කාලය

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    more accurately මේ මොහොත කියලා එකකුත් නෑනෙ. ගෙවිච්ච තප්පර අරික්කාල පවා අතීතය වෙලා ඉවරයි
     
    • Like
    Reactions: elakiriaddict

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    pewdiepie-with-large-head-big-brain-iqfjhu1y7j2xhx2p.gif
     
    • Haha
    Reactions: elakiriaddict

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,811
    67,026
    113
    more accurately මේ මොහොත කියලා එකකුත් නෑනෙ. ගෙවිච්ච තප්පර අරික්කාල පවා අතීතය වෙලා ඉවරයි
    Me mohotha ne kiyala kivva ekena koheda inne
     
    • Like
    Reactions: elakiriaddict

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මේ මොහොත කියලා දෙයක් නෑ.
    ඉපද නැතිව යන සිතක් විතරයි. ඒ සිතෙහි ආයුකාලය, මෙතකැයි මිනිය නොහැකි තරම් සියුම්.
    ඒ වැනි සියුම් සිත් ලෂගණන්ක් එක මොහොතක හට ගන්නවා.
    ඉතින් උඹ මේ මොහොත කියලා හිතන කොටත් සිත් ලක්ෂ ගණන්ක් ඉපද නැසී ගිහින් ඉවරයි.
     
    • Wow
    Reactions: elakiriaddict

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,811
    67,026
    113
    මේ මොහොත කියලා දෙයක් නෑ.
    ඉපද නැතිව යන සිතක් විතරයි. ඒ සිතෙහි ආයුකාලය, මෙතකැයි මිනිය නොහැකි තරම් සියුම්.
    ඒ වැනි සියුම් සිත් ලෂගණන්ක් එක මොහොතක හට ගන්නවා.
    ඉතින් උඹ මේ මොහොත කියලා හිතන කොටත් සිත් ලක්ෂ ගණන්ක් ඉපද නැසී ගිහින් ඉවරයි.
    e unata oka dan kiyana kena nasenne nane.eya oka kiya kiya innawa.eya digatama innawa sith nasenawa kiya kiya:P
     
    නැසෙන්න ඉතින් ඔක කියන 'කෙනෙක්' නෑනේ බන්. සෑම ක්ෂණයකම, උප්පාද- ඨිති- භංග වෙන ස්කන්ධ 5ක් විතරනේ තියෙන්නේ.
     
    • Like
    Reactions: elakiriaddict

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,811
    67,026
    113
    නැසෙන්න ඉතින් ඔක කියන 'කෙනෙක්' නෑනේ බන්. සෑම ක්ෂණයකම, උප්පාද- ඨිති- භංග වෙන ස්කන්ධ 5ක් විතරනේ තියෙන්නේ.
    ow but eya continue wenawane.continue wenne nattan meka atha harenna epaye.hema kchanyema eya parana eka aye aran continue karanawane.
     
    • Sad
    Reactions: elakiriaddict

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ow but eya continue wenawane.continue wenne nattan meka atha harenna epaye.hema kchanyema eya parana eka aye aran continue karanawane.
    'එයා' කියන්නේ කවුද? continue වෙන්නත් දෙයක් තියෙන්න එපැයි.
     
    • Like
    Reactions: elakiriaddict

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ai dan meka type karana kena.mukuthma ne kiyala hitana kena innawane.
    නෑ එහෙමකෙනෙක් නෑ. සිතිමත් කර්මයක් පමණයි නේ. ඉතින් ඉන්නවා කියලා හිතන්න පුලුවන්. නොහිතෙන්න පුලුවන්. මොක වුණත් එකත් එක සිතක් පමණයි.
    චක්ඛුනා රූපං දිස්වා ආරම්මණං ගහෙත්වා කායෙන වාචාය මනසාය නානා කම්මං කරිත්වා සංකාරා උප්පජ්ජති. එතත් තතො කරොන්තො න දිස්සති. තත්ථ තත්ථ චිත්තෙන තත්ථ කම්මං කරොන්තා පංචස්කන්ධ උපයෝගිතා සමවායා.
    (ඇසින් රූපය දැක අරමුණ ගෙන කයෙන් වචනයෙන් හෝ සිතින් විවිධ කර්ම කොටා සංස්කාර උපදවයි. නමුත් මෙහි කරන්නෙක් නොදකියි. ඒ ඒ සිතින් ඒ ඒ කර්ම කරන්නේ පංචස්කන්ධයේ සමවායෙන් උපයෝගීතාවෙන්.)
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,048
    2,369
    113
    22
    මේ මොහොත කියලා දෙයක් නෑ.
    ඉපද නැතිව යන සිතක් විතරයි. ඒ සිතෙහි ආයුකාලය, මෙතකැයි මිනිය නොහැකි තරම් සියුම්.
    ඒ වැනි සියුම් සිත් ලෂගණන්ක් එක මොහොතක හට ගන්නවා.
    ඉතින් උඹ මේ මොහොත කියලා හිතන කොටත් සිත් ලක්ෂ ගණන්ක් ඉපද නැසී ගිහින් ඉවරයි.
    ඒ සිත පවතින කුඩා කාලයට හෝ එය නිත්‍යයි ද?
     
