Forex කලුවො

shenat

Well-known member
  • May 13, 2007
    58,302
    86,525
    113
    ආශ්චර්යමත් රටක
    නෑ බන් ඕනම නමක් දාල ඉස්සරහට @ දැම්මම ඔය ඩේට් එක තමයි වැටෙන්නෙ. මම හිතන්නෙ එළකිරිය පටන් ගත්තු දවස.
    @ddd @CCC

    උබට මඤ්ඤං ද?
    ගිහින් බලපන් ඔය කීපයක් දාල තියෙන්නෙ. Joined date එකයි last seen date එකයි වැටෙන්නෙ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,789
    30,888
    113
    ෆොරෙක්ස් කෝස්/ සිග්නල් චැනල් කරලා අනාත සිංහලු අන්දලා සල්ලි හොයපු උන් ඇරෙන්න ෆොරෙක්ස් ට්‍රේඩින් කරලා දිගටම ප්‍රොෆිට් අරං ඒවගෙන්ම ගෙවල් වාහන අරං ෆොරෙක්ස් ට්‍රේඩින් කරලා එන ආදායමෙන්ම ජීවත් වෙන එකම එකෙක්වත් ලංකාවෙ නෑ මම දන්න තරමින්.
     
    • Like
    Reactions: jennt

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678

    සිරාවට?