රෙදි ඉල්ලේ IOC හා Sinopec පෙට‍්‍රල්, ඩීසල් අලෙවියෙන් පාඩුයි..- කංචන

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,150
    25,860
    113
    28
    ලොවෙත් නැති තැනක
    ලංකා ඉන්දීය තෙල් සමාගම හා සිනොපෙක් සමාගම පෙට්‍රල් හා ඩීසල් වර්ග හතරමහ අලෙවියෙන් පාඩු ලබමින් සිටින බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.


    සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 61කින් මිල වැඩි කළ පසු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එම ලීටරයකින් ශත 61ක ලාභයක් ලබන බවත් ආණ්ඩුව සුපිරි ඩීසල් ලීටරයකට රුපියල් 104 ක බද්දක් පනවා ඇති බවත් හෙතෙම කියයි.


    ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් ශත 01 ක ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් ශත 39 ක ද, ඩීසල් ලීටරයකින් ශත 51 ක් ද, භූමිතෙල් ලීටරයකින් ශත 15 ක් ද, ලාභයක් උපයන බවත් ආණ්ඩුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 104.02 ක ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 126.71 ක ද, ඩීසල් ලීටරයකට රුපියල් 80.15 ක් ද, භූමිතෙල් ලීටරයකට රුපියල් 3.02 ක් ද, බදු අය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

    රෙදි ඉල්ලේ

    රෙදි ඉල්ලේ
    රෙදි ඉල්ලේ
     
    • Sad
    • Haha
    Reactions: Clockwork and NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    kohomath issarahata loku awulaka sinhalun patalenawa.... :rofl: :baffled: oya IOC හා Sinopec kiwwoth adu karanna baa unta padui kiyala, government ekata ona unath adu kara ganna widiyak na specially chanda kaleta... cypetco ekatath dan gemak gahanna baa majority eka nathi wegena yana nisa....

    hoda wade bayyonta , competition eken price balance wei kiyala rachana liwwa gon kiri bayyo...:lol::ROFLMAO: kanchana eka masekata light bilen arinawa, anik maseta petrol walin arinawa, bayyonge chun eka wadi wage nam gas walinuth arinawa... :rofl::lol:
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,786
    113
    poddak hitahan. SD wala tax eka witharak 104 nam, profit eka .61 cents une ai. productstion cost ekata amatharawane tax eka add wenne. production cost ayin karama ethakota oya ganna 104 tax eka yanne kohetada ban
     
    • Like
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    පාඩු ලබමින් සිටින බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

    මුඋට හැම දාම පාඩුයි, සතයක් හරි පාඩුයි.... ෂෙඩ් වල කැටයක් තියන්න කියහන් බන් තෙල් ගහන උන් ගාව තියෙන මාරු කාසි දාගෙන යයි.... මොන රෙද්දක් ද හැම දාම තෙල් වැඩි කරලා ඉවර වෙලා කියන්නේ පාඩුයි.... පොහොට්ටු 2/3 බලයෙන් පනතක් සම්මත කර ගත්තා නම් හරි ෂෙඩ් වල කැටයක් තියන්න....

    thawa wadi karanna onee
    cost reflective structure
    තැන්ක්යූ රනිල්... #usd280 #ranil2024
    ------ Post added on Oct 2, 2023 at 2:35 PM
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    poddak hitahan. SD wala tax eka witharak 104 nam, profit eka .61 cents une ai. productstion cost ekata amatharawane tax eka add wenne. production cost ayin karama ethakota oya ganna 104 tax eka yanne kohetada ban
    Tax එක එන්නෙ ආන්ඩුවට එතකොට සිපෙට්කෝ එකට ඒක cost එකක් .Tax එකත් ගෙව්වට පස්සෙ ලීටරයකින් සිපෙට්කෝ එකට තියෙන්නෙ සත 61 කියල මූ මේ කියන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,659
    20,937
    113
    මුඋට හැම දාම පාඩුයි, සතයක් හරි පාඩුයි.... ෂෙඩ් වල කැටයක් තියන්න කියහන් බන් තෙල් ගහන උන් ගාව තියෙන මාරු කාසි දාගෙන යයි.... මොන රෙද්දක් හැම දාම තෙල් වැඩි කරලා ඉවර වෙලා කියන්නේ පාඩුයි.... පොහොට්ටු 2/3 බලයෙන් පනතක් සම්මත කර ගත්තා නම් හරි ෂෙඩ් වල කැටයක් තියන්න....


