ෆුඞ් city ස්ටාෆ් එක කෙල්ලෙක්ට ගහනව ඇදුම් ගලවනවා

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,481
    5,875
    113
    Ey gani ne shirt eka galawa gamne.. wena kawruth galawanne nah ne.. galawana thana eka para stop wela thiyenne . Upload karapu eka ge plan ekak da koheda.. umbalath methana modayo wage horunta support eka denawa.. horakan karanawa nam denna ona pakayanta ganu pirimi bedayak nah.. hora kalath chandi part danawa nam dath 3,4 galawenna ma denna ona..
     
    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    747
    930
    93
    Busනාහිර
    අනේ බන් මේ ගෑනු කියල අමුතු සැලකිල්ලක් දක්වන සිඹාලා හින්ද තමයි ගෑනු ඕන කුණු වැඩක් කරල මාරු වෙන්නෙ. හොරකම් කරානන් හොරෙක්. ආයෙ ගෑනු පිරිමි කතාවක් නෑ.
    මම හොරෙක්ට උනත් ගහන එක අනුමත කරන් නෑ. හැබැයි ඒකට ගෑනු පිරිමි භේදයක් නෑ.
    මෙතන පේන විදිහට self defense සිද්දියක් යන්නෙ. අර කෙල්ල aggressive වෙලා දඟලනව.

    ඔව් වීඩියෝ එක බලල ඒක තේරුම් ගන්න බැරි උන් එනව ගෑනුන්ගෙ වීරයො වෙන්න. ඔය office train වල එහෙම ඔහොම සිඹාලා ඉන්නව සෑහෙන්න.
    ------ Post added on Sep 22, 2023 at 2:00 PM

    කොහෙද ලබ්බෝ ගෑනුගේ වීරයා වෙන්න හැදුවේ aggressive nm අතපය බැදලා මේකිව පොලිසිය් එනකන් තියන්න ඕනා.self defense කතා මෙතන වැඩක් නැහැ මොකද මේකිගේ අතේ පිහියක්වත් නැහැ නේ අනික තනි එකෙක්ට ගොඩක් උන් වටකරන් ගහන්නේ.මානව අයිතිවාසිකම් කියලා දෙයකුත් තියෙනවා දැන්නේ නැත්නම් අද දැනගනින්...
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,802
    22,072
    113
    Kaer Morhen
    thewitcher.com
    මුඩුක්කු ගැනියෙක් වගේ, එකිම නේද ඇදුම ගැලෙව්වේ, කලිසමත් ගලවන්න වගේ ගියේ...

    ගහපු එක නං වැරදි. ඔහොම ගහන්නේ කොහොමද දෙනවනේ ඔක්කොම එකතු වෙලා..
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Apo oya food city eke ewun ta nam henama track, keells eketh ohomai but food city tharam track na. Few months ago mama dakka KCC eke keells eken kollek ta elawala entrance eka gawadi allegan gaha gaha aran giya. Oya saree eka gahala inna in securty wage ganun ta thamai uparima track, Keells scene eketh oya wage middle aged sariyak andagatta security (I think?) wage gani tamai aruta oluwata gaha gaha konden adan gye, wate minissu baninawa oluwata gahanna epa kiyala. Un tikak piliwalata andala innawa nam witharai ganan gannet 🤦‍♂️:lol:

    Grade 9 wage inna kaale panthiye ekek kandy food city eken badu horakan karala mattu wela (cream anan manan) 20,000 wage. 2006-7 wage I think, and muta salli nathi ekekuth newei ammai appachi dennama rata mu aththamma ekka hitiye. E dawaswala sony ericsson k750 ekak tibba so duppath na, mu I think badu horakan karala wikunala wenama gemak gahala tibba. Anyway oka wenna few days ago mama gedara land phone eken muta call ekak daala tibba mokak hari ekakata (mata phone ekak tibbe na e kaale). Mu mattu una wele food city eke un mugen gedara contact info ahala deela na so muge phone eka aragena last called numbers walata call karala, ape gedarata call karala tharjanaya kara ape aththammata oke security ekek thamusege putha food city eke badu horakan karala mattu wela innawa dan polici danawa kyala :baffled: athal wade mama eha patte call eka enakota honda welawata nattam mage carduth kudu :lol: pissu huttala ban kiwwata piliganne na 5-10 mins withara aththammata baninawa boru karanwa lamai hadaganne naththe ai anan manan :baffled: (aththamma retired teacher kenek so anyway ahagatta porath hondata eka kunuharupayak wath nathiwa :lol:). Branch manager ta amathuwa next day gihilla appachi, branch manager ape family friend kenek :lol:
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    887
    993
    93
    හොරකම් කරා නම් පොලිසියට අල්ලගෙන ගියා නම් ඉවරනෙ. අර බැල්ලියෙක් කොහොමද ගහන්නෙ ? ගහන්න මිනියක් මරලා නෙමෙයි නෙ
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඒකිට ගාණක්වත් නෑනේ..ඉතුරු ටිකත් ගලපං යකෝ ගගාද කොහෙද කෑ ගහන්නෙ..වල් ගෑණු
    කෙල්ලම නේද ඈදුම් ගලවන්නේ.. ලෑජ්ජාවක් නම් නෑ වගේ. රාජපක්ශලා වගේ මයි
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,091
    806
    113
    Lanka
    mona de unath ghapu eunta bdu set wenawa mekiya ayyakenek kollek ehema innawanm ithin oya ghapu eunta baduma thamai
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    887
    993
    93
    අනේ බන් මේ ගෑනු කියල අමුතු සැලකිල්ලක් දක්වන සිඹාලා හින්ද තමයි ගෑනු ඕන කුණු වැඩක් කරල මාරු වෙන්නෙ. හොරකම් කරානන් හොරෙක්. ආයෙ ගෑනු පිරිමි කතාවක් නෑ.
    මම හොරෙක්ට උනත් ගහන එක අනුමත කරන් නෑ. හැබැයි ඒකට ගෑනු පිරිමි භේදයක් නෑ.
    මෙතන පේන විදිහට self defense සිද්දියක් යන්නෙ. අර කෙල්ල aggressive වෙලා දඟලනව.

