හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අන්න අරුන් සුපුරුදු විදිහට උඩින් ගිහින් ගහනව පො@යො වගේ😆
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔව් හිතවත් කිරි වැසියනි..... අපි දැන් දෙපැත්ත බෙදිල බැනගමු... කිරියෙ අපිටත් රන්ඩු වෙන්ඩ ටොපික් එකක් තියෙන්ඩ ඕනෙනෙ :cool: :love2: ඔන්න මම නම් ඊස්‍රායල් පැත්තෙ :frown:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    ඔව් හිතවත් කිරි වැසියනි..... අපි දැන් දෙපැත්ත බෙදිල බැනගමු... කිරියෙ අපිටත් රන්ඩු වෙන්ඩ ටොපික් එකක් තියෙන්ඩ ඕනෙනෙ :cool: :love2: ඔන්න මම නම් ඊස්‍රායල් පැත්තෙ :frown:
    elakiriye bahutharaya Israel paththe thamai
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,674
    15,008
    113
    Milagiriya
    elakiriye bahutharaya Israel paththe thamai
    කලින් පාර පුටින්ගේ පැත්ත ගත්තා, ලංකාවේ එවුන් වගයක් බල්ලෝ වගේ රුසියාවේදි ගුටි කාපු එක දැම්මාම උන් මීක් නෑ 🥹🥹🥹🥹
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කලින් පාර පුටින්ගේ පැත්ත ගත්තා, ලංකාවේ එවුන් වගයක් බල්ලෝ වගේ රුසියාවේදි ගුටි කාපු එක දැම්මාම උන් මීක් නෑ 🥹🥹🥹🥹
    akane putin kiyanne sakkiliyak sagor :frown: :frown:
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Doesn't that invalidate your whole argument about "don't mess with God's land"
    bible is a history of people throughout thousands of years messing with god land and enslaving and murdering god's people.
    Where you learned the bible from? An atheist church??
    මන් ගෝඩ් ගැන විස්වාස කරන කෙනෙක් නෙවෙයි. ඒත් ඊශ්‍රායල් සම්බන්ධව අමුතු කතා ගොඩක් තියෙනව ඒව ඒ විදිහට වෙලා තියෙනව මෙච්චර කල්.
    ,බයිබලයේ අනාවැකි වරදින්නේ නැහැ මචං. අපි බලන් ඉමු මොකෝ වෙන්නේ කියලා. මේ දැන් උඩ පනිනවා වගේ කට්ටියක් world war 2 කළේත් හිටියා. අන්තිමට පැරදුනේ කවුද.
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    රොකට් 5000ක් ගහනකන් අරුන් උඩ බලන් හිටියද. ඒ අතින් අපේ මහින්ද අප්පච්චි සොරොව්වක් වහන්න විතරයි ඕනේ. යුද්දයක්ම ඉවර කරා.

    ආපු එකාට දහයක් විතර මරනවා.
    මරයි පම්ක. මුන්ගෙත් කට විතරයි. අරක තියෙනවා කියයි මේක තියෙනවා කියයි. උන් දන්නෙත් නෑ උන්ට ගහනකන්.
    ------ Post added on Oct 7, 2023 at 3:29 PM
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Where you learned the bible from? An atheist church??

    ,බයිබලයේ අනාවැකි වරදින්නේ නැහැ මචං. අපි බලන් ඉමු මොකෝ වෙන්නේ කියලා. මේ දැන් උඩ පනිනවා වගේ කට්ටියක් world war 2 කළේත් හිටියා. අන්තිමට පැරදුනේ කවුද.
    මොක උනත් මම කැමති ඊස්‍රායල් උන් අර අහවල් අයට ඔලුව උස්සන්න දෙන්නෙ නැති එකට. බහුතරය වෙච්ච ගමන් බෙල්ලම කපල දානව උන්. මොන රටටත් ඕක පොදුයි
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මොක උනත් මම කැමති ඊස්‍රායල් උන් අර අහවල් අයට ඔලුව උස්සන්න දෙන්නෙ නැති එකට. බහුතරය වෙච්ච ගමන් බෙල්ලම කපල දානව උන්. මොන රටටත් ඕක පොදුයි
    උබල අපි කැමති උනත් ලංකාවේ බහුතරය තාමත් ගඩාෆි මිනීමරුවා ට කැමති. මේ ත්‍රෙද් එකෙත් ඉන්නවා පේනවනේ.
     
    • Like
    Reactions: $Gangster$

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උබල අපි කැමති උනත් ලංකාවේ බහුතරය තාමත් ගඩාෆි මිනීමරුවා ට කැමති. මේ ත්‍රෙද් එකෙත් ඉන්නවා පේනවනේ.

    කැමතියි තමා..ගඩාෆි අපිට නම් කිසි වැරැද්දක් කරලා නෑ..තොපිට සුද්දා හදපු ISIS මිනීමරුවෝ හොඳයි නේද ගඩාෆි නරකයි🤣
     
    • Haha
    Reactions: Rontmir

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    උබල අපි කැමති උනත් ලංකාවේ බහුතරය තාමත් ගඩාෆි මිනීමරුවා ට කැමති. මේ ත්‍රෙද් එකෙත් ඉන්නවා පේනවනේ.
    උන්ගෙන් හම්බකරන් කන උන්.
     
    • Like
    Reactions: Rontmir

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    කලින් පාර පුටින්ගේ පැත්ත ගත්තා, ලංකාවේ එවුන් වගයක් බල්ලෝ වගේ රුසියාවේදි ගුටි කාපු එක දැම්මාම උන් මීක් නෑ 🥹🥹🥹🥹

    අපි නම් රුසියාවට කැමතියි තාමත්..ලංකාවේ උන්ට බල්ලන්ට වගේ ගැහුවට අපිට පාන් ද?😂හොරෙන් රටවල් වලට පනින උන්ට ගහල මදි මරන්න ඕන..🤭