more accurately මේ මොහොත කියලා එකකුත් නෑනෙ. ගෙවිච්ච තප්පර අරික්කාල පවා අතීතය වෙලා ඉවරයි
Me mohotha ne kiyala kivva ekena koheda innemore accurately මේ මොහොත කියලා එකකුත් නෑනෙ. ගෙවිච්ච තප්පර අරික්කාල පවා අතීතය වෙලා ඉවරයි
e unata oka dan kiyana kena nasenne nane.eya oka kiya kiya innawa.eya digatama innawa sith nasenawa kiya kiyaමේ මොහොත කියලා දෙයක් නෑ.
ඉපද නැතිව යන සිතක් විතරයි. ඒ සිතෙහි ආයුකාලය, මෙතකැයි මිනිය නොහැකි තරම් සියුම්.
ඒ වැනි සියුම් සිත් ලෂගණන්ක් එක මොහොතක හට ගන්නවා.
ඉතින් උඹ මේ මොහොත කියලා හිතන කොටත් සිත් ලක්ෂ ගණන්ක් ඉපද නැසී ගිහින් ඉවරයි.

spa kiyala deyak na. payya kiyala dekuth na. huththath na.Dan uba ohoma hitan inna ekath situwillawak witarai.etakota me mohotak kiyala ekakuth panawanna be

ne kiyanna kena kaudaspa kiyala deyak na. payya kiyala dekuth na. huththath na.
pukath na
නැසෙන්න ඉතින් ඔක කියන 'කෙනෙක්' නෑනේ බන්. සෑම ක්ෂණයකම, උප්පාද- ඨිති- භංග වෙන ස්කන්ධ 5ක් විතරනේ තියෙන්නේ.e unata oka dan kiyana kena nasenne nane.eya oka kiya kiya innawa.eya digatama innawa sith nasenawa kiya kiya![]()
ow but eya continue wenawane.continue wenne nattan meka atha harenna epaye.hema kchanyema eya parana eka aye aran continue karanawane.නැසෙන්න ඉතින් ඔක කියන 'කෙනෙක්' නෑනේ බන්. සෑම ක්ෂණයකම, උප්පාද- ඨිති- භංග වෙන ස්කන්ධ 5ක් විතරනේ තියෙන්නේ.
'එයා' කියන්නේ කවුද? continue වෙන්නත් දෙයක් තියෙන්න එපැයි.ow but eya continue wenawane.continue wenne nattan meka atha harenna epaye.hema kchanyema eya parana eka aye aran continue karanawane.
ai dan meka type karana kena.mukuthma ne kiyala hitana kena innawane.'එයා' කියන්නේ කවුද? continue වෙන්නත් දෙයක් තියෙන්න එපැයි.
නෑ එහෙමකෙනෙක් නෑ. සිතිමත් කර්මයක් පමණයි නේ. ඉතින් ඉන්නවා කියලා හිතන්න පුලුවන්. නොහිතෙන්න පුලුවන්. මොක වුණත් එකත් එක සිතක් පමණයි.ai dan meka type karana kena.mukuthma ne kiyala hitana kena innawane.
ඒ සිත පවතින කුඩා කාලයට හෝ එය නිත්යයි ද?මේ මොහොත කියලා දෙයක් නෑ.
ඉපද නැතිව යන සිතක් විතරයි. ඒ සිතෙහි ආයුකාලය, මෙතකැයි මිනිය නොහැකි තරම් සියුම්.
ඒ වැනි සියුම් සිත් ලෂගණන්ක් එක මොහොතක හට ගන්නවා.
ඉතින් උඹ මේ මොහොත කියලා හිතන කොටත් සිත් ලක්ෂ ගණන්ක් ඉපද නැසී ගිහින් ඉවරයි.
ow but oka dekka ekak newene.tamath sithin ne okata uttara denne,oya tatweta path wela nane.uba kiyana eka hari.නෑ එහෙමකෙනෙක් නෑ. සිතිමත් කර්මයක් පමණයි නේ. ඉතින් ඉන්නවා කියලා හිතන්න පුලුවන්. නොහිතෙන්න පුලුවන්. මොක වුණත් එකත් එක සිතක් පමණයි.
චක්ඛුනා රූපං දිස්වා ආරම්මණං ගහෙත්වා කායෙන වාචාය මනසාය නානා කම්මං කරිත්වා සංකාරා උප්පජ්ජති. එතත් තතො කරොන්තො න දිස්සති. තත්ථ තත්ථ චිත්තෙන තත්ථ කම්මං කරොන්තා පංචස්කන්ධ උපයෝගිතා සමවායා.
(ඇසින් රූපය දැක අරමුණ ගෙන කයෙන් වචනයෙන් හෝ සිතින් විවිධ කර්ම කොටා සංස්කාර උපදවයි. නමුත් මෙහි කරන්නෙක් නොදකියි. ඒ ඒ සිතින් ඒ ඒ කර්ම කරන්නේ පංචස්කන්ධයේ සමවායෙන් උපයෝගීතාවෙන්.)
අනිත්යයි.ඒ සිත පවතින කුඩා කාලයට හෝ එය නිත්යයි ද?
කෙනෙක් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතුව ගමන් ඔහුට අතීතයක් අනාගතයක් මේ මොහොතක් ඇති වෙනවා. නමුත් පංචස්කන්ධයකට හුදු සිත් විනා කාලයක් හෝ ක්රියාවක් කරන්නෙක් නෑ.ow but oka dekka ekak newene.tamath sithin ne okata uttara denne,oya tatweta path wela nane.uba kiyana eka hari.
ne kiyanna kenek hitiyath, nathath, "not exist" kiyana concept ekak thiyenda one nedane kiyanna kena kauda
ow but oka dekala nane.knowledge ekakine kiyanne.dekkanan rahat.අනිත්යයි.
කෙනෙක් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතුව ගමන් ඔහුට අතීතයක් අනාගතයක් මේ මොහොතක් ඇති වෙනවා. නමුත් පංචස්කන්ධයකට හුදු සිත් විනා කාලයක් හෝ ක්රියාවක් කරන්නෙක් නෑ.
not exist wennath exist ekak tiyenna onene.dark kiyanna nan light tiyenna one.explain karanna word eka use karata etanata word ekak dapu gaman stuck wenawane kiyanna kenek hitiyath, nathath, "not exist" kiyana concept ekak thiyenda one neda
කවුද දකින්නේ ? පංචස්කන්ධය ද?ow but oka dekala nane.knowledge ekakine kiyanne.dekkanan rahat.
not exist wennath exist ekak tiyenna onene.dark kiyanna nan light tiyenna one.explain karanna word eka use karata etanata word ekak dapu gaman stuck wenawa
------ Post added on Sep 27, 2023 at 5:04 PM