    • Like
    Reactions: elakiriaddict

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,811
    67,026
    113
    නෑ එහෙමකෙනෙක් නෑ. සිතිමත් කර්මයක් පමණයි නේ. ඉතින් ඉන්නවා කියලා හිතන්න පුලුවන්. නොහිතෙන්න පුලුවන්. මොක වුණත් එකත් එක සිතක් පමණයි.
    චක්ඛුනා රූපං දිස්වා ආරම්මණං ගහෙත්වා කායෙන වාචාය මනසාය නානා කම්මං කරිත්වා සංකාරා උප්පජ්ජති. එතත් තතො කරොන්තො න දිස්සති. තත්ථ තත්ථ චිත්තෙන තත්ථ කම්මං කරොන්තා පංචස්කන්ධ උපයෝගිතා සමවායා.
    (ඇසින් රූපය දැක අරමුණ ගෙන කයෙන් වචනයෙන් හෝ සිතින් විවිධ කර්ම කොටා සංස්කාර උපදවයි. නමුත් මෙහි කරන්නෙක් නොදකියි. ඒ ඒ සිතින් ඒ ඒ කර්ම කරන්නේ පංචස්කන්ධයේ සමවායෙන් උපයෝගීතාවෙන්.)
    ow but oka dekka ekak newene.tamath sithin ne okata uttara denne,oya tatweta path wela nane.uba kiyana eka hari.
     
    • Like
    Reactions: elakiriaddict

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ඒ සිත පවතින කුඩා කාලයට හෝ එය නිත්‍යයි ද?
    අනිත්‍යයි.
    ow but oka dekka ekak newene.tamath sithin ne okata uttara denne,oya tatweta path wela nane.uba kiyana eka hari.
    කෙනෙක් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතුව ගමන් ඔහුට අතීතයක් අනාගතයක් මේ මොහොතක් ඇති වෙනවා. නමුත් පංචස්කන්ධයකට හුදු සිත් විනා කාලයක් හෝ ක්‍රියාවක් කරන්නෙක් නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,811
    67,026
    113
    අනිත්‍යයි.

    කෙනෙක් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතුව ගමන් ඔහුට අතීතයක් අනාගතයක් මේ මොහොතක් ඇති වෙනවා. නමුත් පංචස්කන්ධයකට හුදු සිත් විනා කාලයක් හෝ ක්‍රියාවක් කරන්නෙක් නෑ.
    ow but oka dekala nane.knowledge ekakine kiyanne.dekkanan rahat.

    ne kiyanna kenek hitiyath, nathath, "not exist" kiyana concept ekak thiyenda one neda
    not exist wennath exist ekak tiyenna onene.dark kiyanna nan light tiyenna one.explain karanna word eka use karata etanata word ekak dapu gaman stuck wenawa
    ------ Post added on Sep 27, 2023 at 5:04 PM
     
    • Like
    Reactions: elakiriaddict

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ow but oka dekala nane.knowledge ekakine kiyanne.dekkanan rahat.

    not exist wennath exist ekak tiyenna onene.dark kiyanna nan light tiyenna one.explain karanna word eka use karata etanata word ekak dapu gaman stuck wenawa
    ------ Post added on Sep 27, 2023 at 5:04 PM
    කවුද දකින්නේ ? පංචස්කන්ධය ද?