Repair cost

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    මචන් මාතලේ පොඩි ගෙවල් රෙපෙයාර් වැඩක් තියෙනවා වඩුවැඩ මේසන් වැඩ එහෙම අදාළ වෙන. කවුරුහරි රෙකමෙන්ඩ් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
    එකෙක් දුන්න මේ කෝටේෂන් එක සාධාරනයිද දැන් ගණන් එක්ක.
    ප්ල්ය්වුඩ් දොරවල් දාන්න, ජනෙල් පියන් දාන්න, වගේ වැඩ
     
    Attachments

    • IMG_6941.jpeg
      IMG_6941.jpeg
      155.8 KB · Views: 57

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,696
    20,974
    113
    මචන් මාතලේ පොඩි ගෙවල් රෙපෙයාර් වැඩක් තියෙනවා වඩුවැඩ මේසන් වැඩ එහෙම අදාළ වෙන. කවුරුහරි රෙකමෙන්ඩ් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
    එකෙක් දුන්න මේ කෝටේෂන් එක සාධාරනයිද දැන් ගණන් එක්ක.
    ප්ල්ය්වුඩ් දොරවල් දාන්න, ජනෙල් පියන් දාන්න, වගේ වැඩ
    13A plug point ekak 8000 lkr danne nadda yakoo?