ඔව් එහෙම වෙන්න ඇති . හැබැයි customer support එකේ ඉන්න උන් නම් ඇහුවම කියන්නෙම starter එකට වඩා unlimited එක speed කියලා. උන් මේක දිහා බලලා කියනවද මන්ද.4mbps kynne unge minimum wenna one...
ඔව් එහෙම වෙන්න ඇති . හැබැයි customer support එකේ ඉන්න උන් නම් ඇහුවම කියන්නෙම starter එකට වඩා unlimited එක speed කියලා. උන් මේක දිහා බලලා කියනවද මන්ද.4mbps kynne unge minimum wenna one...
mma danuth call ekk gaththa. un kiyanne kalin thibba package ekai unlimited ekai ekama speed kiyla.![]()
Starter එකේ speed එකත් අඩු කරලා නැත්නම් මේ දෙකම බොරුනේ. ඔය "Unlimited" කියන packages එන්න කලින් මොනවද තිබුනේ කියලා අපිට මතක නැහැ කියලා හිතුවද දන්නේ නෑ.customer support එකේ ඉන්න උන් නම් ඇහුවම කියන්නෙම starter එකට වඩා unlimited එක speed කියලා.

අව්ලක් නැද්ද normal stream කරලා බලද්දී එක දිගටම බලන්න පුලුවන් ගානට එනවදඔව් ඇයි?
මේක පොඩ්ඩක් කියල දෙනවද?ටොරන්ට් ටෙලිග්‍රෑම් එකෙන් ගූගල් ඩ්‍රයිව් හරි, index site එකකට හරි අප්ලෝඩ් කරගන්ඩ
අව්ලක් නැද්ද normal stream කරලා බලද්දී එක දිගටම බලන්න පුලුවන් ගානට එනවද
thanksNormal stream kiyanne mokadda? Youtube nam windows 10 ekaka wage processor eka hodai nam 720p kisi aulak na. Kalaturakin 1080p th ok. Natinam 480p ok windows 7 pc ekaka wage nam. Phone eketh 480p ok.