අංගොඩ හිටපු දවස් වල

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,128
    3,645
    113
    A/L කරන්න ගිහින් stress එක වැඩි උනා තාම බෙහෙත් බොනවා ඉවඉවරයක් නෑ 😞

    ඉස්සර ආමි එකේ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් හිටියා මිනිහ කටින් කෝච්චියෙ සද්ද දාලා අන්වුන්ස් එක දෙනවා රෑ ට මිනිහා කන්ට්‍රොල් කරන්න බැරිවුණා ම ඉන්ජක්ශන් එකක් ගහලා නිදි කරන්නෙ 🙂
    ------ Post added on Sep 25, 2023 at 4:02 PM
    මේ පාර A/L ගොඩ දාගනින් මචන් :)
     
    • Like
    Reactions: 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මේ පාර A/L කරගන්න පුළුවන් වේවි නේද මචං 🙄
    අනිවා ලියන එක ලියනවා. අනුරාධය මට පාඩම් ටික දුන්න නිසා යන්ත්න් කවර් උනා ලබන පාරත් ලියනවා 🙏✌️
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,128
    3,645
    113
    අනිවා ලියන එක ලියනවා. අනුරාධය මට පාඩම් ටික දුන්න නිසා යන්ත්න් කවර් උනා ලබන පාරත් ලියනවා 🙏✌️
    DP Education / තව youtube එකේ පාඩම් එහෙම බලපන් මචන්
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    දැන් කොලිෆිකේෂන් වලට හරියන්න ජොබක් කරා නම් හරි. ගෙදරම ඉද්දි ඔය ප්‍රශ්නේ එනවා බන්
    වැඩක් නෑ බ්ං මැත ගොඩ දානවා නැත්නම් කුඹුරක් කොටනවා
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    4th shy bn
    job ekak set une naa bn
    thathatai ammatai udawwak karan innawa kuburu wedai tewattai.
    මේකෙ උං උබට එක එක ඒව කියයි හැබැයි උබ කියන්නේ ඇත්තනම් ඔය තත්වෙන් හොඳින් ජීවත් වෙන එක ඔයාගෙ ලොකු ජයග්‍රහණයක්. අත්හරින්න එපා උබෙ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් මහන්සි උනොත්. ඕනතරම් විභාග ලියපං පාස් උනාම පේල් වෙච්ච එතනින් ඉවරයි. සුභ පතනවා ඔයාට!
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Mam inna kale mam release karanna pera mage ward eke dennek penna. Ahuwune ne Pons.
    පැනින්න දෙයක් නෑනෙ වෙලාව ආපුවාම කොහොමත් රිලීස් කරනවනේ පොන්ස්
     
    • Like
    Reactions: elakiriaddict

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    අපෝ පිස්සෝ අපේ ගෙදරට ගෙන්න ගන්නේ නැහැ 🤮 උබේ ලෙඩේ හොදකරගෙන වරෙන්
    කොලු සීන් ද 😋😂
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,683
    15,024
    113
    Milagiriya
    ඕවත් බලපානවා බං විහිලුවට නෙවේ කියන්නේ. පොඩ්ඩක් ශෝසල් වෙයං. ගෑනියෙක් හොයා ගනිං. ඔය ඔක්කොම ලෙඩ හොද වෙනවා. ;-)
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    "පමණට වඩා ස්වයං වින්දනයේ යේදීමෙන් මොළය කුරුවල් විය හැකිය"