අපි තාම පාඩුවෙ ඉන්නවාඇයි සොහොන කියල එකෙකුත් හිටියේ. @සොහොන
අඩෝ... දැක්ක කල්. මොකෝ බන් ෆෝරම් එකේ පේන්නවත් නැත්තෙ ? බිසී ද ?අපි තාම පාඩුවෙ ඉන්නවා![]()
සිරාවට?ෆොරෙක්ස් කෝස්/ සිග්නල් චැනල් කරලා අනාත සිංහලු අන්දලා සල්ලි හොයපු උන් ඇරෙන්න ෆොරෙක්ස් ට්‍රේඩින් කරලා දිගටම ප්‍රොෆිට් අරං ඒවගෙන්ම ගෙවල් වාහන අරං ෆොරෙක්ස් ට්‍රේඩින් කරලා එන ආදායමෙන්ම ජීවත් වෙන එකම එකෙක්වත් ලංකාවෙ නෑ මම දන්න තරමින්.