මේ පාර A/L ගොඩ දාගනින් මචන්A/L කරන්න ගිහින් stress එක වැඩි උනා තාම බෙහෙත් බොනවා ඉවඉවරයක් නෑ
ඉස්සර ආමි එකේ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් හිටියා මිනිහ කටින් කෝච්චියෙ සද්ද දාලා අන්වුන්ස් එක දෙනවා රෑ ට මිනිහා කන්ට්‍රොල් කරන්න බැරිවුණා ම ඉන්ජක්ශන් එකක් ගහලා නිදි කරන්නෙ
------ Post added on Sep 25, 2023 at 4:02 PM

