්ට හරිහමන් අනන්‍යතාවයක් නැති වෙනවා. එහෙ ඉපදුන උන්ටත් සලකන්නේ ලංකාවෙන් ඊයේ පෙරේදා ආපු උන්ට සලකනවා වගේ. ඉතින් හිතපන්කෝ උන් කොච්චර මානසිකව වැටෙනවද කියලා තමන් ඉපදුනු රටේ එහෙම වෙනකොට. තමන් ඉපදුනු රටේදී තමන්ව පිටස්තරයෙක් විදියට සලකනකොට.
    ලොකුම අවුල ළමයින්ට ආපහු දමලා ගහලා ලංකාවට එන්නත් බැහැ ලොකු උනාම උන්ට ලංකාවේ පුරවසිකමක් නැති හින්දා, ලංකාවේ බාෂාව දන්නෙත් නැහැ, ලංකාවේ ඉන්න ඕන විදිය දන්නෙත් නැහැ.