WARP වැඩVPN ekak dalath barida?
WARP+ vage ekak
මම එහෙමයි කරන්නෙ.
ඔය 4/8 අන්ලිමිටඩ් දෙකේ ටොරන්ට් වලට 1M speed cap එකක් තියනවා. WARP එක දැම්මම පැකේජ් එකේ නෝමල් ස්පීඩ් එනවා. ඒත් ඉතිං මහ ලොකු ස්පීඩ් එකක් නෙමයිනේ.
8Mbps කියන්නෙ උපරිම එන්න පුලුවන් 1MB per second නේ. 4 කියන්න 0.5MB per second