    තැන්ක්යූ රනිල්... #usd280 #ranil2024
    ------ Post added on Oct 2, 2023 at 2:35 PM
    ado tax gahanne nathuwa
    free education free health gewanne
    income ekeng 85% yanne gove salaries gewanna
     
    • Like
    Reactions: NRTG and allrights

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,150
    2,167
    113
    colombo
    මුන් හොරකම් නාස්තිය අඩු කරනවා වෙනුවට

    හොරකමටත් සල්ලි කවර් කරගන්නේ මිනිස්සුන්ගෙන් මෙහම ගියොත් නම් සොරි තමයි
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,844
    27,103
    113
    ඔව් ඉතින් කස්ටම් පකයොන්ටයි, කැරි ඇමතියාටයි, සාටක කපුටු කාක්කා ගේ 10% කොමිස් එකයි දෙනකොට පාඩු ඇති තමයි :rolleyes2: .
     
    • Like
    Reactions: NRTG

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,786
    113
    Tax එක එන්නෙ ආන්ඩුවට එතකොට සිපෙට්කෝ එකට ඒක cost එකක් .Tax එකත් ගෙව්වට පස්සෙ ලීටරයකින් සිපෙට්කෝ එකට තියෙන්නෙ සත 61 කියල මූ මේ කියන්නෙ.
    ammatasiri ehemada.

    it is a never ending cycle. mun tax eka wadi karanna karanna price eka uda yanawa. munta oya tax eken arenna government eke expenses cover karaganna wena idea ekak na. expenses cut karanne nathuwa thiyana expenses tikata tax walin adinawa. nikan pyramid scam ekak wage. koi welawe hari hathara gathe dala okkoma kadagena watenawa
     
    • Like
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ado tax gahanne nathuwa
    free education free health gewanne
    income ekeng 85% yanne gove salaries gewanna

    එල එල දිගටම වැඩි කරන් යන්න තියෙන්නේ.. පුළුවන් උන් ඉදි බැරි උන් එක්කෝ යාවි නැත්තන් මොකක් හරි කර ගනී...ලිඳේ හරි පනිනේ....
     
    • Haha
    • Like
    Reactions: NRTG and EVC

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,289
    5,609
    113
    මේකෙ ඉන්න පන්ඩිතයොත් කිව්ව තරගකාරි මිලක් ලැබෙයි කියල. ඉස්සර 2යි ඇරියෙ, දැන් ඔක්කොම එකතු වෙලා අරිනවා. සිනොපෙක් පාඩු වෙන්නෙ කොහොමද? චීනෙ තෙල් ගන්නෙ රුසියාව, ඉරනය, සවුදිය වගේ රටවලින් ඩිස්කවුන්ට් එක්ක. සිපෙට්කො යන්නෙ වෙලදපල මිලට වැඩියෙන් නයට දෙන්නෙ නැති නිසා. ඇමතියමයි ඔහොම කිව්වෙ.

    ප්‍රයිවටයිස් කල පලියටම දේවල් හරියන්නේ නෑ කියලා අපේ උන් තේරුම් ගන්නත් ඔන
    privatize kare neh, kalu kada damma. deals deals
    ------ Post added on Oct 2, 2023 at 2:56 PM
     
    • Like
    Reactions: NRTG

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    1696239219429.png


    https://www.sundaytimes.lk/230409/b...lions-of-rupees-obtained-as-loans-516375.html

    CPSTL and CPC have 4,200 employees where only 500 are required, and a sum of Rs. 3 billion has been paid as overtime for the workers at the petroleum refinery at Sapugaskanda during the year under review (2021/2022), the report said.
     
    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,659
    20,937
    113
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,803
    1
    56,808
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔහොම වැඩිකරලා විකුනන්න දෙනවා නම් සිපෙට්කෝ එකටම බිස්නස් එක ලාබ විදිහට කරගෙන යන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG