seems to be ok provided that the speed stays constant
btw what about ftp downloads? do they impose any limits on that?
btw what about ftp downloads? do they impose any limits on that?
Torrent 1MBpsමේ ස්පීඩ් එක torrent වලට නේද ?
නැත්නම් normal 4mbps එනව නේ ?
ඒකත් හොඳටම අඩු කරලාද? එන්න එන්නම ආපස්සට යන්නේ.ඉතින් බන් උන්ගේ normal package වල එන්නෙත් ඔය speed නේ. එවල තියෙන්නෙත් 4mbps කියලා.
https://dlg.dialog.lk/hbb-package?id=606d6f41a7344f1728de92a3

මගේ unlimited එක ඊයේ ඉදන් active. මේ වෙනකන් නම් අවුලක් නෑ .එන්න එන්නම ආපස්සට යන්නේ.![]()
Thank you machan !Mobitel 3hours ekak dagatta
paya 1.5 n 15GB upload una
නෑ මචං මේක 4 MB / s .Speed eka nam adui 4Mbps eke enne 500kBps speed ekak ethakota 1hr walata 1.8gb wage enne
Loku file download karanawanam mobitel 3hr hodai
Kawadda active kaleනෑ මචං මේක 4 MB / s .
මම දැන් පාවිච්චි කරනවා .
ඔය උන්ගේ site එකේ 4mbps කියලා දාල තියන ඒවා 4 MB /s .අද දෙවැනි දවස පාවිච්චි කරන. කලින් starter එකට work & learn එකක් දාල දෙවැනි connection එක විදියට පාවිච්චි කරේ. SLT එක ටිකක් කල් අවුල් ගිය නිසා නිකන් මේක unlimited දැම්ම..Kawadda active kale
Kalin thibba package eka mokakda
------ Post added on Nov 22, 2021 at 7:01 PMඔය උන්ගේ site එකේ 4mbps කියලා දාල තියන ඒවා 4 MB /s .අද දෙවැනි දවස පාවිච්චි කරන. කලින් starter එකට work & learn එකක් දාල දෙවැනි connection එක විදියට පාවිච්චි කරේ. SLT එක ටිකක් කල් අවුල් ගිය නිසා නිකන් මේක unlimited දැම්ම..
පලවෙනි දවසෙම 30gb පාවිච්චි කරල..
4 MB / s = 32 Mbps නේ.නෑ මචං මේක 4 MB / s .
poddk hitapn. thwa blala kiyannm. naa mage active une 21 idan kalin maase damme.Dawas dekakata kalin post paid ekakata active karanam unlimited package eka active wenne next month walata next month wala idan slow wenawa
starter ekei work and learn eke data ithuru wela thibbada
------ Post added on Nov 22, 2021 at 7:01 PM
4mbps bn.. not MB.... ubta MB wlin envnm unge mkkhri tempory server awlk wenna athii... dws 2,3kin hriyaiනෑ මචං මේක 4 MB / s .
මම දැන් පාවිච්චි කරනවා .

Mydialog app eke kohomada pennannepoddk hitapn. thwa blala kiyannm. naa mage active une 21 idan kalin maase damme.
Mydialog app eke kohomada pennanne
Me mage 8Mbps eka
ubala kiyanne starter ekata wadaa unlimted eke speed adui kiylada?4mbps bn.. not MB.... ubta MB wlin envnm unge mkkhri tempory server awlk wenna athii... dws 2,3kin hriyai![]()

Mage dialog starter package eke thiyeddi 8-9MBps enawa ban around 64Mbpsubala kiyanne starter ekata wadaa unlimted eke speed adui kiylada?
mata pennana dialog wadi speed ekekain yana package details ? unlimted neweyi anith ewa. ewa wlath thiyenne wadima 4mbps kiyla ne bn.
mma danuth call ekk gaththa. un kiyanne kalin thibba package ekai unlimited ekai ekama speed kiyla.![]()
unlimted විතරයි බන්.Mage dialog starter package eke thiyeddi 8-9MBps enawa ban
Mydialog app eke balapan mokakkda package eka thiyenne kiyala
------ Post added on Nov 22, 2021 at 7:54 PMunlimted විතරයි බන්.
උබ මට starter package එකේ default speed එක තියන තැන පෙන්නන උන්ගේ site එකේ. අඩුම ගානේ හොද speed එකක් තියන package එකක්. අවුලක් තියනව තමයි. නික්න්මට උන්ට call එකක් දාල අහන්න unlimited එකෙයි , starter එකෙයි ස්පීඩ් වෙනස් ද කියලා. මම දැනුත් call කරා උන් කියනව සමානයි කියලා.
uba patalagena wge bn.. api methna kiyanne 4MBps newei 4mbps enne kyla....ubala kiyanne starter ekata wadaa unlimted eke speed adui kiylada?
mata pennana dialog wadi speed ekekain yana package details ? unlimted neweyi anith ewa. ewa wlath thiyenne wadima 4mbps kiyla ne bn.
mma danuth call ekk gaththa. un kiyanne kalin thibba package ekai unlimited ekai ekama speed kiyla.![]()
Meke upto 40Mbps kiyala thiyenne TRC eunath mata 64 awa
Minimum 4Mbps
හරි බන්. ඒක දන්නා නිසා තමයි මම උන්ගෙන් දැන් දෙතුන් පාරක් කෝල් කරලත් ඇහුවේ.uba patalagena wge bn.. api methna kiyanne 4MBps newei 4mbps enne kyla....
1MBps=8mbps wlata bn...
ahh oya gb based pack neh.. owage bn 100mbps ma env...(practically 20-30mbps) oya 4mbps kynne unge minimum wenna one...https://dlg.dialog.lk/home-broadband-postpaid/packages
අවුලක් තියනව බන් එහෙන්මන්ම්. මුන්ගේ හොද packages වලත් speed 4mbps කියලා තියෙන්නේ..
හරි බන්. ඒක දන්නා නිසා තමයි මම උන්ගෙන් දැන් දෙතුන් පාරක් කෝල් කරලත් ඇහුවේ.
උබ මට උන්ගේ speed package එකක් පෙන්නන මෙතනින්.
https://dlg.dialog.lk/home-broadband-postpaid/packages
------ Post added on Nov 22, 2021 at 8:17 PM

