Wedding එකට liquor

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,744
    28,106
    113
    මචං යාළුවෙක්ට 140ක් වගේ crowd එකකට bottles කීයක් යයිද? 30ක් ඇතිනෙ? 140කිව්වෙ බොන ගාන.

    තව local brand එකක් කියපන්කෝ. Old keg හොඳයිද?

    ගන්න සෙට් කරලා දෙන්න පුලුවන් එකෙක් ඉන්නවා නම් supඑකක් ඕනි
     
    • Wow
    Reactions: Candid-B

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ශොට් ස්ව් කරනවද නැත්නම් බොට්ල් එක දෙනවද? ලෝකල්නම් 4 එකක් මදි වෙයි බියර් එහෙම නැත්නම්.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,106
    113

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,106
    113
    4 දෙනෙක්ට එක බෝතලයක් වගේනෙ දෙන්නෙ. ඕක මදි ලෝකල් දෙනවනම්. 140 ඉන්නවනෙ.

    Ehemath scene ekakda. Local aduwata ganna pulunwan kohenda bn
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    kari bebaddone yako 2kta bothale athi wenda. wedding ekata yanne bondada yako? 🤔
    බොන්න වෙඩින් එකක්ම එනකන් බලන් ඉන්න එවුන් සෙට් එකක් වගේ බන්. අනික ඕකුන් ඔය විදියට බීල නන්දන / වින්දන කරන්න ගියාම මගුලම එපා වෙනවා. :ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: Djice

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    වැට් 69 තමා ඉතින් 7500 වගේ වෙද්දි ගන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: CorD SaC