universal response at any of those situations :-
Un ekka apita happenna be ban criminal genes tiyenne upathinma.
universal response at any of those situations :-
Any children ?Racism is True
After 10-15 years of saving and Citizenship I am coming back to SL to become a first citizen again + debt free citizen
තමන්ට වරදක් අසාදාරනයක් වෙන තැනක ගෑනි වගේ කට පියාගෙන ඉදලා මෙතන ඇවිල්ල අඩන්න එපා බං. තමන්ට අසාදාරනයක් වෙනවනම් ඒකට විරැද්දව කතා කරපන්. සුද්ද උනත් කමක් නෑ, කෙලින්ම fuck off කියපන්. ඔය වගේ attitude තියාගෙන උඹට ausi නෙවෙ ලංකාවෙවත් ඉන්න බැරිවෙයි.Citizenship දාලම යන තැනක යන එක තමයි හොඳ.
අවුරුදු දෙකට මට අමු කැත Racist incident තුනක් උනා, පොඩි පොඩි ඒව වෙලා තියනව. අනිත් උන්ට කොහොම ඇද්ද මම වැඩිය එලියට යන එකෙකුත් නෙමෙයි WFH. මේවගෙ Low caste ඉන්නවට වඩා හොඳයි ලංකාවට යන එක. අපේ ලමයි පවා බුලි වෙන්න තියන වැඩියි. තව ඉස්සරහට ප්‍රශ්න වැඩිවෙයි ඉන්දියන් උන් නිසා.
උගුලක අහුවෙන්නෙ ගෙයක් ගත්තොත්. 30 years loan ගෙදර දෙන්නෙක් ඉනන්වනම් එක්කෙනෙක්ගෙ සැලරි එක අවුරුදු 30ක් යනකන් ගෙවන්න වෙනව.
1. ට්රෑම් එකේ ඉඩ තියන තැනක හිටගත්ත සෙනග නිසා. ඒ කෙල්ල හෝල්ට් එකේදිත් මගෙ එහාපැත්තෙ වගේ යන්තන් දැක්ක මොකද මම මූනවත් දැක්කෙ නෑ රෝදපාට ඇදුමක් වගේ දැක්කෙ.
ට්රෑම් එකට ඔක්කොම නගින්න දීල මම පස්සෙ නැග්ගෙ. ඉඩ තිබ්බ එකම තැන නිසා ඉස්සරහ දොර ලග ගිහින් හිටගත්ත. එතන අර කෙල්ල හිටියෙ. ඒකි බැනගෙන බැනගෙන ඉස්සරහට ගියා. "What a crazy dickhead, this guy is following me" මම මට බනිනව කියල හිතුවෙ නෑ අනිත් උන් මගෙ දිහා බලද්දි තමයි මට කියල හිතුනෙ.
2. JBHiFi ගියා හෙඩ්සෙට් එකක් ගන්න. එදා සීතලට මට ජැකට් එකක් ගන්න අමතක වෙලා කාර් එකේ තිබ්බ පරණ ජැකට් එකක් දාන් ගෙයේ. එච්චර පරණ නෑ Katmandu thin එකක්.Salesman කාරය තඩි සුද්දෙක්. ඌ Headset එක අරන් මගෙ පස්සෙන්ම ආව මට දුන්නෙ නෑ. ඉස්සරහින් එන්න කියල කෙලින්ම Cashier ගෙ අතට දුන්න. කැෂියර් මෝඩය වගේ ඇහුව "Why you here" කියල අරූටත් උත්තර නෑ ඒත් ඌ " Kind of like... " කියල Gesture එකක් දුන්ණ. ඌ හිතල තියෙන්නෙ මම හොරෙක් කියල.
3. පාරෙ යද්දි Elizabeth Street එකේ සුද්දෙක් Fuckoff කියල කෑගැහුව.
4. වමේ යන්න ඕව තැන දකුණෙන් යන්න උනා Overtake කරන්න ගිහින් හෙමින් ගිය Couple එකක්. බයිසිකලේ ගිය සුද්දෙක් දකුණෙන් ඇවිත් Fuck away dumbass කිව්ව. (මගෙත් වරදක් ඇති ඒත් ඉතින් කෑගහන්න ඕන නෑ)
5. උඩ එකම පයින් යන සුද්දෙකුත් කිව්ව.
6. Tram එකේ නැගල Next stop එකේ බහින නිසා දොර ලග Seat එක ලග හිටගත්ත. වාඩිවෙලා හිටියෙ වයසක ගෑනියෙක්. ඒකෙ කිව්ව. Go away from my face වගේ මොකක් ද කතාවක් කිව්ව මතක නෑ. මම අනිත් පැත්ත හැරුන.
පාරෙ තමන්ගෙ නිදහසෙ යද්දි ලංකාවෙදි මොන ලෝකෙන් ආව එකෙක්වත් නිකරුනේ කුණුහරුප අහගන්නවද.![]()
උඹේ විදියට කරන්න ගිහින් අන්තිමට නවතින්නෙ අපි Karen වෙලා. මම මගේ අත්දැකීම් කිව්වෙ එහෙම වෙන ඒව කියන්නත් කවුරුහරි ඉන්න ඕනෙ හැමෝම ඕව නොවෙන ගානට ඉඳල සෝබනේ දාල වෙන හොඳක් නෑ. මට වඩා අවුල් Atritude තියෙන්නෙ ඕව කාටවත් නොකියන උන්ගෙ ඕව Online forum වලවත් කතා නොකරන උන්ගෙ. එතන අපි බෙරිහන් දුන්නොත් අපි නිකන් කැරන් වෙලා Fuck u fuck u fucking වගේ meme එකක් වෙන්කත් ඉඩ තියනව.තමන්ට වරදක් අසාදාරනයක් වෙන තැනක ගෑනි වගේ කට පියාගෙන ඉදලා මෙතන ඇවිල්ල අඩන්න එපා බං. තමන්ට අසාදාරනයක් වෙනවනම් ඒකට විරැද්දව කතා කරපන්. සුද්ද උනත් කමක් නෑ, කෙලින්ම fuck off කියපන්. ඔය වගේ attitude තියාගෙන උඹට ausi නෙවෙ ලංකාවෙවත් ඉන්න බැරිවෙයි.
උඹ හිතන්නෙ ලංකාවෙ destination වෙන්නෙ නෑ කියලද?
Not yet. මමයි වයිෆුයි.Any children ?
Australia, USA thama awulake nathuwa naki wela hari inna puluwanAfter 10-15 years of saving and Citizenship I am coming back to SL to become a first citizen again + debt free citizen

Kohe naki wela innada ban.taruna kaleth racism tiyeddi naki unama payn gahai elder homes walaAustralia, USA thama awulake nathuwa naki wela hari inna puluwan
EU, UK, Canada yana un nam kohomath aiyth lankwata enawa waysata giyama godak un.
eka issara idan ma wena deyak
lanakwe un ithin yanne nadda Australia wala elderly homes walata? oya waysaka minissu inne bung Aussie wala lanakwen giya ayaKohe naki wela innada ban.taruna kaleth racism tiyeddi naki unama payn gahai elder homes wala
Uba gihin balapanko tika kalekta ehe selakilla.lanakwe un ithin yanne nadda Australia wala elderly homes walata? oya waysaka minissu inne bung Aussie wala lanakwen giya aya
mama kohomath yanna inne bung. Australia thama, wena kohe wath nam yanne naUba gihin balapanko tika kalekta ehe selakilla.
Owow uba kivve.ausi thamai best.but itin racism walath sahenna mental effect ekak tiyenawa.but overall shape.mama kohomath yanna inne bung. Australia thama, wena kohe wath nam yanne na
mata set wenne Australia thama. Marenna hari yanna puluwan
ඕස්ට්‍රේලියාව ඉන්නවනම් හොදම රට ඕවගෙන්. ජොබුත් තියනව ඕනතරම්. Housing Price වගේම Loan ගන්න උනොත් හිර වෙන එකයි ප්‍රශ්නෙ. ලමයි ගැන හිතල ඒ කට්ට කන්න පුළුවන්නම් හොඳයි ඒත් වයසට යනකන් කන්න වෙන කට්ටක්. අවුරුදු 30 ලෝන් Monthly 4000-5000 Repayment.Australia, USA thama awulake nathuwa naki wela hari inna puluwan
EU, UK, Canada yana un nam kohomath aiyth lankwata enawa waysata giyama godak un.
eka issara idan ma wena deyak
Australia inna puluwan neda naki wenakam? salli unath loku awulake na ne bung uba IT ekake nam![]()
lankawe un podi kale indan nawila puka deela purudui.. wisheshayen suddanta..lanakwe un ithin yanne nadda Australia wala elderly homes walata? oya waysaka minissu inne bung Aussie wala lanakwen giya aya
Apartments 2200 range eke neda yanne.house ganna eka pattama gemak ne bnඕස්ට්‍රේලියාව ඉන්නවනම් හොදම රට ඕවගෙන්. ජොබුත් තියනව ඕනතරම්. Housing Price වගේම Loan ගන්න උනොත් හිර වෙන එකයි ප්‍රශ්නෙ. ලමයි ගැන හිතල ඒ කට්ට කන්න පුළුවන්නම් හොඳයි ඒත් වයසට යනකන් කන්න වෙන කට්ටක්. අවුරුදු 30 ලෝන් Monthly 4000-5000 Repayment.
මම ඉන්නව අත්පිට මුදලට ගෙයක් ගන්න පුළුවන් තරමට මගෙ Business එකක් ගොඩ ගියොත්
1 Bedroom 450+. weekly 1900+ 6KM from cityApartments 2200 range eke neda yanne.house ganna eka pattama gemak ne bn
Mmm paya 2ka distance ekakinda koheda cheap suburb ekak tiyenawane.wedata enna giyama thama gema1 Bedroom 450+. weekly 1900+ 6KM from city
2 Bedroom 450+ weekly 1900+ 10KM from city
ඉස්සර උන්ටනම් හොඳයි දැන් ගෙවල් ගන්න උන්ටනම් අමාරුයි. තනි පඩියකින් 800,000 ක ගෙයක් ගන්න Minimum income එක 204,000ක් තියෙන්න ඕනෙ අවුරුද්දට
Travel cost wediwenawa. job eka city nm karanneMmm paya 2ka distance ekakinda koheda cheap suburb ekak tiyenawane.wedata enna giyama thama gema
බොහෝ දෙනෙක්ට ලංකාවේ තිබුන අගහිඟකම්, වෙච්ච අසාදාරන කම්, සමාජයේ පිළිගැනීම අඩුකම් වගේ නොයෙක් හේතු නිසා අවුලෙන් ඉන්නේ..
උන් ආස ලංකාවට කෙලවෙනවා දකින්න, උන් migrate වෙන්න ගත්ත decision එක validate කරගන්න..
එනිසා උන් public ඕව පිලි ගන්නේ නැහැ...එහෙ තරම් සුරපුරයක් නැහැ කියල පෙන්නනය් උපරිම ට්‍රය් එක..

වැඩිය ඕන නැහැ 2nd gen ඔහේ ඉපදිලා සුද්දෝ එක්ක පොඩි කලේ ඉඳන් ඉස්කෝලේ ගිය brown ස්කින් එවුන් පවා කියනවා උන්ට සලකපු විදි..
ප්‍රශ්නේ මෙහෙන් migrate උන එවුන්ට වෙන option එකක් නැහැ ඕව වින්ද දරන් ඉන්නවා ඇරෙන්න...
බොහෝ දෙනෙක්ට ලංකාවේ තිබුන අගහිඟකම්, වෙච්ච අසාදාරන කම්, සමාජයේ පිළිගැනීම අඩුකම් වගේ නොයෙක් හේතු නිසා අවුලෙන් ඉන්නේ..
උන් ආස ලංකාවට කෙලවෙනවා දකින්න, උන් migrate වෙන්න ගත්ත decision එක validate කරගන්න..
එනිසා උන් public ඕව පිලි ගන්නේ නැහැ...එහෙ තරම් සුරපුරයක් නැහැ කියල පෙන්නනය් උපරිම ට්‍රය් එක..