අද කඩවත Highway Exit පෝලිම😥

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,350
    10,703
    113
    383826145_6389314787790387_2400287639706750094_n.jpg

    More then 1km:baffled:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අන්න ඒක තමයි මම නං ‌ලෝන්ග් වීක්එන්ඩ් සෙට් වෙන සතියෙ නිවාඩු දවස්වල වැඩකරලා ඒක වෙන සතියකට මාරු කරලා පුද්ගලික ලෝන්ග් වීක්එන්ඩ් එකක් හදාගන ගමන් බිමන් යන්නෙ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,206
    9,813
    113
    අන්න ඒක තමයි මම නං ‌ලෝන්ග් වීක්එන්ඩ් සෙට් වෙන සතියෙ නිවාඩු දවස්වල වැඩකරලා ඒක වෙන සතියකට මාරු කරලා පුද්ගලික ලෝන්ග් වීක්එන්ඩ් එකක් හදාගන ගමන් බිමන් යන්නෙ
    මේක තමා ක්‍රමය බ්‍රෝ 👍👍👌 බලන තැනක් වත් හරියට නිදහසේ බලන්න බෑ long weeknd වල
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඔය රැල්ලට යන එවුන් ගිහින් ඉවර වෙන තරමට හොඳයි... නැත්නම් පස්සේ යන්න ඉන්න අපිට මළ වදේ උන් එක්ක..
     
    • Like
    Reactions: Ryan08

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    අන්න ඒක තමයි මම නං ‌ලෝන්ග් වීක්එන්ඩ් සෙට් වෙන සතියෙ නිවාඩු දවස්වල වැඩකරලා ඒක වෙන සතියකට මාරු කරලා පුද්ගලික ලෝන්ග් වීක්එන්ඩ් එකක් හදාගන ගමන් බිමන් යන්නෙ
    Api yanneth ehema hamoma busy unama niwadu dala yanawa balu ballek na ita passe hamoma trip yaddi wada karanawa arun sigiriya nagineth polime🤣
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,439
    16,668
    113
    Malfoy Manor, Wiltshire, England.
    අන්න ඒක තමයි මම නං ‌ලෝන්ග් වීක්එන්ඩ් සෙට් වෙන සතියෙ නිවාඩු දවස්වල වැඩකරලා ඒක වෙන සතියකට මාරු කරලා පුද්ගලික ලෝන්ග් වීක්එන්ඩ් එකක් හදාගන ගමන් බිමන් යන්නෙ
    uba kiyanne lieu leave aragena yana eka neda? hama office ekema lieu leave lesi na bn. lieu dammath e dawas wala office eke anith una wada nisa calls, bugs okkoma enawa. ethakota lieu ekath iwarai gaththa break ekakuth na.