    ඔව් වීඩියෝ එක බලල ඒක තේරුම් ගන්න බැරි උන් එනව ගෑනුන්ගෙ වීරයො වෙන්න. ඔය office train වල එහෙම ඔහොම සිඹාලා ඉන්නව සෑහෙන්න.
    ------ Post added on Sep 22, 2023 at 2:00 PM
    හොරෙක් කියලා පොලිසි ගෙනියන එක මිසක් ඔහොම ගහන්න පුලුවන් ද? ගෑනියෙකුට ගහන එක වැරදියි කිව්ව ම කිබි සිබෙක් වෙන්නෙ කොහොමද ලොල්ලෝ? ඔය විදියට ගෑනියෙක් නෙමෙයි මිනිහෙක් උනත් හොරකම් කරා කියලා ගහලා මැරුවොත් උබ මොකෝ කියන්නෙ pons?
     
    • Like
    Reactions: subspace

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,153
    22,587
    113
    කොහෙද ලබ්බෝ ගෑනුගේ වීරයා වෙන්න හැදුවේ aggressive nm අතපය බැදලා මේකිව පොලිසිය් එනකන් තියන්න ඕනා.self defense කතා මෙතන වැඩක් නැහැ මොකද මේකිගේ අතේ පිහියක්වත් නැහැ නේ අනික තනි එකෙක්ට ගොඩක් උන් වටකරන් ගහන්නේ.මානව අයිතිවාසිකම් කියලා දෙයකුත් තියෙනවා දැන්නේ නැත්නම් අද දැනගනින්...
    අත පය බඳින්න කලින් අල්ලගන්න එපැයි. සාරිය ඇඳන් ඉන්න ගෑනු කෙනා අර කෙල්ල පැනල යන්න හදද්දි පාරක් දෙකක් ගහන එක ඇත්ත. හැබැයි ඊට පස්සෙ ඒ ගැනු කෙනාටත් ගහනව අර කෙල්ල සෑහෙන්න. ඊට පස්සෙ තමයි තව පිරිමි කෙනෙකුත් අල්ලල එහෙට මෙහෙට තල්ලු කරල විසි කරන්නෙ. උඹ කියන විදිහට පිහියක් නැත්තන් ඕන ගුටියක් කාගෙන හොරාට පැනල යන්නත් දෙන්න ඕනෙ.

    පොලීසියෙන් ආවත් aggressive උනොත් මුලින්ම කරන්නෙ ගහල අඩපණ කරන එක තමයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,977
    1
    57,004
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙල්ලම නේද ඈදුම් ගලවන්නේ.. ලෑජ්ජාවක් නම් නෑ වගේ. රාජපක්ශලා වගේ මයි
    කතා කරන දේවල් අපි දන්නෙ නැහැනෙ. දොර වහල හිරකරගෙන, ගුටිත් දුන්නට පස්සෙ ඇඳුම් ගලවල පෙන්නපන් කිව්වා වෙන්නත් පුළුවන්.

    මාව උනත් විස්සක් විතර වටකරගෙන ගැහුවොත් මම හොරෙක් නෙවෙයි කියන්න ඇඳුම් ගලවලා උනත් පෙන්නන්න ඉඩ තියෙනව
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,153
    22,587
    113
    හොරෙක් කියලා පොලිසි ගෙනියන එක මිසක් ඔහොම ගහන්න පුලුවන් ද? ගෑනියෙකුට ගහන එක වැරදියි කිව්ව ම කිබි සිබෙක් වෙන්නෙ කොහොමද ලොල්ලෝ? ඔය විදියට ගෑනියෙක් නෙමෙයි මිනිහෙක් උනත් හොරකම් කරා කියලා ගහලා මැරුවොත් උබ මොකෝ කියන්නෙ pons?
    ගහන එක වැරදි වෙන්න ගෑනියෙක්ද පිරිමියෙක්ද කියන එකේ තියෙන සම්බන්ධෙ මොකක්ද?
    අනික මෙතන දැන් ගහල මැරුවද? උඹට අනුව පැනල යන හොරෙක් නවත්තන්නෙ කොහොමද?
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    අනේ ඔවගේ වැඩ කරන ඇටිකිච්චන්ටත් පුකේ අමාරුවනේ
    ඔය සොච්චම් පඩියට වැඩ කරල මිනිස්සුන්ට ගහන්න ගිහිල්ල ලෙඩක් වැටුනොත් එහෙම කෝපරට් එකෙන් බේර ගනීවිද මුන්ව
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,807
    3,201
    113
    Malabe
    සාරිය පිටින් ඉන්න වේසිව අස් කරන්න ඕන හිරේ දාන්න ඕන ,
    අපිට පේන කියන්න බැහැ හොරකන් කතා , සාත්තර කියන්න බැහැ cctv තීන්න ඕන ,

    ගහන්න යද්දී ගහන එක වෙනයි මුලින් ගහන්නේ සාරිය පිටින් ඉන්න පඳුරු වේසි. පොලේ බඩු විකුනන්න අය මුන්ට වඩා දෙයක් උනාම handle කරන්න දන්නවා .

    Nitharama badu horakan venavanm sari gaanigen paaduva gannavada danna.