Questions Wealth management, Unit trust ගැන

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,991
    11,775
    113
    NDB wealth - 300,000 Damma. , 1month wage - 3700 LKR wage add wela tibuna ..
    FD ekata wada trust adui .. habai itin podi ganak dala ..observe karanawa. loku aulakuth nehe..habai RISK ekak tiyanawa..podiyata
     
    • Like
    Reactions: todd2231048

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Risk එක තීරණය වෙන්නේ invest කරන fund එක අනුව. NDB Wealth එකේ උනත් funds ගොඩක් තියෙනවා. money fund, money plus එහෙම invest කරන්නේ treasury bill and FD වල විතරයි. ඒ නිසා risk එකක් ඇත්තෙම නෑ වගේ තමයි. හැබැයි NDB Wealth එකේම growth fund එක share market එකේ equity shares වල invest කරනවා. ඒ නිසා risk එක වැඩියි.

    කතා කරලා බලලා තමන් කැමති ඒකක සල්ලි ටික දාගන්නවනම් බැංකුවක් විතරවත් risk එකක් නැහැ.
     

    jilbo

    Junior member
  • Sep 7, 2023
    82
    73
    18
    CAL 1M ඕනෙ නෑ unit trust වලට

    CAL wala 1 million invest karoth monthly interest ekak labenawada? rate kohomadA?
    1696350302925.png


    මේ Fixed Income Opportunities Fund එකේ දැම්මොත්
    ------ Post added on Oct 3, 2023 at 9:55 PM
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,577
    8,687
    113
    kandy
    machan ube experience eka kohomada CAL ekath ekka? Eke mona fund ekakada invest kale?
    දැන් අවරුදු 3-4විතර ඉදන් ඉන්වෙස්ට් කරනවා .. සල්ලි දාන්න ටිකක් අමාරුයි .. ගන්න නම් කිසි අව්ලක් නැ .
    බැංකුව වල FD වලට වඩා කොහොමත් වැඩි පොලියක් හම්බ වෙනවා ..
    මේවා වල තමයි මම දැම්මේ
    1696595134846.png


    Income fund eke balance eka negative wenne na - anual 15% wage rate ekak set wenawa.
    Investment Grade fund eke negative yanna puluwan. habai eke 21% wage rate ekak ganna puluwan annually.

    හොඳට හිතලා ගැලපෙන fund එක තොර ගන්න මචන්
     
    • Like
    Reactions: Daminduwa

    Daminduwa

    Well-known member
  • Apr 10, 2022
    757
    682
    93
    Wonderland
    දැන් අවරුදු 3-4විතර ඉදන් ඉන්වෙස්ට් කරනවා .. සල්ලි දාන්න ටිකක් අමාරුයි .. ගන්න නම් කිසි අව්ලක් නැ .
    බැංකුව වල FD වලට වඩා කොහොමත් වැඩි පොලියක් හම්බ වෙනවා ..
    මේවා වල තමයි මම දැම්මේ
    View attachment 216101

    Income fund eke balance eka negative wenne na - anual 15% wage rate ekak set wenawa.
    Investment Grade fund eke negative yanna puluwan. habai eke 21% wage rate ekak ganna puluwan annually.

    හොඳට හිතලා ගැලපෙන fund එක තොර ගන්න මචන්
    ah right thanks machan, mn danata Fixed Income Opportunities Fund eke thamai invest kale. Habai thawama 1-month wath nehe start karala. balamu issarahata.
     
    • Like
    Reactions: san**