මචන්ලා
මන් මේ dialog එකේ Unlimited Data Plans ගැන දැනගත්තේ අද.
මන් දැනට Mobitel වල 3 hours එක ගෙන තමා download කරන්නේ.
Unlimited @ 4 Mbps Rs.660 + tax එක දාගෙන ඒ speed එකෙන්ම download කරගන්න පුළුවන් කියලා හිතෙනවා speed එක අඩු වෙන්නේ නැත්තම..
මේකේ speed යාම්කිසි GB ගනකදී limit වෙනවද ? ඒ ගැන මුකුත් මෙයාලා කියලා නැ එකයි.
Torrent නම් බැ කියලා දාලා තියනවා ..
fitgirl repack download , epic download තමා ගොඩක් තියෙන්නේ කරන්නනම්
තව දෙයක් , fitgirl repack direct download කරන්න පුලුවන්ද උපරිම ස්පීඩ් එකෙන් fitgirl repack site එකේ දීල තියන link වලින් ?